අද මට උඹලගෙන් උදව්වක් ඕනේ මචංලා. මේකයි අවුල. ජොබ් එකක ඇග්‍රිමන්ට් තියනවලු සයින් කරන්න, ඒ ගැන වැඩි විස්තර කතාකරන්න එන්න කියලා. පොඩි තැනක් ලු, එන කෙනාට කම්පැනි එකත් එක්ක දියුණු වෙන්න පුළුවන් කියලා. යන්න කලින් ලෑස්ති වෙන්න ඕනෙලු. මු බයේ ඉන්නෙ. කිරියේ ඉන්න මේ සම්බන්ද අත්දැකීම් තියෙන අය උදව්වක් දෙන්න. මගෙ හොඳම යාලුවෙක්. IT ඉන්ඩස්ට්‍රි එකේ Startup එකක්.
PS : උට දැන ගන්න ඕනේ මොන වගේ Terms & Conditions තියේවිද කියලා.
PS : උට දැන ගන්න ඕනේ මොන වගේ Terms & Conditions තියේවිද කියලා.
Last edited:




