Lakshan Helawijaya

Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    බෝයිස් මම sales executive කෙනෙක්. ලන්කාවේ ඉදලා ඉස්සරහට අමාරු වෙන සීන් එකක් තියෙන්නේ. පිටරටකට ගිහින් මම මේ ඉන්න ෆීල්ඩ් එකෙන්ම ජොබ් එකක් සෙට් කරගන්න පුලුවන්ද? වැඩිදුර ඉගෙන ගන්න ගමන් උනත් අවුලක් නෑ. දැනට SLIIM එකේ NDSM කම්ප්ලීට්.

    වෙන ෆීල්ඩ් එකක් හරි අවුලක් නෑ. High studies වලට ගිහින් දෙයක් සෙට් කරගන්න පුලුවන්ද?

    මෙහෙ ඉදලා එපාම වෙලා ඉන්නේ. කට්ටියගේ අදහස් ටිකක් දෙන්න පුලුවන්ද 😕🙏
     
    • Like
    Reactions: kinkon