Jeewath wela wadak naa

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    depression බන් ඔය...
    මානසික ලෙඩක්...

    උබ පිස්සෙක් කියල නෙවේ කියන්නෙ ගොඩක් උන්ට තියන කොමන් කේස් එකක්
    තනියෙන් ඉන්න ඇද්දී එකම දෙකට කොටු වෙලා උපරිමට එපා වෙලා දිවි නසා ගන්න හිතෙන තැනට එනව..
    දොස්තර කෙනෙක් හම්බවෙයන් ජෝක් එකක් නෙවේ මේක උබ ගොන් ආතල් එකක් දෙන්න නෙවේ මේ thread එක දාල තියෙන්නෙ කියල හිතනව..
     

    Terminator75

    Active member
  • Dec 30, 2015
    600
    200
    43
    Maharagama
    Suicide is a Permanent Solution to a Temporary Problem.

    Bro if you feel like you have nothing to live for try your best to find that something you would want to live for and it doesnt always have to be a girl. Maybe buy yourself a pet dog and take care of it. Make that dog your whole life and take care of it the best you can, then will feel a lot better about yourself and the dog will show you his love by always being by your side. Dont give up hope......... The only one who can change your life is yourself, remember that.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මම මෙතන පුරසාරම් දොඩවනව නෙමේ මචෝ විස්වාස කරපන් මට උඹට තරම් අහේනියක් තියෙන එකෙක් නෙමෙයි.ඒත් මටත් අනන්තවත් ඔහොම හිතිල ඇති.තවමත් හිතෙනව.පස්සේ මම ඔකට ගෙදර කට්ටියවත් දැනුවත් කරල ගියා මානසික දොස්තර කෙනෙක් හම්බුවෙන්න.ඊටපස්සෙ එයා මට බෙහෙත් දුන්න.දැන්නන් ඉතින් මට ගොඩක් හොඳයි.ඒත් එහෙම තිබිලත් සමහරක් වෙලාවට මට තාමත් ඔහොම හිතෙනව.බෙහෙත් ගනින් එතකොට උඹට ජීවිතේ ගැන යලි ආශාවක් ඇතිවෙයි,ජීවිතේට අරමුණක් එයි.ඔය උඹට තියෙන ප්‍රශ්න නිසා සහ ජීවත්වෙන පරිසරය නිසා තමයි ගොඩක්ම ඔය තත්වය තියෙන්නෙ ඒක මම නෑ කියන්නෙ නෑ.ඒත් මම කියනවට එක පාරක් උඹ මානසික වෙයිද්යවරයෙක් හම්බුවෙලා උඹට තියෙන ප්‍රශ්න කියපන් එතකොට උඹගෙ තත්වෙ සලකල බලල එයා අනිවාර්යෙන් විසඳුමක් දෙයි.තව පුලුවන්නන් හොඳ උපදේශන සේවාවක් බලල පලයන්.ඒගොල්ලොත් ඔයාට උපදෙස් දෙයි ජීවිතේ හදාගන්න හැටි ගැන.ඉක්මන් වෙලා වැරදි තීරණ ගන්න එපා මචන්.ජීවිතේ කියන්නෙ හැමදාම දුකවත් සතුටවත් නෙමෙයි.......
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    ජීවිතය නැති කර ගන්න එක මහා පවක්. ආත්ම ලක්ෂ ගාණක් දුක් විදිමින් ගෙවන්න වෙනවා. අනිත් කාරණය අපට යමක් ලැබෙන්නේ හා නොලැබෙන්නේ අපේ දෛවය අනුව. ඒක තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕනේ.
    ඹයාට කිසිම නෑදෑයෙක් නැති වෙන්න හේතුව නම් පැහැදිලි නෑ. හැබැයි තනි උත්සාහයෙන් දියුණු වෙච්ච මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. දවසකින් දෙකකින් හැම දේම ලබා ගන්න බැහැ. පොඩි කට්ටක් කන්න වෙනවා.
    ජීවිතයේ හැම දෙයක් දිහාම අසුභ විදිහට බලන්න එපා. එතකොට හැම දේම එපා වෙනව තමයි. ඒත් එක්කම අනිත් අය එක්ක එයාව සන්සන්දනය කරන්නත් එපා. ඔයාට ඔයාටම ගැලපෙන පාරක් තියනවා.

    අනාගතය දිහා සුභවාදීව බලන්න. සුභ වාදීව හිතන්න. ආගමික කටයුතුවල යෙදෙන්න. එතකොට හිතට සහනයක් ලැබෙයි.

    මම සුභ පතනවා, හොද අනාගතයකට.
     

    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    මොකද්ද ප්‍රස්නේ සහෝදරයා ?

    ජීවිතේ නැති කරගන්න එක නෙමෙයි විසදුම !
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    if I were you, without any social factors pulling me here and there, I'd do drugs, every drug that is available to sinhalese :yes:

    you have the chance to live your life the way you want friend, ain't nobody telling you what to do and what not to do..

    I suggest you make best of it and enjoy your days

    :)

    thats one way, or he can buy drugs for many others and feel even better :)
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    අමාරුවෙන් ලබා ගන්න දේවල් වල තමයි මචන් වටිනකම වැඩි. ජීවත් වෙන්න අමාරුයි. මැරෙන්න ලේසියි.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    get a life u nigga. life is never easy on most of us. we should have learnt to make our own path. if there is a will there is a way. no matter where you came from. cry as much as you can as loud as you can but rise again. work hard as much as you can dedicate your own sleep, fun time only for your success. then one day you can hit the crest and everything you are lack of will chase after you. cheers.. btw death is not the only solution to problems. problems made you hard and strong not happiness.
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මොකද්ද ප්‍රස්නේ සහෝදරයා ?

    ජීවිතේ නැති කරගන්න එක නෙමෙයි විසදුම !

    you don't even know his problem, how can you say suicide is not the solution? :lol::dull:

    :)

    thats one way, or he can buy drugs for many others and feel even better :)

    that'll work too :lol:
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    මැරෙන්න හිතන්නවත් එපා. ඔයා ඇස් පෙන් නැතුව හරි කන් ඇහෙන් නැථුව හරි මන්ධ බුද්ධික වෙලා ඉපදුන් නැහැනෙ. සො ජොබ් 1ක් කරන්න. නැත්තම් භාවනා කරන තැනකට යන්න
     

    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    Machan umbala wage ewunta mentor kenek oney,
    menna mekawawath adarsheta ganin,
    king-of-instagram-dan-bilzerian-arrested-at-lax-held-without-bail.jpg

    12920537_1799516916952235_8246352320083057148_n.jpg


    salli hamba karapan umbawa minissunta andunalla denna oney nathy tharamatama wenakan.nathnm palayan tholonchi wela wena ratakata.week ends wala thaniyama hari trip ekak dekak daapan,
    Last thing Enjoy the Life Bro.....
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ජිවත් වෙලා වැඩක් නෑ තමයි ..... එත් ඉතින් මැරිලත් වැඩක් නෑනේ....

    euthanasia legalize වෙන කාලයක් වෙනකන් හිටපන්... එතකොට අතල් එකේ මරෙන්න පුළුවන්....