Job filed එක මාරු කරන්න

lahiruyasintha

Active member
  • Oct 11, 2010
    222
    61
    28
    ලංකාවේ
    වැඩ නැ බන් ඒකිට, ඉන්නෙම twitter එකේ. අලි එකෙන් ඉන්නේ රට degree එකක් තියෙනවා කියල.
    තව මචන් ඇඩ් කිව්වට ඉතින් ඇඩ් campaign 4,5 දාලා A/B ටෙස්ට් කරන්නත් ඕනේ මොන campaigns ද successful කියල බලන්න.
    තව content-marketing බොක්කෙන් පුළුවන් වෙන්න ඕනේ. එකට බොක්කෙන් කඩ්ඩ සුපිරියටම තියෙන්න ඕනේ.

    අපේ USA වලින් content එවනවා. Indian graphics designer කෙනෙක් ඉන්නවා උට කියල image හදා ගන්නේ. video editing වලටත් USA dial එකක්ම ඉන්නවා. :)

    හැබැයි පුතෝ හැම තැනම මෙහෙම නැහැ. සේරම තනියෙන් කරගහන්න වෙන්නේ ගොඩක් තැන් වල. අනික මමත් මේකට ආවේ සදා සොත්ති මාර්කටින් කරන්න නෙවේ. Strategy ටිකක් ඉගෙන ගන්න. මගේ වෙනම ප්ලෑන් එකක් තියෙනවා.
    එත් ඉස්සරහට digital marketing කියන එකට හොඳ තැනක් අනිවා ඒවි. සුද්දෝ කියන්නේ developer කෙනෙක්ට වඩා salary එකක් digital marketer කෙනෙක්ට ගෙවනවා කියලා. ලංකාවේ නම් ඉතින් කොහොමද දන්නේ නැහැ. :growl: