අද මට උඹලගෙන් උදව්වක් ඕනේ මචංලා. මේකයි අවුල. ජොබ් එකක ඇග්‍රිමන්ට් තියනවලු සයින් කරන්න, ඒ ගැන වැඩි විස්තර කතාකරන්න එන්න කියලා. පොඩි තැනක් ලු, එන කෙනාට කම්පැනි එකත් එක්ක දියුණු වෙන්න පුළුවන් කියලා. යන්න කලින් ලෑස්ති වෙන්න ඕනෙලු. මු බයේ ඉන්නෙ. කිරියේ ඉන්න මේ සම්බන්ද අත්දැකීම් තියෙන අය උදව්වක් දෙන්න. මගෙ හොඳම යාලුවෙක්. IT ඉන්ඩස්ට්‍රි එකේ Startup එකක්.

PS :
උට දැන ගන්න ඕනේ මොන වගේ Terms & Conditions තියේවිද කියලා.

 
Last edited:
  • Like
Reactions: Kasippu Sira
bump saho

Thanks Bro.

Kiyawala balala sign karanda kiyapan, eke thiyena terms walata satis nam, satis naththam negotiate karanda kiyapan.

ඔව් බන්, ඒක ඇත්ත. උට දැන ගන්න ඕනේ මොන වගේ Terms & Conditions තියේවිද කියලා.
 
depend habei oke aththe competitive business ekakata join wenna bah mechchara yrs ynakan secrecy of data e wage ewa wennathi bond kranawa wage

Thanks bro.

machan hari haman company 1k nam e agrement eka gedara genalla ekin eka kiyaola bala sign karanda kiyanne

Ow macn, eka atta. :yes:

padi rahithawa wada or adu padiyata wada, fail wenakal as wenu ba, profit enakal padi gewanne na..

oya wage ewa tibboth shape eke maru wenna kiyapan..

Ane manda ban. :confused:
Thanks :yes:

 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,800
    31,591
    113
    කෑප්ටන් Jack Sparrow;22054353 said:
    Thanks Bro.




    ඔව් බන්, ඒක ඇත්ත. උට දැන ගන්න ඕනේ මොන වගේ Terms & Conditions තියේවිද කියලා.

    ගොන් කතා අහන්න එපා මිනිහෝ... එතන තියන කොන්දේසි මේකෙ උන් දන්නෙ කොහොමද? :rofl:
     
    ගොන් කතා අහන්න එපා මිනිහෝ... එතන තියන කොන්දේසි මේකෙ උන් දන්නෙ කොහොමද? :rofl:

    එතන තියෙන කොන්දේසි මෙතන එවුන් දන්නේ නෑ කියල දන්නවා මිනිහෝ. මම ඇහුවෙ මෙතන එවුන් ගිය තැන්වලින් කොන්දේසි දැම්ම නම් ඒවා මොනවද කියල විතරයි. :lol:
     

    king edward

    Active member
  • Jun 3, 2016
    500
    147
    43
    Matara
    EPF ETF බලපං
    අව්රුදු කීයකටද සයින් කරන්නේ බලපං
    පඩිය, බේසික් එක බලපං.. ඒව වෙනස් කර ගනින් උඹේ ගමනේ හැටියට. නැත්නම් කුද ගහ ගන්න කියල වෙන එකක් හොයා ගනින්. මම නම් ඔය ටික තමයි ඉල්ලන්න හිතං ඉන්නේ..
     

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    bond ekak thiyenewa nan sign keranna epa.. samhara ung appointment letter eka denne naa.. eka aniwa ganin wada patan ganna issella. epf etf denewada balapan.. aniwa denna ona. samahara companies wena wena fund hadagena innawa unta waasi widiyata.. ewwa gana hodata balapan.. dena sal eka pahadiliwa kotagain :D
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Ado hodata kiyawapn
    Ainweddi hadisiye masa ganaka padi illanawa agreement kaleta aduwen
    Ape ekek join wela uta tibba weds newe lebune itin masa 2n aim wenna baladdi masa tunaka padi denda
    Una lawyer kenekta pennala sign karapn