JesonRulez ට වුන දේ ?

ජේසන්ට මොකෑ වුනේ


  • Total voters
    91

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ජේසනුයි ක්‍රේසී බඩී දෙන්නම එකෙක්නෙ... දෙකම ඇක්ටිව් නෑ කියන්නේ මොකක් හරි කරදරයක් වෙලා තමා... :(
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City

    මතක විදිහට එක්ස්පයර් වෙන්න කලිං කාල දාල :lol: :lol:
    තව හොඳ හොඳ ත්‍රෙඩ් දැම්ම ඒ කාලෙ ලිං නං ජේසන් ජේසන් නං ලිං :sorry: :sorry:
    මොක දැම්මත් වැඩක් නෑ අන්තිමට නවතින්නෙ ළිඳකිං :baffled: :baffled:

    දැන් උ හැදුනා බන්..නැති වෙන්න හරි යන්න හරි බදින්න ඕන කියනවලුනෙ :baffled::baffled:
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ඕක වෙන්න ඕනේ හරියටම මෙහෙමයි..
    1)කල් ඉකුත්වූ සෝස් කා
    2)වැටෙන්න ළිඳක් සෙවීමට ගොස් අතරමං වී
    3)ඉතා ගැඹුරු ළිඳකට වැටෙමින් සිට
    4)පසුව ළිඳට වැටී ගොඩ ඒමට නොහැකිව සිටී

    :yes::(

    ayyo ehema kiyanna epa