Job අත හැරලා බිස්නස් එකට බැහැපු අය ඉන්නවද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    ඔහොම කලාම success වීමේ percentage මාර අඩුයි. full focus එක නැතුව බිස්නස් grow කරන්න අමාරුයි. අමතර ආදායමක් වගේ එකක් තමා එහෙම නම් හරි යන්නෙ
    true. man ehema kala ....
     
    • Like
    Reactions: Tricle_Buwa

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    ජොබ් එක කරනගමන් බිස්නස් එක පටන් ගන්න,
    බිස්නස් එක තැනකට එනකල් ජොබ් එකෙන් අයින් වෙන්න එපා
    Yes Damn true
    Just like I did, if the business is related to your job
     
    • Like
    Reactions: weere_singhe

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    166
    43
    ඔව්
    දැන් අවරුදු 6ක් වෙනවා..Specific Software and related Services/ERP

    - Company Car එකක්.
    - නෙලුම් කුලුන view එකක් තියෙන අලුත් cubical එකක්.
    - කෙල්ලෝ 35ක් විතර ඉන්න ටීම් එකක්
    - කෙල්ලෝ 4ක් ඉන්න තව ටීම් එකක්.
    - ලංකාවේ branches 110 ක් තියෙනවා. ඕන වෙලාවට branch visit ප්ලැන් එකක් දාලා රට වටේ යන්න පුළුවන්.
    - තව බෙන්ෆිට්ස් කීපයක්

    අත ඇරලා ඇවිත් පටන් ගත්තා.

    Covid ඇරිය, ලංකාවේ economic crisis එකත් ariya හොඳටම..
    හැබැයි අල්ලගෙන හිටියා...අත ඇරියෙම නෑ...

    දැන්

    - 35ක් වැඩ
    - Overseas branches 2ක්
    - අම්බානෙට overseas travel කරනවා.

    ජොබ් කරන කාලේ වැඩ කරපු customers ල දෙන්නෙක් ගේ හිටපු GM/MD ලෙවෙල් එකේ යාලුවෝ දෙන්නෙක්ව බෝර්ඩ් එකට ගත්තා shares ත් දීල....

    දැන් උන් දෙන්නා drive කරනවා මේක enterprise ලෙවෙල් එකට...
    මම පොඩි operations/sales පැත්ත බලාගෙන ඉන්නවා.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476

    උබ එලකිරියට වෙලා මොකද බන් කරන්නේ ?
     
    surangakm

    Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    ou..

    man job eken ain une 2015 di..e venakota man e company eke 10 years vada karala thibba..Production Manager vidiyata hitiye..

    ethanin ain vela prrint shop ekak damma 2016 ..thama eka karanne..

    mulin nam shop ekata badu ganna ..godak loan damma..dannam okkoma loan ivarai..
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,008
    18,921
    113
    ඔව්
    දැන් අවරුදු 6ක් වෙනවා..Specific Software and related Services/ERP

    - Company Car එකක්.
    - නෙලුම් කුලුන view එකක් තියෙන අලුත් cubical එකක්.
    - කෙල්ලෝ 35ක් විතර ඉන්න ටීම් එකක්
    - කෙල්ලෝ 4ක් ඉන්න තව ටීම් එකක්.
    - ලංකාවේ branches 110 ක් තියෙනවා. ඕන වෙලාවට branch visit ප්ලැන් එකක් දාලා රට වටේ යන්න පුළුවන්.
    - තව බෙන්ෆිට්ස් කීපයක්

    අත ඇරලා ඇවිත් පටන් ගත්තා.

    Covid ඇරිය, ලංකාවේ economic crisis එකත් ariya හොඳටම..
    හැබැයි අල්ලගෙන හිටියා...අත ඇරියෙම නෑ...

    දැන්

    - 35ක් වැඩ
    - Overseas branches 2ක්
    - අම්බානෙට overseas travel කරනවා.

    ජොබ් කරන කාලේ වැඩ කරපු customers ල දෙන්නෙක් ගේ හිටපු GM/MD ලෙවෙල් එකේ යාලුවෝ දෙන්නෙක්ව බෝර්ඩ් එකට ගත්තා shares ත් දීල....

    දැන් උන් දෙන්නා drive කරනවා මේක enterprise ලෙවෙල් එකට...
    මම පොඩි operations/sales පැත්ත බලාගෙන ඉන්නවා.
    ජය වේවා!
     
    siripera

    Active member
  • Oct 11, 2009
    350
    166
    43
    උබ එලකිරියට වෙලා මොකද බන් කරන්නේ ?
    මට අවරුදු 13 ක පුතෙක් 9 ක දුවෙක් ඉන්නවා....
    එළකිරි එකෙන් මම ඉගෙනගන්නවා ලංකාවේ පොඩි උන් හැසිරෙන විදිය, උන්ගේ ට්‍රෙන්ඩ්ස්, එතකොට මට පුළුවන් උන් දෙන්නා හැරේනකොට මොනාටද එන්නේ කියන්න.

