මචන්ලා මගේ life එකට කෙල වෙලා තියෙන්නේ.. මේ අවුරුද්දේ 01 මාසෙම ජොබ් එක නැති උනා, ඊට පස්සේ ජොබ් එකක් සෙට් උනේ නැහැ, දැන් මට ජොබ් කරන්න බැහැ වගේ, interview වලට face කරන්න බයයි. යාලුවොත් එක්කවත් දැන් සෙට් වෙන්නේ නැහැ, මිනිස්සුන්ට කතා කරද්දී වචන පැටලවෙනවා, මට හිතා ගන්න බැහැ මචන්ලා මොනවා කරන්නද කියලා.
මට 28 දැන් bank account එකේ තියෙන්නේ 500ගානක්, අවන්කවම මට මැරෙන්නම හිතෙනවා, internet එකේ හරි මට සල්ලි කීයක් හරි හොයාගන්න මොකක් හරි ජොබ් එකක් සෙට් කරන්න පුලුවන්නම් ලොකු දෙයක් බන්, පින්සිද්ද වෙනවා..
මට විකුනන්න කියලා දෙයකට තියෙන්නේ ලැප් එක විතරයි. , මේක internet එකේ price එක indian ₹83,990.00,
මම විකුනන්න බලන්නේ 70ක් වගේ, මේක ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න... අවුරුද්දකට කලින් ගත්තේ
lenovo ideapad 510s i7
Processor / Chipset: Intel Core i7 (7th Gen) 7500U / 2.7 GHz 2.9ghz
Memory: 8 GB
Storage: 256 GB SSD SATA 6Gb/s
Display: 14" - IPS
Lenovo IdeaPad 510S-14ISK 80TK -
Win 10 Home 64-bit - 8 GB RAM - 256 GB SSD - 14" IPS 1920 x 1080 (Full HD) -
color - red
Graphic processor: AMD Radeon R7 2 GB