job problem

shen95

Junior member
  • Oct 21, 2015
    142
    21
    18
    මචන් මං අවුරුදු 1 හමාරක් ත්‍රිවිධ හමුදාවට වාහන අමතර කොටස් සපයන ආයතනයක ලිපිකරු වශයෙන් සේවය කලා.දැන් එතනින් අයින් වෙලා ඉන්නේ බන් මට වයස අවු.20 මේ දවස්වල ජොබක් හොයනවා උබලා දන්න කම්පැණියක් එහෙම තියෙනවනම් හෙල්ප් එකක් දියන්කෝ මචන්.කම්පියුටර් වැඩත් පුළුවන් කෝස් එහෙම කරලා තියෙන්නේ ලොකු උදව්වක් මචන්ලා...
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    එල.මොකද්ද බන් රතු වෙලා කිව්වෙ

    ඔන්න නිල් කරා. :)

    පත්තරයක් අරන් බලපන් ලුහුඩු දැන්වීම් වල රැකියා කියන එක. සිළුමිණ වගේනම් Online බලන්න පුලුවන් මුළු පත්තරේ ම
     
    Last edited:

    shen95

    Junior member
  • Oct 21, 2015
    142
    21
    18
    job ekak karala nawthunama gedara inna epa wenawa bn.wiyadamata ehema salli nathi unama epa wenawa
     

    fineleg

    Banned
    Nov 14, 2014
    61
    3
    0
    machan ikmanata everjobs.lk eke register weyan denatama job vacansies 1400k tiye
    edex eke 40k tiye
    ape ekekta awa dialog router shops walata bedanna 30k denawa minimum gala u den elata karanawa transport denawa uba ikmanata dala eke ubata gelapena ekak hoyaganin
     
    • Like
    Reactions: Nadun26

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    everjobs.lk,topjobs,timesjobs

    තව බං අර job bank tiyenwa උන් 1000ක් අරන් jobak set karanwa