true. man ehema kala ....ඔහොම කලාම success වීමේ percentage මාර අඩුයි. full focus එක නැතුව බිස්නස් grow කරන්න අමාරුයි. අමතර ආදායමක් වගේ එකක් තමා එහෙම නම් හරි යන්නෙ

Yes Damn trueජොබ් එක කරනගමන් බිස්නස් එක පටන් ගන්න,
බිස්නස් එක තැනකට එනකල් ජොබ් එකෙන් අයින් වෙන්න එපා
උබ එලකිරියට වෙලා මොකද බන් කරන්නේ ?ඔව්
දැන් අවරුදු 6ක් වෙනවා..Specific Software and related Services/ERP
- Company Car එකක්.
- නෙලුම් කුලුන view එකක් තියෙන අලුත් cubical එකක්.
- කෙල්ලෝ 35ක් විතර ඉන්න ටීම් එකක්
- කෙල්ලෝ 4ක් ඉන්න තව ටීම් එකක්.
- ලංකාවේ branches 110 ක් තියෙනවා. ඕන වෙලාවට branch visit ප්ලැන් එකක් දාලා රට වටේ යන්න පුළුවන්.
- තව බෙන්ෆිට්ස් කීපයක්
අත ඇරලා ඇවිත් පටන් ගත්තා.
Covid ඇරිය, ලංකාවේ economic crisis එකත් ariya හොඳටම..
හැබැයි අල්ලගෙන හිටියා...අත ඇරියෙම නෑ...
දැන්
- 35ක් වැඩ
- Overseas branches 2ක්
- අම්බානෙට overseas travel කරනවා.
ජොබ් කරන කාලේ වැඩ කරපු customers ල දෙන්නෙක් ගේ හිටපු GM/MD ලෙවෙල් එකේ යාලුවෝ දෙන්නෙක්ව බෝර්ඩ් එකට ගත්තා shares ත් දීල....
දැන් උන් දෙන්නා drive කරනවා මේක enterprise ලෙවෙල් එකට...
මම පොඩි operations/sales පැත්ත බලාගෙන ඉන්නවා.
ජය වේවා!ඔව්

මට අවරුදු 13 ක පුතෙක් 9 ක දුවෙක් ඉන්නවා....උබ එලකිරියට වෙලා මොකද බන් කරන්නේ ?
තව විස්තර ටිකක් කියපන්කො අපිටත් අයිඩියා ගන්නඔව්
දැන් අවරුදු 6ක් වෙනවා..Specific Software and related Services/ERP
- Company Car එකක්.
- නෙලුම් කුලුන view එකක් තියෙන අලුත් cubical එකක්.
- කෙල්ලෝ 35ක් විතර ඉන්න ටීම් එකක්
- කෙල්ලෝ 4ක් ඉන්න තව ටීම් එකක්.
- ලංකාවේ branches 110 ක් තියෙනවා. ඕන වෙලාවට branch visit ප්ලැන් එකක් දාලා රට වටේ යන්න පුළුවන්.
- තව බෙන්ෆිට්ස් කීපයක්
අත ඇරලා ඇවිත් පටන් ගත්තා.
Covid ඇරිය, ලංකාවේ economic crisis එකත් ariya හොඳටම..
හැබැයි අල්ලගෙන හිටියා...අත ඇරියෙම නෑ...
දැන්
- 35ක් වැඩ
- Overseas branches 2ක්
- අම්බානෙට overseas travel කරනවා.
ජොබ් කරන කාලේ වැඩ කරපු customers ල දෙන්නෙක් ගේ හිටපු GM/MD ලෙවෙල් එකේ යාලුවෝ දෙන්නෙක්ව බෝර්ඩ් එකට ගත්තා shares ත් දීල....
දැන් උන් දෙන්නා drive කරනවා මේක enterprise ලෙවෙල් එකට...
මම පොඩි operations/sales පැත්ත බලාගෙන ඉන්නවා.
machan.. ඔයාගේ එක්ස්පිරයන්ස් එක හැමෝටම ෂෙයා කරන්න වෙනම ත්රෙඩ් එකකින්..නම් ගම් වෙනස් කරලා.කරන්න ..ලොකු උදව්වක් මෝටිවේෂන් එකක් අපිටමට අවරුදු 13 ක පුතෙක් 9 ක දුවෙක් ඉන්නවා....
එළකිරි එකෙන් මම ඉගෙනගන්නවා ලංකාවේ පොඩි උන් හැසිරෙන විදිය, උන්ගේ ට්‍රෙන්ඩ්ස්, එතකොට මට පුළුවන් උන් දෙන්නා හැරේනකොට මොනාටද එන්නේ කියන්න.
දැන් තියෙන drugs, risks, alart වෙන්න ඕන දේවල් දැනගන්න එලකිරිය සුපිරි.
ඒ වගේම මට වෙලා තියෙනවා එළකිරි ඇවිත් රව්මක් දෙකක් ගහල යන්න දවසකට සැරයක්.
තව තව ප්‍රයෝජන තියෙනවා.
ඒ මෝකෝ ඒ ....ඕව් බන් මාර කුහක යක්කු ..දෙදාහෙන් පශ්ෂෙ.ඉපදුන මූදු උකන්නෝ එක්ක වැඩ කරන්න, බේතක් හේතක් ගන්න වුනාම තමයි ගඟේ පනින්න හිතන්නේ
ඔය කම්පැණියෙ ශාකාවක් චීන මිනිස්සු ඉන්න රටක තියනවා නේද- Overseas branches 2ක්
- අම්බානෙට overseas travel කරනවා.
ජොබ් කරන කාලේ වැඩ කරපු customers ල දෙන්නෙක් ගේ හිටපු GM/MD ලෙවෙල් එකේ යාලුවෝ දෙන්නෙක්ව බෝර්ඩ් එකට ගත්තා shares ත් දීල....
දැන් උන් දෙන්නා drive කරනවා මේක enterprise ලෙවෙල් එකට...
මම පොඩි operations/sales පැත්ත බලාගෙන ඉන්නවා.
Dekama kela wenawaජොබ් එක කරනගමන් බිස්නස් එක පටන් ගන්න,
බිස්නස් එක තැනකට එනකල් ජොබ් එකෙන් අයින් වෙන්න එපා

Owඔහොම කලාම success වීමේ percentage මාර අඩුයි. full focus එක නැතුව බිස්නස් grow කරන්න අමාරුයි. අමතර ආදායමක් වගේ එකක් තමා එහෙම නම් හරි යන්නෙ
ජුණ්ඩා රෙන්ට් කරපන් සල්ලි ටමාඋපදෙස් ටිකක් දියෝ
උඹේ ජුන්ඩා කොහොමද මම සෙල් කරන්නේ ?ජුණ්ඩා රෙන්ට් කරපන් සල්ලි ටමා![]()