job එකකට යද්දි අවුරුදු 3 ට contract ගහන එක හොදඳ?

elite_

Member
May 16, 2011
95
3
0
DO YOU KNOW WHY THEY TAKE YOU ON CONTRACT BASE.. JEST THINK THEY DO NOT NEED TO PAY YOU AS MUCH AS THEY DO FOR PERMANENT EMPLOYEES. MY SUGGESTION IS DON'T GO THERE.. BECAUSE YOU WILL BE AGED WHEN YOU FINISH AND YOU CAN'T APPLY FOR A GOOD JOB.. BUT THERE YOU CAN HAVE CHANCES OF TAKING AS PERMANENT EMPLOYEE
 
Myth

Well-known member
  • Jul 9, 2009
    18,978
    12,320
    113
    Behind u :p
    reputation_neg.gif
    job එකකට යද්දි අවුරුදු... 07-16-2011 12:14 PM :P

    kondak nati napunsakayo :lol::lol:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    api - rep dunnoth nama dala tamaii denne,,, umba wage Mod kiyala denne naa :P

    ආහ්, ඒ කියන්නේ උඹද මේ වැඩේ කලේ ? :baffled:
    උඹලාත් මොඩයෝ නේ මචන්...
    නිකන් අහක ඉන්න එකෙක් උඹට - රෙප් දිලා උඹව අවුස්සලා..:lol:
    උඹත් ඉතින් මගෙන් අහන්නේ නැතිව - රෙප් දිලා.. මගේ රෙප් පවර් එකේ තරම උඹ දන්නේ නැද්ද..:nerd:
    උඹට ඒ වගේ - රෙප් දෙන්න ඇත්තේ.. ආර්.පි. 1 ක් එහෙම නැත්නම් 2ක් තියෙන එකෙක්..:P
    මට ඕනේ නම් උඹට - රෙප් දෙන්න පුලුවන් මට.. හේතුව මම උඹට තවම රෙප් දිලා නැති හින්දා..:rofl:
    ඒත් මට ඕන කමක් නෑ.. උඹ ඕය වගේ තේරුමක් නැති මෝඩ වැඩ කලාට..
    හරි.. අවුලක් නෑ. උඹට මේ වගේ ආතල් එකට - රෙප් දුන්න එකාට නම් දැන් සන්තොසයෙන් ඉන්නවා ඇති..:lol: උඹ මෝඩයෙක් වගේ ඌ දුන්න - රෙප් එක වෙනුවෙන් මට - රෙප් දුන්නාට.. හරි අවුලක් නෑ...
    :)
     
    • Like
    Reactions: Santa

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    mata jobak set wenna yanne..eke 3 years contract gahanna kiyanawa..ehema contract ekak gahana eka hodaida? job eka IT field eke ekak...:(:(:(

    මෙහෙමයි යාලු.... අවුරුදු 03ක ගිවිසුමක් මත රැකියාවක් බාර ගැනීමේ වාසි අවාසි දෙකම තියෙනවා....

    ඔයා තවම රැකියාවක මුලික අඩිතාලමේ ඉන්න යාලුවෙක් නම්.. ආයතනය පිලිගත් ආයතනයක් නම්.. අවදානම ගැන ‍නොසිතා රැකියාව බාරගන්න කියන එකයි මගේ නම් පෞද්ගලික අදහස... :yes::yes:
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery

    ඔව්, කොහෙද කියලා... ඉස්සෙල්ලාම අපිට කියලා තියන්න..
    උඹ යන්න අකමැති නම් ඕන තරම් කට්ටිය ඉන්නවා ඒ රස්සාවට ඉල්ලුම් කරන්න..

    ආහ්, ඒ කියන්නේ උඹද මේ වැඩේ කලේ ? :baffled:
    උඹලාත් මොඩයෝ නේ මචන්...
    නිකන් අහක ඉන්න එකෙක් උඹට - රෙප් දිලා උඹව අවුස්සලා..:lol:
    උඹත් ඉතින් මගෙන් අහන්නේ නැතිව - රෙප් දිලා.. මගේ රෙප් පවර් එකේ තරම උඹ දන්නේ නැද්ද..:nerd:
    උඹට ඒ වගේ - රෙප් දෙන්න ඇත්තේ.. ආර්.පි. 1 ක් එහෙම නැත්නම් 2ක් තියෙන එකෙක්..:P
    මට ඕනේ නම් උඹට - රෙප් දෙන්න පුලුවන් මට.. හේතුව මම උඹට තවම රෙප් දිලා නැති හින්දා..:rofl:
    ඒත් මට ඕන කමක් නෑ.. උඹ ඕය වගේ තේරුමක් නැති මෝඩ වැඩ කලාට..
    හරි.. අවුලක් නෑ. උඹට මේ වගේ ආතල් එකට - රෙප් දුන්න එකාට නම් දැන් සන්තොසයෙන් ඉන්නවා ඇති..:lol: උඹ මෝඩයෙක් වගේ ඌ දුන්න - රෙප් එක වෙනුවෙන් මට - රෙප් දුන්නාට.. හරි අවුලක් නෑ...
    :)

    uba harakek wage kagahanne ubene ban waradda:growl:
     
  • Sep 23, 2010
    81
    12
    8
    If you are still a young age (below 24), and if this is ur first job, i would say go for it, The experience you gain from a job is very valuble in the future.And looks like package is not bad either..