Job වලින් Brainwash කරනවා නේද ?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,349
    5,072
    113
    අලුතින් job වලට යන උන්ටත් ලොකු හීන පෙන්නල තෙල ගහල වැඩ ගන්න සීන් එක හැම තැනම යනවා නේද ?

    මාස ගානකට පාරක් Hotel එකකට එක්කන් යන එක , බොන්න , pizza , දෙන එකට අහු වෙලා ජීවිතේම ජොබ් එක කරගන්නවා නේ කලින් ආතල් එකේ හිටපු අයත්
    Why ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,719
    113
    සේදවත්ත
    අලුතින් job වලට යන උන්ටත් ලොකු හීන පෙන්නල තෙල ගහල වැඩ ගන්න සීන් එක හැම තැනම යනවා නේද ?

    මාස ගානකට පාරක් Hotel එකකට එක්කන් යන එක , බොන්න , pizza , දෙන එකට අහු වෙලා ජීවිතේම ජොබ් එක කරගන්නවා නේ කලින් ආතල් එකේ හිටපු අයත්
    Why ?
    හරක්ට උනත් යනකොට පුන්නක්කු ටිකක් දෙනව චිල් කරන්න
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,447
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    අලුතින් job වලට යන උන්ටත් ලොකු හීන පෙන්නල තෙල ගහල වැඩ ගන්න සීන් එක හැම තැනම යනවා නේද ?

    මාස ගානකට පාරක් Hotel එකකට එක්කන් යන එක , බොන්න , pizza , දෙන එකට අහු වෙලා ජීවිතේම ජොබ් එක කරගන්නවා නේ කලින් ආතල් එකේ හිටපු අයත්
    Why ?

    ළිංමැඬියොයි, ලෝකෙ ගැන අවබෝධයක් නැති පොඩි එවුනුයි තමා ඕවට අහුවෙන්නෙ. මොළයක් තියෙන එකා ඕව කියන මෝඩ හිඟන්නන්ට පුකෙන් හිනාවෙලා දාලා යනව රට.

    ළිංමැඩියොන්ට උකාගන්න දීපන්. පොඩි එවුන්ට ඇත්ත පෙන්නල දීපන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,950
    113
    අලුතින් job වලට යන උන්ටත් ලොකු හීන පෙන්නල තෙල ගහල වැඩ ගන්න සීන් එක හැම තැනම යනවා නේද ?

    මාස ගානකට පාරක් Hotel එකකට එක්කන් යන එක , බොන්න , pizza , දෙන එකට අහු වෙලා ජීවිතේම ජොබ් එක කරගන්නවා නේ කලින් ආතල් එකේ හිටපු අයත්
    Why ?

    ඕක ගොඩක් වෙලාවට HR වලින් තමා කරන්නේ. Best place to work වගේ ඒවත් ඕවට අයිති. . ඔය ගොඩක් කැරට් දෙන්නි මිනිස්සු තියාගන්නයි, අඩු පඩිවලට වැඩ ගන්නයි. සමහර උන් කැමති පොඩි ප්‍රසිද්දියක් හම්බෙනවට fb linkedin වගේ ඒවල. ඒ නිසා උනුත් ගොන්නු වගේ ඕවට රැවටෙනවා.

    mature උනාම උඹලට තෙරෙන්න ඕන මෙන්න මේක 👇

    " job is a job, nothing more nothing less. give it your 100%, nothing more nothing less"
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,349
    5,072
    113
    සමහර උන් කැමති පොඩි ප්‍රසිද්දියක් හම්බෙනවට fb linkedin වගේ ඒවල. ඒ නිසා උනුත් ගොන්නු වගේ ඕවට රැවටෙනවා
    පොඩ්ඩක් නෙමෙයි ගොඩක් ආසයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,950
    113
    පොඩ්ඩක් නෙමෙයි ගොඩක් ආසයි

    ඕකට ගොඩක් වෙලාවට අහුවෙන්නේ පොඩි පොඩි යුනි වලින් එලියට එන උන්. උන්ට ජොබක් කියන්නේ ඉතින් එතනින් එහාට දෙයක් නෑ. ඕකුන්ම තමා සොශල් මීඩියා වල හැම ලබ්බම දාල attention ඉලන්නේ. ඔකුන්ම තමා රට ගියාට පස්සෙ "අම්මෝ මේ රටේ සැප, උඹලට කොහෙන්ද මේවා" ගගා හැමිනෙන්නේ. බොරුනම් බලපන් ඔය උඩ එහෙම ගොඩේ ලොස් එකෙක් comment කරල ඇති.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ඔෆිස් එකෙන් ලන්ච් එකකට අවුටින් එකකට යන එක හොදයිනේ. එහෙම කියල ජොබ් එක ජීවිතේම කරගන්නවා නම් ඒක උගේ ගොන්කමක්. මම නම් හිතන්නේ නැ කිසිම ඔෆිස් එකකින් ඕව කරන්නේ ජීවිතේම ජොබ් එක කරගනී කියල බලාපොරොත්තුවෙන් කියල.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    descendant.jpg

