Jobs එපා නොවෙන්න මන්තරයක්!

tokkaputha

Well-known member
  • Aug 28, 2015
    694
    592
    93

    මමද නෑ මම සැටිස් නෑ ලබාගත්ත දේ ගැන එකනේ මෙතන නහින්නේ වෙන උන් හරි බේරගන්න . 3% එම යන්න ඕනේ නැත්තම් ත්‍රෙඩ් එකට ආවේ ඇයි . එක තමා ලොකුම ප්‍රශ්ණේ. ඔයාලට කොනට වෙලා ඉන්න ඕනේ පාඩුවේ අර ඔයා කිව්ව වගේම

    මචං , වෙන උන් බේරගන්න ට්‍රයි කරන එකත් හොඳයි .හැබැයි ජොබ් කරන එක නරකයි , බිස්නස් කරලා විතරයි ගොඩ යන්න පුළුවන් කියන වැරදි මතය සමාජගත කරන එකනම් වැරදියි. උඹ හිතනවාට වඩා මම ඔයගැන කියවලා තියනවා. අපි ගොඩක් වෙලාවට Comfort Zones වල ඉන්න නිසයි අපි Risk එකක් ගන්න මැලි වෙන්නේ. හැබැයි Investment Strategies (Not the Life Strategies) වලත් කියලා තියනවා Risk Lovers & Risk Averse category දෙක ගැන. උඹ Risk Lover නම් එක ගනින් , හැබැයි Risk Averse එකාට අපහාස කරන්නේ හරි condemn කරන්නේ නැතුව. මම එකයි කියන්නේ.
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ඔයා උගත් වහලෙක් කියල හිතෙන්නේ නැද්ද ? කැරට් ගොඩක් ලොකුවට හම්බෙන නිසා එම හිතෙන්නේ නැද්ද ?

    සිහින දකිමින් කිසිදා ඒවා යතාර්ථයක් කර නොගන්නා නූගතෙකුට වඩා ඔය කියන උගත් වහලෙකු වීම හොඳයි. හැබැයි මම මේ වෙනකොට උගත් වහල් ජොබ් එකෙන් ලද අතිරික්තය ආයෝජනය කර නිදහස් ආදායමක් සකස් කරගෙනයි ඉන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    සිහින දකිමින් කිසිදා ඒවා යතාර්ථයක් කර නොගන්නා නූගතෙකුට වඩා ඔය කියන උගත් වහලෙකු වීම හොඳයි. හැබැයි මම මේ වෙනකොට උගත් වහල් ජොබ් එකෙන් ලද අතිරික්තය ආයෝජනය කර නිදහස් ආදායමක් සකස් කරගෙනයි ඉන්නේ.

    What is your salary to own two cars,two lands and having extra money to invest:oo: and how much time it took?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මචං , වෙන උන් බේරගන්න ට්‍රයි කරන එකත් හොඳයි .හැබැයි ජොබ් කරන එක නරකයි , බිස්නස් කරලා විතරයි ගොඩ යන්න පුළුවන් කියන වැරදි මතය සමාජගත කරන එකනම් වැරදියි. උඹ හිතනවාට වඩා මම ඔයගැන කියවලා තියනවා. අපි ගොඩක් වෙලාවට Comfort Zones වල ඉන්න නිසයි අපි Risk එකක් ගන්න මැලි වෙන්නේ. හැබැයි Investment Strategies (Not the Life Strategies) වලත් කියලා තියනවා Risk Lovers & Risk Averse category දෙක ගැන. උඹ Risk Lover නම් එක ගනින් , හැබැයි Risk Averse එකාට අපහාස කරන්නේ හරි condemn කරන්නේ නැතුව. මම එකයි කියන්නේ.

    කන්ඩෙම් කරන්නේ නැ මචන් , මගේ කමෙන්ට් කියවන්න කොහෙවත් බිස්නස් කරන්න කියලා නෑ . මම කියන්නේ රැකියාවක අදිනව විතරයි , මම දකින්නේ එක වහල් කමක්. කොටින්ම ඔයා වැඩ කරන කොම්පැනියටත් අයිතිකාරයෙක් ඇතිනේ සරලව බැලුවම ඔයා එයාගේ වහලෙක් නේද. එක දවසක ලොක්කා කිව්වොත් ඔයා මොන ඩබල් ඩිග්‍ර ගහල හිටියත් ගෙදර පල කියලා ඔයාට මොකද හිතෙන්නේ , ඔයා තව ජොබක් හොයාගනී එත් ඒ වගේ තත්වෙකට වැටෙන්නේ ඇයි මනුස්සයෙක් වෙලා. මම කියන්නේ රැකියාව කියන්නේ කොටි වලිගේ වගේ කියන එක විතරයි
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    හැමෝම එක්ක හොඳින් ඉන්න

    හැමදාම දකින උන් එක්ක හොදින් තමා ඉන්නේ බන් නැතුව ගහ මරා ගන්නද

    බොස්ලාට අවංක වෙන්න
    මීට වඩා හොදයි උගේ එක කටට අර ගන්නවා එම නැත්තම් පුසිය ලික් කරනවා නම්බුයි බන් අවංක වෙනවට වඩා

    නිතරම සැහැල්ලුවෙන් වැඩ කරන්න
    සැහැල්ලුවෙන් වැඩ කරන්න නම් හෙලුවෙන් ඉන්න වෙනවා, සැහැල්ලුවෙන් ඉන්න ඔපිස් එන්නේ ඇයි ගෙදර ඉදපන් .

