Questions job එකේ ලොකු අව්ලක් වෙන්න යන්නේ.. ලොකු Help එකක් මචන්ල

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මචන්ල windows Install කරන්න කලින් C drive එකේ Desktop එකේ තිබ්බ folder එකක් Backup කරගන්න බැරි උනා.. PC එක Format කරල Domain එකට connect කරල Files ටිකකුත් Desktop එකට Copy කරල පොඩි software ටිකකුත් install කලා.. පස්සෙ තමයි මතක් උනේ අර Folder එක, ඒ එකේ තියෙන Data ටික Recovery කරගන්න විදිහක් කියන්න පුලුවන්ද.. job එකේ ලොකු අව්ලක් වෙන්න යන්නේ.. ලොකු Help එකක් මචන්ල
    Thread 'ඔෆ්ස් එකෙන් දීපු ලැප්ටොප් එක' උබ මූ නෙමේ නේද? මූට thread එකේ කියපු දේවල් තමයි උබට කියන්න තියෙන්නෙත්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    ඉතින් එහෙම ගහන්න පුළුවන් කියන්නේ එහෙම ගැහුවා වෙන්න non-zero චාන්ස් එකක් තියෙනවනේ. ඒකයි ඇහුවෙ windows.old ෆෝල්ඩරේ තියෙනවද කියල
    කරලා නෑ ඉතින් . මූ ෆොමැට් කරාලුනේ .
     
    • Sad
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    කරලා නෑ ඉතින් . මූ ෆොමැට් කරාලුනේ .
    Sad Sponge Bob GIF by SpongeBob SquarePants
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,345
    3,137
    113
    6°54′N 79°54′E
    50% chance eka enne. oya pc ekema hard eka tiyenne software dala try karanna epa. e hard eka wena pc ekakata connect karala. eken me drive eka scan karapan. me hard ekata, kisima deyak aye install karanan yanna epa. good luck.

    👍👍

    Userta wena hdd ekak dila original hdd eka operation theoter ekata ganin... recovery utility keepayakin try karala balanna wenne...deep scan dala..
     
    • Like
    Reactions: hiranlahiru2015

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,018
    12,399
    113
    Behind u :p
    umba dan ooka kata hari kiwwada office eke it unta?
    kiwwe nathtan umbata oona data tika pen ekakata back up karagena , hard eka wipe karapan,
    machine eka on kala , on wenne na kiyala kiyahan , windows gahuwa anam manankiyan natuwa
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,574
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    recover karaganna puluwan weyi c eke new damma files overwrite wela naththam. file awath ewa walin aluth files gahanna recover files corrupt wela athi.

    ganna bari unoth jilmart ekak danna Myth kiwwa wage. backup karanna procedure ekak nathi eka company eketh fault ekak.
     
    • Like
    Reactions: hiranlahiru2015

    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    Man ape nayonata free IT support Dena kaale file recover karala tiyenwa.

    1. Mulinma hard disk eka galawapan(Nathan overwite wenna puluwan Mona hari OS eken disk ekata write kalaoth hari recovery sw eka install karanakota hari)
    2. Dan wena laptop ekak hari PC ekak hari hoyagena recovery software eka daganin.
    3. Eka external SATA cable ekakin wena PC ekakata connect karapan.
    4. Recovery eka run karapan deep scan daala.

    Ube welwa hodanam file Tika tiyei. Nathan sorry.com.
     
    • Like
    Reactions: hiranlahiru2015

    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    කවුත උත්තො වැදගත් පයිල් ඩෙක්ස්ටොප් එකේ තියන්නේ. ඌබර් කියපන් ඒව දැනගෙන එන්න ඕන වැඩ කරන එවුන් කියලා. ඒ ජාතියේ ෆෝල්ඩර් එකක් හදලා කරප්ට් කරල තියපන් බැකප් කරා බට් බඩු කෙල වෙලා කියලවත්.
     
    • Like
    Reactions: hiranlahiru2015

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,574
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    කවුත උත්තො වැදගත් පයිල් ඩෙක්ස්ටොප් එකේ තියන්නේ. ඌබර් කියපන් ඒව දැනගෙන එන්න ඕන වැඩ කරන එවුන් කියලා. ඒ ජාතියේ ෆෝල්ඩර් එකක් හදලා කරප්ට් කරල තියපන් බැකප් කරා බට් බඩු කෙල වෙලා කියලවත්.
    :lol:ඌමයි කරන් තියෙන්නෙ
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    meka matath denaganna oni ban. overwrite wenawada kiyala..

    overwrite උනත් එකයි නැතත් එකයි දැන් ඉතින් වෙන කරන්න දෙයක් නැහැනේ. HDD එකේ image එකක් වෙන HDD එකකට ගහගන අතට අහු වෙන අහු වෙන recovery software දදා බලපන්.
     
    • Like
    Reactions: hiranlahiru2015

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,393
    2,391
    113
    oka recover wenna thiyena chance eka pattama adui, windows files overwright wela hinda.

    umba dan ooka kata hari kiwwada office eke it unta?
    kiwwe nathtan umbata oona data tika pen ekakata back up karagena , hard eka wipe karapan,
    machine eka on kala , on wenne na kiyala kiyahan , windows gahuwa anam manankiyan natuwa
    :yes:
     
    • Like
    Reactions: SpinXO