May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
ශිහ් තම එකක් සෙට් වුනේ නැ බන්.:(:(
freelance කරන්න ඒ සම්බන්දයෙනුත් තාම ඉගෙන ගන්න ගමන් ඉන්නේ (self study):sorry::sorry:

රෙද්ද ගිය ඒවායින් පස්සේ දන්න්නන්,ඊළඟ ඉන්ටර්විව් එක ගැන කියන්නන් කියල කියනවා ඒ එකෙක්වත් හාහූවක් නැ ආයි :growl::growl:

bump
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹේ ත්‍රෙඩ් එක බම්ප් කලාට අද තමයි කියෙවුවේ:(:(
    උඹ මීට කලින් මොනාද කරලා තියෙන්නේ?
    වර්ක් එක්ස්පීරියන්ස්,ස්ටඩීස් එහෙම කොහොමද
    කොහේද උඹ ඉන්නේ?
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,585
    5,867
    113
    @ගෙදර
    BUMP
    Sri-Lanka_120-animated-flag-gifs.gif
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    try top Jobs මචන්
    :):)
    try කල මාර්තු මාසේ ඉදන්



    උඹේ ත්‍රෙඩ් එක බම්ප් කලාට අද තමයි කියෙවුවේ:(:(
    උඹ මීට කලින් මොනාද කරලා තියෙන්නේ?
    වර්ක් එක්ස්පීරියන්ස්,ස්ටඩීස් එහෙම කොහොමද
    කොහේද උඹ ඉන්නේ?


    PMed:):)