JOB eka nathi unoth

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
machanla mata 27 years dan..mata podi sakayak tiyanawa mage job eka next month indan nathi wena line ekak tiyenne...watin godin aranchi una mage contract period eka ewarai april welata....:no::no::growl::growl: mata aluth job ekak set kereganna time ekak na..man monada kerenna ona..:confused::confused: mara case eka..okkoma hopes nati wei mwage..:baffled::baffled::baffled:
 

bootboy

Member
Mar 2, 2014
2,513
76
0
Sydney,NSW
Podi Silva - පොඩි සිල්වා;18136818 said:
උබව දාල උන් මීටිමට ගියේ උබව අයින් කරන්න තමයි එහෙනම් :( :(

Podi Silva - පොඩි සිල්වා;18136821 said:
මචං ඔසී ද ඉන්නෙ ඩොල්කි ගහපන් ගානක් හොයන්න පුලුවන් වෙයි

:oo::oo::oo::no::no::no: dan lankawe education welata giye aus..dan lankawe ban inne...jobak set una mehe..
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඉතින් අලුත් රැකියාවක් හොයාගන්ඩකො, රැකියාවක් අහිමිවීම ලෝකය අවසාන වීමක් නෙවෙයි....
 

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ♥-Aurora-♥;18136901 said:
    itihn wena 1k hoya ganna.. Loosing a job is not the end of the world :)

    BRkjDbM_700wa_0.gif
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අයින් වෙනම ලයින් එකක් නෙවේ
    හරි විස්තරයක් දැනගනින් කවුද දන්නේ ජෝගියක්ද කියලා හරි විස්තරයක්
    දැනගෙන වෙන ජොබකට ඇප්ලයි කරහන් :yes:
     

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    උබේ ජොබ් ෆීල්ඩ් එක මොකක්ද? ජොබ් එකකට ඔච්චර බය වෙන්න එපා බන්. අපේ අයියා කැම්පස් අවුට් වෙලා අවුරුදු 2 යි. ඌ මේ වෙනකොට ජොබ් 4 ට ගියා. ඌ කියන්නෙ හරියන්නෙ නැත්නම් එල්ලිලා ඉන්නෙ නැතුව වෙන එකක් හොයාගන්න එක තමයි හොද කියල. එක අතකින් ඒකත් ඇත්ත තමයි.