2022 කට අළුත් වේකන්සි එහෙම දන්න ඒවා තියෙනවද AL වගෙ වෙනකම් ඉගෙන ගත්ත අයට 🙏 සාමාන්‍යයෙන් office එහෙකට එහෙම යන්න බැනෙ අඳුරන කෙනෙක්ගෙ support නැතිව