    වසරේ හොදම කම්කරුවා සම්මානය 😆
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,783
    18,583
    113
    ආර්ථිකය කෙල උන එකෙන් හුගක් මිනිස්සුන්ට ආතල් මිස් වෙලා තියෙන්නෙ. Office වලින් කරන්නෙ මිනිස්සුන්ගෙ stress එක පොඩ්ඩක් හරි release කරල පොඩි සහනයක් දෙන එක. ඒක නරක දෙයක් නෙමේ හොද දෙයක්. සේවකයො දැනගන්න ඕනෙ ඉතිං එහෙම උනා කියල සුරතාන්ත නොවී ඉන්න
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,950
    113
    ඔෆිස් එකෙන් ලන්ච් එකකට අවුටින් එකකට යන එක හොදයිනේ. එහෙම කියල ජොබ් එක ජීවිතේම කරගන්නවා නම් ඒක උගේ ගොන්කමක්. මම නම් හිතන්නේ නැ කිසිම ඔෆිස් එකකින් ඕව කරන්නේ ජීවිතේම ජොබ් එක කරගනී කියල බලාපොරොත්තුවෙන් කියල.

    උඹ වැරදි පුතා. ඒකටම තමා ඕක කරන්නෙ. එකක් ඉන්න උන්ව තියාගන්න. අනිත් එක එලියේ ඉන්න උන්ව බාගන්න. සමහර උන් gift pack යවනව ගෙදරට. අරුන් ඉතින් ඒවට හෑලි ලියලා පොස්ට් ශෙයාර් කරනවා.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,683
    9,339
    113
    Ehama thama bung me system eka thiyagena yanne. GEN Z un ehama wada karanne nathi eka company walath loku awulake dan

    job eka pawula karaganna epa, it is another income source, echaraiyi, 8-5 karaa iwaraiyi

    kohomath me dan thiyana toxic culture eka baby boomer un giyata passe change wenawa honda side ekakata

    Aniwa ehama adopt nowena company walata minissu hoyganna wenne na, honda unwa

    mokada Covid walin passe minissuta therunaa life ekee wadagath monawada kiyala, dan godak un marigena wada karanne na yata gen wala un wage
     
    Last edited:

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,349
    5,072
    113
    ඕකට ගොඩක් වෙලාවට අහුවෙන්නේ පොඩි පොඩි යුනි වලින් එලියට එන උන්. උන්ට ජොබක් කියන්නේ ඉතින් එතනින් එහාට දෙයක් නෑ. ඕකුන්ම තමා සොශල් මීඩියා වල හැම ලබ්බම දාල attention ඉලන්නේ. ඔකුන්ම තමා රට ගියාට පස්සෙ "අම්මෝ මේ රටේ සැප, උඹලට කොහෙන්ද මේවා" ගගා හැමිනෙන්නේ. බොරුනම් බලපන් ඔය උඩ එහෙම ගොඩේ ලොස් එකෙක් comment කරල ඇති.
    Mekanam sira . Private uni walin patta waddo eliyata enawa eka atta. Habai Average un mara awadanayak ara ganna hadanawa government unta samana wenna hadala
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,874
    12,896
    113
    අපි නම් බෙස්ට් ප්ලේස් ටු වර්ක් නෙමෙයි, හැබැයි දැන් එන ජෙන් Z රිලවුත් තෙල් ගහන එක කැරට් බාන එක බලාපොරොත්තු වෙනව බං, කම්පැනියෙම අවුලක් නෙමෙයි. මම ඉස්සර කලේම නෑ පාඩුවෙ හිටිය. එතකොට අරෙහෙ නම් මෙහෙමයි මෙහෙ නම් මෙහෙමයි ගගා ඉන්නව ඔයි. දැන් නම් පොඩි තෙලක් බෙදනව ඉඳල හිටල. කැරට් එකක් බානව. අපිත් සතුටින්. උනුත් සතුටින්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    උඹ වැරදි පුතා. ඒකටම තමා ඕක කරන්නෙ. එකක් ඉන්න උන්ව තියාගන්න. අනිත් එක එලියේ ඉන්න උන්ව බාගන්න. සමහර උන් gift pack යවනව ගෙදරට. අරුන් ඉතින් ඒවට හෑලි ලියලා පොස්ට් ශෙයාර් කරනවා.

