JOB HELP

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    possible answer ekak.....ekama tana innath asa na ban mama...mata taama hitaganna ba ban monawa kerennada kiyala..

    ubata aluth ekata yanna asawak tiyenawanan yanna mchn.math uba wage porak tama interview ekedi hena talks oluwata enawa interview karana unuth dim wela job eka denawa.ita passe company ekatama presentation arawa mewa senior managersla issaraha karanna kivvama panic wenawa.loku responsibility awama podi job ekema hityanan hodai kiyala hitenawa.oya sesathama tama mata une.parana job eka dala gihin loku ekakata giya.gihilla masa 2n wage eke inna okoma unwa epa wenna gatta.dan gedara.man rata yanna thread dammeth ekai.dan buisness ekak patan gannawa.mae podi jivithe kale panic wewi duk widala mokatada ban.
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain

    matath baya ohoma wei kiyala tama..mata kalin oyawage experience ekak tiyanawa..ekai yanna baya danne nathi aluth thanakata..:dull::dull: eth jiwithe movement ekak ona kiyala dan hitenawa...
     
    මට පොඩි ප්‍රශ්නයක් තියනවා..එත් මේක ප්‍රශ්නයක්මත් නෙමයි..තීරණයක් ගන්න බැරුව ඉන්නේ..මේකයි අවුල..

    මම දැන් කොම්පැණියක වැඩ කරනවා...හැබැයි පොඩි කොම්පැනි එකක්...මට මගේ performence වලට මෙතන මට මහලොකු වැඩක් නෑ...එත් මම ලගදී Interview එකකට ගිහින් එකක් සෙට් කරගත්තා..උන් දැන් මට කතා කරලා තියෙන්නේ...මන් කිව්වා එන්නම් කියලා...එත් මට දැන් ඉන්න තැනට වඩා පොඩ්ඩයි පඩි වැඩි එතන..හැබැයි ලොකු කොම්පැනි එකක්...මෙතනට වඩා වැඩ සෙට් වෙනවා අනිවා...කට්ටක් කන්න වෙයි වගේ ගියොත්...:( ....මම දැන් ඕන...මේක දාලා ගිහින් හැමදාම කට්ට කකා එතනට වෙලා ඉන්නද..නැත්තම් ඉස්සරවගේ අතල් එකේ මෙතනට වෙලා ඉන්නද???

    මම දැන් මෙතැනදී ගන්න තීරණය මගේ ජීවිතේට ලොකු බලපෑමක් එල්ල කරනවා අනිවා..එක නිසා හොදට හිතල බලල තම කෙරෙන වැඩේ කරන්න ඕන...රුපියක් 5000/= වැඩි මෙතනට වඩා එතන...අන්තිමට මට දෙකම නැති වෙයිද කියලා බයකුත් තියනවා..:rolleyes::rolleyes::dull:mata onanam 1st day eka gihin balala kohomada tathwe kiyala baluwahaki...dan inna tanata boruwak kiyala niwaduwak aran ,eth

    yana office eka hodanam man dan inna ekata drohikamak kerenne,yana eka hoda nattam man muuna denne kohomada eka dawasak awith ain una kiwwama..

    මචන්, මට කලින් ගානට වඩා 15k වැඩි ඔෆර් එකක් ඇවිත් සල්ලි නිසා හිටපු තැන දාල ගියා. හිටපු තැන වැඩ වැඩියි, හැබැයි තිබ්බ වැඩ වලට මම ආසයි. ඉගෙනගත්තුව ප්‍රයෝජනයට ගැනුනා. සල්ලි නිසා අනිත් තැනට ගියා, හැබැයි මෙතන වැඩ කලින් තැනට වඩා සෑහෙන්න අඩුයි, ඉගෙන ගත්තුවා ප්‍රයෝජනයට ගැනෙන්නේත් නැහැ. තාම මම දුක් වෙනවා බන් ගත්ත තිරනෙට, ඇත්තටම සෑහෙන්න පසුතැවෙනවා.
    පසු තැවෙන්නේ නැති තීරණයක් ගනින්.
    අනිත් එවුන්ගෙන් අහල තීරණේ කරලා වැරදුනොත් පස්සේ උබට උපදෙස් දීපු එවුන්ට බැන්නට වැරදි හැදෙන්නේ නැහැ කියලත් මතක තියාගනින්. උබට පුළුවන් නම් විතරක් පලයන්, ෆිල්ම් වල වගේ උබ ගියාට පස්සේ පට්ට පර්ෆෙක්ට් වෙන්නෙත් නැහැ. එකත් ඩිපෙන්ඩ් වෙනවා මචන්.
    ජයෙන් ජය !!!!
     
    Last edited:

    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    කෑප්ටන් Jack Sparrow;19820089 said:

    ow man aniwa dannawa giyaatapasse dan man hitan inna taram performence pennanna wenne na,manasin hitana taram atte jiwithedi wada kerenna ba kiyala..mama me thread eka damme nikan maaluwekta amak danawa wage amak daala balanna moko kiyanne kiyala..godak un kiwwa palayan kiyala mama e uththare dena bawa dannawa...mageth hita kiyanawa gihin wada tikak igena ganin kiyala..eth mata baya antimata athu dekama nathi weida kiyala...:nerd::nerd:
     
    ඉස්සරහට යන්න පුළුවන් තැනකට පලයන් මචන්, මට වගේ වැරැද්ද ගන්න එපා. මොකක්ද මචන් ෆීල්ඩ් එක?, පොස්ට් එක?
     
    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    කෑප්ටන් Jack Sparrow;19820155 said:

    engineering