    දැන් තියෙන drugs, risks, alart වෙන්න ඕන දේවල් දැනගන්න එලකිරිය සුපිරි.

    ඒ වගේම මට වෙලා තියෙනවා එළකිරි ඇවිත් රව්මක් දෙකක් ගහල යන්න දවසකට සැරයක්.
    තව තව ප්‍රයෝජන තියෙනවා.
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,051
    1,435
    113
    ඔව්
    දැන් අවරුදු 6ක් වෙනවා..Specific Software and related Services/ERP

    - Company Car එකක්.
    - නෙලුම් කුලුන view එකක් තියෙන අලුත් cubical එකක්.
    - කෙල්ලෝ 35ක් විතර ඉන්න ටීම් එකක්
    - කෙල්ලෝ 4ක් ඉන්න තව ටීම් එකක්.
    - ලංකාවේ branches 110 ක් තියෙනවා. ඕන වෙලාවට branch visit ප්ලැන් එකක් දාලා රට වටේ යන්න පුළුවන්.
    - තව බෙන්ෆිට්ස් කීපයක්

    අත ඇරලා ඇවිත් පටන් ගත්තා.

    Covid ඇරිය, ලංකාවේ economic crisis එකත් ariya හොඳටම..
    හැබැයි අල්ලගෙන හිටියා...අත ඇරියෙම නෑ...

    දැන්

    - 35ක් වැඩ
    - Overseas branches 2ක්
    - අම්බානෙට overseas travel කරනවා.

    ජොබ් කරන කාලේ වැඩ කරපු customers ල දෙන්නෙක් ගේ හිටපු GM/MD ලෙවෙල් එකේ යාලුවෝ දෙන්නෙක්ව බෝර්ඩ් එකට ගත්තා shares ත් දීල....

    දැන් උන් දෙන්නා drive කරනවා මේක enterprise ලෙවෙල් එකට...
    මම පොඩි operations/sales පැත්ත බලාගෙන ඉන්නවා.
    තව විස්තර ටිකක් කියපන්කො අපිටත් අයිඩියා ගන්න
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මට අවරුදු 13 ක පුතෙක් 9 ක දුවෙක් ඉන්නවා....
    එළකිරි එකෙන් මම ඉගෙනගන්නවා ලංකාවේ පොඩි උන් හැසිරෙන විදිය, උන්ගේ ට්‍රෙන්ඩ්ස්, එතකොට මට පුළුවන් උන් දෙන්නා හැරේනකොට මොනාටද එන්නේ කියන්න.

    දැන් තියෙන drugs, risks, alart වෙන්න ඕන දේවල් දැනගන්න එලකිරිය සුපිරි.

    ඒ වගේම මට වෙලා තියෙනවා එළකිරි ඇවිත් රව්මක් දෙකක් ගහල යන්න දවසකට සැරයක්.
    තව තව ප්‍රයෝජන තියෙනවා.
    machan.. ඔයාගේ එක්ස්පිරයන්ස් එක හැමෝටම ෂෙයා කරන්න වෙනම ත්රෙඩ් එකකින්..නම් ගම් වෙනස් කරලා.කරන්න ..ලොකු උදව්වක් මෝටිවේෂන් එකක් අපිට
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    දෙදාහෙන් පශ්ෂෙ.ඉපදුන මූදු උකන්නෝ එක්ක වැඩ කරන්න, බේතක් හේතක් ගන්න වුනාම තමයි ගඟේ පනින්න හිතන්නේ
    ඒ මෝකෝ ඒ ....ඕව් බන් මාර කුහක යක්කු ..
     
    • Like
    Reactions: rangana26

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    - Overseas branches 2ක්
    - අම්බානෙට overseas travel කරනවා.

    ජොබ් කරන කාලේ වැඩ කරපු customers ල දෙන්නෙක් ගේ හිටපු GM/MD ලෙවෙල් එකේ යාලුවෝ දෙන්නෙක්ව බෝර්ඩ් එකට ගත්තා shares ත් දීල....

    දැන් උන් දෙන්නා drive කරනවා මේක enterprise ලෙවෙල් එකට...
    මම පොඩි operations/sales පැත්ත බලාගෙන ඉන්නවා.
    ඔය කම්පැණියෙ ශාකාවක් චීන මිනිස්සු ඉන්න රටක තියනවා නේද 😜 Singapore නෙවෙයි.😂 උන් එක්ක වැඩ කරන්න අමාරු උනේ නැද්ද.🤔
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,681
    3,405
    113
    ජොබ් එක කරනගමන් බිස්නස් එක පටන් ගන්න,
    බිස්නස් එක තැනකට එනකල් ජොබ් එකෙන් අයින් වෙන්න එපා
    Dekama kela wenawa :)

    ඔහොම කලාම success වීමේ percentage මාර අඩුයි. full focus එක නැතුව බිස්නස් grow කරන්න අමාරුයි. අමතර ආදායමක් වගේ එකක් තමා එහෙම නම් හරි යන්නෙ
    Ow
    ------ Post added on Oct 9, 2025 at 7:45 PM
     
    • Love
    Reactions: Tricle_Buwa