    ඉලක්ක සරල කරගන්න
    මොන ඉලක්කද බන් , දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් හිටපන් , උබට ඉලක්ක තිබ්බොත් කොමත් නැති භංගස්ථාන කරනවා නැගිටගන්න බැරි වෙන්න

    රස්සාවට ආදරේ වෙන්න
    අහවල් එකටද යකො , වෙන උන්ට කඹුරනවට ආදරේ කරන්නේ , ගෙදර බල්ලට ආදරේ කරපන් ඊට වඩා හොදයි ඌ ලෙවකයි , රස්සාව උබට ගුද සංසර්ගයක් තමා ආදරේට කරන්නේ

    :lol::lol::lol::lol:

    අපෝ විකාරයක් ඔයි :lol:

    ඔය ඔක්කොමත් ඉවසන්න පුළුවන්. මම වැඩ කරන එකේ අපි කරන හැම වැඩකටම time log කරන්න ඕන. හැම දෙයක්ම කරන්න ඕන jira ticket එකකට. නැත්තම් අපිම ticket එකක් හදාගෙන. එක එක task එකට ගියපු වෙලාව හැමදාම time sheet එකේ දන්නා ඕන. දවසේ පැය 8ක් time ලොග් කරලා තියෙන්න ඕන. හදිස්සියෙවත් වැඩ තිබුනේ නැති උනොත්,, මට වැඩක් නෑ වැඩක් දෙන්න කියල ලොක්කාගෙන ඉල්ලගෙන හරි, තමන්ම හිතල හරි කරන්න ඕන. උබලගේ company වලත් මේ සෙල්ලම තියනවද.. මේක මහා කරුමයක් බන්.. සතියේ අන්තිමට අපේ time log review කරලා එකටත් case දානවා. නිදහසක් ඇත්තෙම නෑ.
    ඒ මදිවට troubleshoot වලට SLA meet කරන්න ඕන.

    ජොබ් එකකද හිර ගේකද ඉන්නේ :nerd:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    ඔය ඔක්කොමත් ඉවසන්න පුළුවන්. මම වැඩ කරන එකේ අපි කරන හැම වැඩකටම time log කරන්න ඕන. හැම දෙයක්ම කරන්න ඕන jira ticket එකකට. නැත්තම් අපිම ticket එකක් හදාගෙන. එක එක task එකට ගියපු වෙලාව හැමදාම time sheet එකේ දන්නා ඕන. දවසේ පැය 8ක් time ලොග් කරලා තියෙන්න ඕන. හදිස්සියෙවත් වැඩ තිබුනේ නැති උනොත්,, මට වැඩක් නෑ වැඩක් දෙන්න කියල ලොක්කාගෙන ඉල්ලගෙන හරි, තමන්ම හිතල හරි කරන්න ඕන. උබලගේ company වලත් මේ සෙල්ලම තියනවද.. මේක මහා කරුමයක් බන්.. සතියේ අන්තිමට අපේ time log review කරලා එකටත් case දානවා. නිදහසක් ඇත්තෙම නෑ.
    ඒ මදිවට troubleshoot වලට SLA meet කරන්න ඕන.

    I know that feeling bro.. mn work kranne MNC ekaka Sri Lanka danata freelance consulting karanna labuna US company ekakata mge lecturer kenek through mn originally kiyuwe per day 2hrs mn consult kranne projects walata kiyala. okkoma time tracking review nm nah mage level ekata but stressful kiyala mata danuna projects dnata 5k yanawa e tika karala athi kiyanna inne payments hodai but task wena ayata dada amaru realistic nathi deadlines denna bah eke work karana ayata kisima nah freedom ekak meeting ekak tibbath baya wela wage balan inne
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    මම නම් හොඳ වාහන දෙකක් ගත්තේ , ලොකු ගෙයක් හැදුවේ, ඉඩම් දෙකක් ගත්තේ , vacation වල හොඳ හොටෙල් වලට යන්නේ , ළමයින්ව International Schoolයවන්නේ ජොබ් එක නිසා. මම නම් මගේ ජොබ් එක අවතක්සේරු කරන්නේ නැහැ. මම ඉස්සල්ලාම රට ගියෙත් ජොබ් එක නිසා. අනික ජොබ් එකක් කරද්දී යම් discipline එකක් හැදෙනවා.

    Lol typical carrot-eating asshole bragging about the things that they assume is a good life. I have a friend just like you (cars, just bought a land, married with a kid, and "disciplined").

    Have you bungee jumped, done any long term trekking, cycled for months, hitchhiked, volunteered, or have done anything that's beyond the corporate assholes dream land?
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    Lol typical carrot-eating asshole bragging about the things that they assume is a good life. I have a friend just like you (cars, just bought a land, married with a kid, and "disciplined").