    Gift pack තමයි හොඳම ආතල් එක.
    සමහර ඒවා ගං වතුර ආධාර වගේ.
    කරවල විතරයි අඩු.
    සෝස් බෝතල්, පැස්ටා, සන්ක්වික්.. 😆
    පොසිශන් එක අනුව බඩු වෙනස්.
    විලි ලැජ්ජයි
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,874
    12,896
    113
    අපි නම් බෙස්ට් ප්ලේස් ටු වර්ක් නෙමෙයි, හැබැයි දැන් එන ජෙන් Z රිලවුත් තෙල් ගහන එක කැරට් බාන එක බලාපොරොත්තු වෙනව බං, කම්පැනියෙම අවුලක් නෙමෙයි. මම ඉස්සර කලේම නෑ පාඩුවෙ හිටිය. එතකොට අරෙහෙ නම් මෙහෙමයි මෙහෙ නම් මෙහෙමයි ගගා ඉන්නව ඔයි. දැන් නම් පොඩි තෙලක් බෙදනව ඉඳල හිටල. කැරට් එකක් බානව. අපිත් සතුටින්. උනුත් සතුටින්.
    ගිය කෝටර් එකේ ඇත්තටම බෝනස් එකක් දෙන්න හිටියෙ, ඔක්කොම රෙඩි කරල තිබ්බෙ පඩිය + 1 වගේ සෙට් වෙන්න. කොහෙද ගුබ්බෑයමක උන් වැලිගම මැරියට් ගියා කියල වැඩ කරන උන් අඬ අඬ හිටිය. එකියකගෙ කොල්ලෙක් එතන වැඩ. ඒකි ගිහින් ඇවිත් ඔලු කාල තිබ්බ.

    එක එකා අඬන කොට ඊට වඩා ක්ලාසි තැනක ගෙට් අවේ එකක් ඇරේන්ජ් කලා ඔක්කොම සැප එක්ක. ඔක්කොම උන් වීක් එන්ඩ් එකක්ම ආතල් දාල මට ගියෙ අර බෝනස් එකට ඇලොකේට් කරල තිබ්බ එකෙන් 30%ක් වතරයි. බෝනස් දුන්නෙ නෑ. ඉල්ලල ඇර ගත්තට කරන්න දෙයක් නෑ.ඒකට ජොයින් උනේ නැති දෙන්නෙක්ට උන්ගෙ එඩියුකේශන් වලට ඉන්ස්ටෝල්මන්ට් එකක් දාල දුන්න අර ගාණට හරියන්න. හරියට බැලුවොත් අර වීක් එන්ඩ් එක නැතුව මුන් සල්ලි අතට ගත්ත නම් ඒ හොටෙල් එකේම ආතල් එකක් දාල තව සල්ලි ඉතුරුත් වෙනව. සෝ සෑඩ් ඉතින්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,447
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    ළඟ ළඟ තියෙන ගොං ආතල් බලන්න එපා. දුර බලපන්. පහුවෙලා උබලට තේරෙයි නොකරොත්.

    තාත්තා කිසූ ගොමස්කඩ වගේ නං අවුලක් නෑ. රෙද්දක් වොෂින් මැෂින් එකට දාගන්න බැරි, බිත්තරයක් තම්බ ගන්න බැරි, තනියම පුක හෝදගන්න බැරි බේසික් ලයිෆ් ස්කිල්ස් නැති මෝඩ පුතෙක් උනත් තියෙන තුප්පහි සිස්ටම් එකේ පිහිටෙන් අමෝ අමො මේක තමා රට කියන තත්වෙට එන්න පුලුවන්. තාත්ත ඒ වගේ එකෙක් නෙවෙයි නං මුලින් ජොබ් එකක් කරන්න ඕන තත්වෙක නං ඉන්නෙ, වැඩ කරන්න හොඳ තැනක් නැත්තං ඔය රටින් පලයන්.

    පලයන් පලයන් කිව්වට හැමෝටම යන්නත් බෑනෙ ඉතින්. ඒකට අධ්‍යාපනයක්, ස්කිල්ස් ඕන. එහෙම නැති එකෙක්ට නං වෙන රටවල් වලින් චීප් ලේබර් හොයන වැඩ තියෙනවා. එහෙම එකක් තමා කරන්න වෙන්නෙ. අර උඩ කමෙන්ට් කරලා තියෙනව එහෙම එකෙක්. වෙන රටක දෙන පඩියෙන් හතරෙන් එකක් විතර දීලා රටේ වියදමට හරියන්න තමයි මේ පඩි හැදෙන්නෙ කියල දෙන්නෙ. මොකෝ අපි චීප් ලේබර් හෙියනව කිව්වට ඇඟට ගැම්මක් දෙන්න බෑනෙ. 😹😹 අර උබ කිව්ව වගේම තෙලක් තමයි හැබැයි කලින් එකට වඩා හොඳයිනෙ 🤣
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,783
    18,583
    113
    Gen Z , Gen Alpha සෙට් එක තියාගන්න මේකෙ ආතල් වත් දෙන්න වෙයි
    MV5BNzY0YWUxZjUtNGUzYy00ZGE5LThkYmMtY2E3MTNhNmMwYzQ3XkEyXkFqcGdeQXVyMTEyMjM2NDc2._V1_.jpg
     
    • Like
    Reactions: Mr.Curious