අනේ මචන්ල මම සිවිල් ඉජිනේරුවෙක් විදිහට වැඩ කරද්දි මම ගාව වැඩ කරපු මිනිස්සු මගෙන් කතා කර කර දුක කියල උදවු ඉල්ලපු නිසා මේ ගැන හොයල දෙන්න බැලුවෙ..පොඩි දුප්පත් මිනිස්සු හැබැයි දෑතෙ වැඩ ඒ කියන්නෙ මේසන් වැඩ වගේ කරපු උන්ට බැරිද මචන් වෙන රටකට යන්න..උන් අහනව ගොවිතැන් වලට වගේ පිට රට යන්න පුලුවන් තැන් නැද්ද කියල..මමත් අහල තිබ්බ කැනඩා ජපන් රුමේනියා වගේ රටවලට මිනිස්සු යවනව කියල ඒජන්සි වලින්..එහෙම විශ්වාස තැනක් තිබේනම් පොඩ්ඩක් කියපල්ලකො...උන් සල්ලි හොයා ගනියි තියෙන දෙයක් විකුනල..පින් බන් පවු මිනිස්සු