මචංලා දඹුල්ල අවටින් ජොබ් එකකට vacacy එකක් තියෙනව නම් කියපල්ලකො.. කුරුණෑගල නුවර මාතලේ අනුරාධපුර උනත් කමක් නෑ... ජොබ් එක හොයන්නෙ මට.. පුලුවන් එකෙක් උදව් කරප්ල්ලකෝ..
මම කරල නම් තියෙන්නෙ Quality Assurance(සරලවම කිව්වොත් ISO.SLS,Lean system implementation), Construction.Manufacturing, automobile field එකේ 7yr experience තියෙනවා...මේවම වෙන්න ඕනෙ නෑ.. HR,Admin,Operation,IT,Stores වගේ ඕන එකක් කමක් නෑ.. QA field එකේ වැඩ කරන නිසා ඔය හැම එකක්ම දන්නවා.. IT උනත් අවුලක් නෑ.. මොකද මගෙ degree එකේ Major subject දෙක තමා Statistic සහ IT.. මම QA Manager විදියට දැන් වැඩ කරන්නෙ.. Post එක නම් මොකක් උනත් කමක් නෑ.. salary දෙනවා නම්

Last edited:

Owata match wenna nan thiyeida manda job bank wala.entry level wage ewa eke thiyenne 

kawadawath ahalawath nathi company walath vacancy thiyenawa. samahara company ahu mulu wala thiyenne. okkoma yanne contacts or job bank walin
online daannema nathi tharan