Job අත හැරලා බිස්නස් එකට බැහැපු අය ඉන්නවද?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    ඔව්. ආයේ job එකකට ගියා, ඒක අවුල් වුණාට පස්සේ.

    බිස්නස් එක කොච්චර හොඳට ගියත් හිර වෙන වෙලාවල් එනවා. එතකොට පොම්ප කරන්න සල්ලි ඕනේ. ඒ කුට්ටිය රෙඩි නැතුව බිස්නස් කරන්න එපා. ගෙවල් දොරවල් උකස් කරලා, වාහන සින්න වෙලා පාරට වැටෙන්නේ, ඒකත් කෙළවුනහම.
     
    Last edited:

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    මානසික නිදහස, ෆයිනෑන්ශල් ෆ්‍රීඩම්, ෆ්‍රී ටයිම් බලාගෙන නම් ජොබ් දමලා එන්නෙපා. ඇයි කියලා මේ පාන්දර එකේ ඉදලා වැලලෙන කස්ටමර් ශේප් කරලා ඇවිත් කියන්නම්
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මානසික නිදහස, ෆයිනෑන්ශල් ෆ්‍රීඩම්, ෆ්‍රී ටයිම් බලාගෙන නම් ජොබ් දමලා එන්නෙපා. ඇයි කියලා මේ පාන්දර එකේ ඉදලා වැලලෙන කස්ටමර් ශේප් කරලා ඇවිත් කියන්නම්
    business eka ???
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,922
    113
    business eka ???
    බිස්නස් එක මොකද අදාල නෑ හැම එකටම කස්ටමස්ල ඉන්නවනෙ 😅

    කොච්චර දුරට scale වෙලා ද කියන එක මතයි ඔයාට ඒක direct ප්‍රශ්නයක් වෙනව ද නැද්ද තීරණය වෙන්නෙ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    ජොබ් එකත් එපා වෙනවා වෙලාවක දැන් මේ අද උදේ 3 ඉදල ඉන්දියන් ඩප්පියෙක් එක්ක ඔට්ටු වෙනවා උගේ ෆෝන් ටිකක් ගොඩදාගන්න. ඌත් මහා හුචක්කු ටිකක් අරන් ඇවිල්ලා තියෙන්නේ ගොඩක් ඒව end of life. මහා ලොකු IT manager. Temporary fix එකක් දාලා shape කරගත්තා
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    ජොබ් එකත් එපා වෙනවා වෙලාවක දැන් මේ අද උදේ 3 ඉදල ඉන්දියන් ඩප්පියෙක් එක්ක ඔට්ටු වෙනවා උගේ ෆෝන් ටිකක් ගොඩදාගන්න. ඌත් මහා හුචක්කු ටිකක් අරන් ඇවිල්ලා තියෙන්නේ ගොඩක් ඒව end of life. මහා ලොකු IT manager. Temporary fix එකක් දාලා shape කරගත්තා
    ඔය ආතල් නෑ බ්‍රෝ බිස්නස් කරද්දි. තමන්ට උඩින් එකාට බනින ආතල් එක ආයෙ සල්ලි දීලවත් ගන්න වෙන්නෙ නෑ. Its just a job කියල ගෙදර ඇවිත් වැලක් බලල අතේ ගහල නිදාගන්න ආතල් එක නෑනෙ. අද කෙල උනොත් හෙට බඩගින්නෙ සීන් එකේ දුවන්නෙ.

    හිටපු ගමන් ජොබ් කරපු කාලෙ මිස් වෙලා දුක හිතෙනවා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    1. පුදුම ඉවසීමක් තියෙනවා නම්,
    2. විවේක කාලයක් නැතිව වැඩකරන්න කරන්න සූදානම් නම්,
    3. මහන්තත්වය බිමන් තියලා කස්ටම්ර්ට සර්, මැඩම්, මහත්මයා කියන්න දිව නැමෙනවා නම්

    ඔබට සිරිලංකාවේ දී බිස්නස් කොට ගොඩ යා හැක.
    (මේ උපදෙස් අපේ ඥාතී මාමා කෙනෙකුගේ ව්‍යාපාරික ජීවිතය ඇසුරෙනි)
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,922
    113
    1. පුදුම ඉවසීමක් තියෙනවා නම්,
    2. විවේක කාලයක් නැතිව වැඩකරන්න කරන්න සූදානම් නම්,
    3. මහන්තත්වය බිමන් තියලා කස්ටම්ර්ට සර්, මැඩම්, මහත්මයා කියන්න දිව නැමෙනවා නම්

    ඔබට සිරිලංකාවේ දී බිස්නස් කොට ගොඩ යා හැක.

    (මේ උපදෙස් අපේ ඥාතී මාමා කෙනෙකුගේ ව්‍යාපාරික ජීවිතය ඇසුරෙනි)
    මාම සුපිරි සක්සස් ඇති මේ වෙද්දි අනිවාරෙන්ම
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    මාම සුපිරි සක්සස් ඇති මේ වෙද්දි අනිවාරෙන්ම
    ඔව්. පොර සෑහෙන තැනක ඉන්නවා මේ වෙන කොට. හැබැයි පොරට නම් උපතින්මත් සල්ලි තිබිලා තියෙනවා.
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,010
    18,922
    113
    ජොබ් එක කරනගමන් බිස්නස් එක පටන් ගන්න,
    බිස්නස් එක තැනකට එනකල් ජොබ් එකෙන් අයින් වෙන්න එපා
    ඔහොම කලාම success වීමේ percentage මාර අඩුයි. full focus එක නැතුව බිස්නස් grow කරන්න අමාරුයි. අමතර ආදායමක් වගේ එකක් තමා එහෙම නම් හරි යන්නෙ