job, life help

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    ලැප විකුණන් කන්න එපා බන්. කලබලයක් නැතුව නිවී සැනසිල්ලේ හිතල බලපන්. හිනා වෙලා හිටියට මිනිස්සු හැමෝටම එක එක ජාතියේ ප්‍රශ්න තියනවා. එකපාර ලොකු ලොකු ජොබ් හොයන්නේ නැතුව පොඩි පොඩි මොනවා හරි බිස්නස් එකක් කරලා පොඩි පොඩි මුදල් ප්‍රමාණය බැගින් හොයාගෙන අතේ ගානක් ඉතුරු කරගන්න උත්සහ කරන්න. සැලකිය යුතු ගානක් අතට ආවම වෙන වෙන විසදුම් ගොඩක් පේන්න ගනීවි.
    මට මෙවිදියටම එකෙක් හම්බවුනා කලකිරිලා උට තියන එකම කැමරාව විකුණන් කන්න යන. මම උට කිව්වා පොඩ්ඩක් කොහෙහරි දුර ගමක / කැලේක ඇවිදින්න යන්න කියල. යන්නන් වාලේ යන්නේ නැතුව වට/පිට බල බල සත්තු/කුරුල්ලෝ/ගස් ජාති /ඉන්න මිනිස්සු දිහා කල්පනාවෙන් බලන් යන්න කිව්වා. වෙනස් දේවල් දැක්කොත් ෆොටෝ ගහගන්නත් කිවා. ලොරි ටෝක් දිදී ලොකු කම් කියවන්නේ නැතුව හමුවෙන හොද මිනිස්සු එක්ක කතා බහ කරන්නත් කිවා. මිනිහ ගිහිල්ල තිබ්බ නෙළුව /ඕපාත / හිනිදුම ලයින් එකේ. නිශ්චිත තැනක් නැතුව නිකම්ම ගිහිල්ල. ඊට පස්සේ මිනිහ කඩෙන්රුපියල් 150ට ලීටර් 5 වතුර බෝතලයක් අරන් ඒකට කිතුල් පැණි බෝතල් ටිකකුත් දාගෙන මටයි, උටයි. ඕක ගෙදර ගෙනාවට පස්සේ අදහස වෙනස් කරලා පැණි ටික පොඩි බෝතල් වලට දාල FB දාල විකුණලා. FB එකේ එවුන් හිතල තියෙන්නේ මු පැණි බිස්නස් කරන එකෙක් කියල. නමුත් උට තිබ්බේ පැණි ලීටර් 5 විතරයිලු. මේ පාර උ පුරන් කුඹුරු සෙට් එකකුත් ඒ පැතිවල මිනිස්සු එක්ක සෙට් වෙලා කරගෙන තිබ්බ. කෘෂිකර්මේ ගැන දැනුමක් තිබ්බ එකෙක් නෙමෙයි. එකපාරම අපේ ගෙදරට වී ගෝනි 3ක්වැටිලා තිබ්බ. මම හිතුවේ හාල් නිසා සුරංගනාවියක් ඇවිල්ල මට වී ගෝනි 3ක් දීල ගිහිල්ල කියල. ගෝනි කරකවල සුරංගනාවිගේ විස්තර තියේදැයි හොයන කොට පොඩි ලියුමක් අමුණලා තිබ්බ දැක්ක. "අනෙක් යාලුවොන්ට කියන්න එපා, පුරන් කුඹුරු සෙට් එකක් වැව්වා. දවසක උබ හම්බ වෙන්න එන්නම්, උබට පිං මීටyyyy" කියල අරු ලියල තිබ්බ. මේ කතාවෙන් ගන්න දෙයක් තියනවා නම් ගනින්.
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    ජොබක් සෙට් වෙනකන් වෙන ෆීල්ඩ් එකකට සෙට් වෙයන්. මොකක්ද හිටපු ෆීල්ඩ් එක ?
     

    cs_guy

    Junior member
  • Jan 23, 2016
    56
    17
    8
    wena field ekaka hari paying job ekak karapan. podi job ekak wunata kamak naha.

    දැන් මට ජොබ් කරන්න බැහැ වගේ, interview වලට face කරන්න බයයි. යාලුවොත් එක්කවත් දැන් සෙට් වෙන්නේ නැහැ, මිනිස්සුන්ට කතා කරද්දී වචන පැටලවෙනවා.

    me thathwe nam bohoma temporary. aniwa next yr me kale weddi oya okkoma wenas wei. man nam kiyanne lap eka wikunanne nathuwa wena deyak karanna balanna.