Job offer in Dialog Telecom

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට ආපු SMS එකක් තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක SMS එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු SMS එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ.

    විශේෂ ස්තුතිය

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    සිංහලෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    මේ ටික උස්සලා මගේ යාළුවට SMS කරපු යාළුවට,
    ඒ SMS එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට,
    සවර් එක හදපු මහත්තයට හෝ සමාගමට,
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
    එකී මෙකී නොකී සහ නන් අයුරින් සහය වූ සැමට.

    මේ ටික තමයි එල... :lol::lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    ඈ බොල මීමො....:angry::angry:
    බොට මොන්ගල් වේගන එනවද මේ කෑල්ල හැම ත්‍රෙඩ් එකකම දානේ...
    හිකිස්:lol::lol:

    රෙප්+ දෙන්න බෑලු
    :sorry:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඈ බොල මීමො....:angry::angry:
    බොට මොන්ගල් වේගන එනවද මේ කෑල්ල හැම ත්‍රෙඩ් එකකම දානේ...
    හිකිස්:lol::lol:

    රෙප්+ දෙන්න බෑලු
    :sorry:

    ඇයි බන්, මේකේ ඉන්න සමහර මහත්තුරුන්ගෙන් බේරෙන්න බැහැ බන් නැත්තන්, කමෙන්ට් ටිකක් වැටිලා, රෙප් ටිකකුත් ලැබෙනකොට ඇගට නිකන් මොකක්ද වෙලා, කොහේ හරි තියෙන සයිට් එකක හරි බ්ලොග් එකක හරි නමක් කියලා මේක එතනින් උස්සලා තමයි දැම්මේ කියලා කෑගහනවනෙ බන්, අන්න ඒකයි බන් මම මෙහෙම දාන්නේ, එතකොට කාටවත් මුකුත් කියන්න බැහැනේ බන් ;););););)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඇයි බන්, මේකේ ඉන්න සමහර මහත්තුරුන්ගෙන් බේරෙන්න බැහැ බන් නැත්තන්, කමෙන්ට් ටිකක් වැටිලා, රෙප් ටිකකුත් ලැබෙනකොට ඇගට නිකන් මොකක්ද වෙලා, කොහේ හරි තියෙන සයිට් එකක හරි බ්ලොග් එකක හරි නමක් කියලා මේක එතනින් උස්සලා තමයි දැම්මේ කියලා කෑගහනවනෙ බන්, අන්න ඒකයි බන් මම මෙහෙම දාන්නේ, එතකොට කාටවත් මුකුත් කියන්න බැහැනේ බන් ;););););)

    :lol::yes::yes:

    උබේ ටිකිරි මොලේ....
     
    damith87

    Member
    Feb 27, 2009
    301
    8
    0
    machan ubata okata wadiya hoda job ekak thiyanawa Zoo eke.Pota relaw denek inawa renda ekara gena yanda.puluwanam kiyapan?????