Job Vacancy - රැකියා ඇබෑර්තු

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Job Vacancy - රැකියා ඇබෑර්තු

    දඹුල්ල අවටින් (අනුරාධපුර,කුරුණෑගල,මහනුවර) Job එකක් තියෙන තැනක් දන්න කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්නනෝ....

    Qualification
    BSc(Statistics & Computer Science Degree)
    5year work experience in Quality Assurance Field(Implementation of ISO, SLS system)

    Field එක මාරු වුනාට කමක් නෑ

    Job එකක් තියෙන තැනක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න
    නැත්තන් හොයාගන්න විදියක් හරි කියන්න පුලුවන්නම් ලොකුම උදව්වක්....
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Job හොයන අය ඉන්නවා නම් කියන්න මාත් සෙට් කරල දෙන්නන්... හැබැයි Colombo තමයි....
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ගෙදරින් පිට අනුන්ගෙ බෝඩින් කාමරවල ඉදලා කඩ කෑම කාලා කාල බස් වල ගිහින් එපා වෙලා බ්‍රෝ...
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    xx

    ගෙදරින් පිට අනුන්ගෙ බෝඩින් කාමරවල ඉදලා කඩ කෑම කාලා කාල බස් වල ගිහින් එපා වෙලා බ්‍රෝ...
    i can understand your situation .but if you move to your area , they will provide less salary .

    pluwan nam wena ratakata gehin ganak hoya gana
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    i can understand your situation .but if you move to your area , they will provide less salary .

    pluwan nam wena ratakata gehin ganak hoya gana

    I think that money is not everything. I need a relaxation in my life. I hope to spend more time with my family.

    වැවක ඇලක් නාල ගෙදර හදපු කෑම කාල නිවාඩු දවසට කොහෙහරි ඇවිදලා ground එකේ match එකක් බලලා පෝය දවසට ස්‍රී මහ බෝධිය රුවන්වැලි සෑයට ගිහින් ජීවිතය ටිකක් විදින්න තියෙනවා නන් කොච්චර හොඳයිද මචන්

    කොළඹ ඉන්න කන්න යන්න එන්න විතරක් මාසෙකට අමතර 10000-20000ක් විතර ඔනේ බන්. එතකොට අඩු පඩියකට ගමෙ ගියත් අවුලක් නෑ මචන්
     
    RuPe_EK

    Junior member
  • Feb 27, 2017
    50
    2
    8
    දඹුල්ල අවටින් (අනුරාධපුර,කුරුණෑගල,මහනුවර) Job එකක් තියෙන තැනක් දන්න කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්නනෝ....

    Qualification
    BSc(Statistics & Computer Science Degree)
    5year work experience in Quality Assurance Field(Implementation of ISO, SLS system)

    Field එක මාරු වුනාට කමක් නෑ

    Job එකක් තියෙන තැනක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න
    නැත්තන් හොයාගන්න විදියක් හරි කියන්න පුලුවන්නම් ලොකුම උදව්වක්....

    මෙච්චර qualification තියන එකේ ඔය පැති වලම රස්සා හොයන්නේ ඇයි? රස්සා තිබ්බත් අඩු පඩි සෙට් වෙයි නේද?

    ඒවා ගැනත් හිතන්න
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දඹුල්ල අවටින් (අනුරාධපුර,කුරුණෑගල,මහනුවර) Job එකක් තියෙන තැනක් දන්න කෙනෙක් ඉන්නවා නම් PM එකක් දාන්නනෝ....

    Qualification
    BSc(Statistics & Computer Science Degree)
    5year work experience in Quality Assurance Field(Implementation of ISO, SLS system)

    Field එක මාරු වුනාට කමක් නෑ

    Job එකක් තියෙන තැනක් දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න
    නැත්තන් හොයාගන්න විදියක් හරි කියන්න පුලුවන්නම් ලොකුම උදව්වක්....

    machan top jobs eke balahan eke tynwa bn vaccancy
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    machan top jobs eke balahan eke tynwa bn vaccancy

    top job එකේ තියෙන්නෙ ගොඩක් වෙලාවට colombo අවට ඒවා. නැත්තන් දඹුල්ල කුරුණෑගල නුවර අනුරාධපුර පැත්තෙ තියෙන්නෙ Hotel වගේ. මගේ qualification match වෙන්නෙ නෑ hotel field එකට.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    වැවක ඇලක් නාල ගෙදර හදපු කෑම කාල නිවාඩු දවසට කොහෙහරි ඇවිදලා ground එකේ match එකක් බලලා පෝය දවසට ස්‍රී මහ බෝධිය රුවන්වැලි සෑයට ගිහින් ජීවිතය ටිකක් විදින්න තියෙනවා නන් කොච්චර හොඳයිද මචන්

    මේ වචන ටික දැක්කමත් හිතට මාර relax බන් :)

    උබට සෙට් වෙයි ජොබ් එකක් :yes::yes:
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    oya pathi wala companies aduyi neda? campus wala vacancies thiyenawada baluwe nadda?

    මේ දවස්වල රජයේ job එකක්වත් හොයාගන්න try කරනවා. ඒකටත් මේ රෙද්ද දේශපාලූවෝ පස්සෙ යන්න ඔනේනෙ මචන්
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මං වගේ තව ගොඩක් අය ඉන්නවා. ඒ වගේම ජොබ් වලට කට්ටිය හොයන අයත් ඉන්නවානේ. එහෙම උදව් කරන්න පුලුවන්නේ. මං හිතන්නේ මේ නූල(ත්‍රෙඩ් එක) අපි දිගටම ගොතමූ... ඒක මට වගේම ගොඩක් අයට උදව්වක් වෙයි...
     
    HSgems

    Active member
  • Nov 2, 2015
    122
    71
    28
    මං වගේ තව ගොඩක් අය ඉන්නවා. ඒ වගේම ජොබ් වලට කට්ටිය හොයන අයත් ඉන්නවානේ. එහෙම උදව් කරන්න පුලුවන්නේ. මං හිතන්නේ මේ නූල(ත්‍රෙඩ් එක) අපි දිගටම ගොතමූ... ඒක මට වගේම ගොඩක් අයට උදව්වක් වෙයි...

    ඒකනන් ඇත්ත යාලුව... මාත් අලුත් ජොබ් එකක් හොයනව.. දැන් ඉන්න තැන ප්‍රශ්න හින්ද නෙවේ.. තවත් අත්දැකීම් ගන්න, තව දැනුම වැඩි කරගන්න..
     
    Last edited:

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Construction field eකේ ජොබ් වලට කැමති අය ඉන්නවා නන් මට set කරන්න පුලුවන්

    Driving, Labours, Mechanics, Welders වගේ ඒවා...