Showroom Assistant
පිටකොටුවෙ මම දන්න ඉලෙක්ට්‍රොනික් බඩු විකුනන තැනක (සින්හල) showroom එක බාරව ඉන්න අවු. 18 - 25 ත් අතර ඉලෙක්ට්‍රොනික් බඩු ගැන තරමක් දුරට දැනුමක් තියන ඉන්ග්‍රීසි බාසාව චුට්ටක් දන්න කෙනෙක්ව හොයනව.
පඩිය රු. 15,000/- යි. සතියෙ දවස් 6ක් වැඩ. ඉරිද, පෝය දින නිවාඩු. විස්වාසවන්ත කෙනෙක් තමයි හොයන්නෙ.
Driver
මේ පුරප්පාඩුවත් එතෙන්ටම තමයි. අයිතිකාරයගෙ Montero එක එලවන්න. වයස 45 - 50 අතරෙ හෝ 50ට වැඩි. පඩිය රු. 20,000/- යි. සතියෙ දවස් 6ක් වැඩ. ඉරිද, පෝය දින නිවාඩු. විස්වාසවන්ත කෙනෙක් තමයි හොයන්නෙ.
වැඩි විස්තර ඕන අය මට pm කරන්න.

bp