    Have you bungee jumped, done any long term trekking, cycled for months, hitchhiked, volunteered, or have done anything that's beyond the corporate assholes dream land?

    I guess you haven't done it ..!!
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93

    කන්ඩෙම් කරන්නේ නැ මචන් , මගේ කමෙන්ට් කියවන්න කොහෙවත් බිස්නස් කරන්න කියලා නෑ . මම කියන්නේ රැකියාවක අදිනව විතරයි , මම දකින්නේ එක වහල් කමක්. කොටින්ම ඔයා වැඩ කරන කොම්පැනියටත් අයිතිකාරයෙක් ඇතිනේ සරලව බැලුවම ඔයා එයාගේ වහලෙක් නේද. එක දවසක ලොක්කා කිව්වොත් ඔයා මොන ඩබල් ඩිග්‍ර ගහල හිටියත් ගෙදර පල කියලා ඔයාට මොකද හිතෙන්නේ , ඔයා තව ජොබක් හොයාගනී එත් ඒ වගේ තත්වෙකට වැටෙන්නේ ඇයි මනුස්සයෙක් වෙලා. මම කියන්නේ රැකියාව කියන්නේ කොටි වලිගේ වගේ කියන එක විතරයි

    මචං, Entrepreneurship (ව්‍යවසායකත්වය) කියන්නේ හැමෝටම පිහිටන දෙයක් නෙමේ. අර කිව්වා වගේ 3% විතර තමයි එහෙම අය ඉන්නේ. අනිත් පුද්ගලයෝ තමන්ගේ skills & capabilities අනුව විවිධ වෘත්තීන් වල නිරත වෙනවා. උදාහරණයක් ලෙස විශේෂඥ වෛද්‍යවරයෙක් ගන්න. ඔය තර්කයට අනුව ඔහුත් කාගේ හරි වහලෙක්. එක්කෝ තම ස්වාමියා වන රජයේ හෝ පෞද්ගලික රෝහලක අයිතිකාරයෙක් යටතේ. එහෙමනම් ඔහු කල යුත්තේ තමන්ම පෞද්ගලික වෛද්‍ය සේවයක් ආරම්භ කර ව්‍යවසායකයෙක් වෙන එක. ඔය තර්කයට අනුව කිසිදු කෙනෙක් ජොබ් නොකර සියල්ලන්ම ව්‍යවසායකයෝ වුනොත් ලෝකය කොහොම වෙයිද ? ප්‍රායෝගිකව හිතපන් post දාන කලින්. උඹ කිව්ව අර Grocery List එකම තමයි බිස්නස්කාරයොත් අත්පත් කරගන්නේ. කරන ක්‍රමය විතරයි වෙනස්. බිස්නස්කාරයත් customer ගේ වහලෙක්. ඌට customer නැතිවුනොත් අනාතයි. ඒ නිසා හැම බිස්නස්කාරයාම customer ට වැඳගෙන ඉන්නේ. උඹේ තර්කය නිකම්ම පුහු එකක් බං. Sorry මම මෙහෙම කිව්වට.
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28

    එකිනෙකාට ගරු නොකිරීම තමයි මචන් මේ අදහස් වලට ප්‍රධාන හේතුව. උඹ කිව්වත් වගේ හරි විදියට බැලුවොත් ඔය කවුරුත් මහජනතාවගේ වහල්ලු තමයි. හැබැයි කරන බිස්නස් එක ඒකාධිකාරයක් (Monopoly) වනතුරු පමණයි.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම නම් හොඳ වාහන දෙකක් ගත්තේ , ලොකු ගෙයක් හැදුවේ, ඉඩම් දෙකක් ගත්තේ , vacation වල හොඳ හොටෙල් වලට යන්නේ , ළමයින්ව International Schoolයවන්නේ ජොබ් එක නිසා. මම නම් මගේ ජොබ් එක අවතක්සේරු කරන්නේ නැහැ.

    Macho, No offence but උබ හොද කාර් කියන්නේ Vitz වලටද? :sorry::sorry:

    මචංලා , මගේ Toyota Vitz එකට Sparewheelඑකක් ගන්න ඕනේ.කොහෙන්ද ගන්න පුළුවන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1898527
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    මචං, Entrepreneurship (ව්‍යවසායකත්වය) කියන්නේ හැමෝටම පිහිටන දෙයක් නෙමේ. අර කිව්වා වගේ 3% විතර තමයි එහෙම අය ඉන්නේ. අනිත් පුද්ගලයෝ තමන්ගේ skills & capabilities අනුව විවිධ වෘත්තීන් වල නිරත වෙනවා. උදාහරණයක් ලෙස විශේෂඥ වෛද්‍යවරයෙක් ගන්න. ඔය තර්කයට අනුව ඔහුත් කාගේ හරි වහලෙක්. එක්කෝ තම ස්වාමියා වන රජයේ හෝ පෞද්ගලික රෝහලක අයිතිකාරයෙක් යටතේ. එහෙමනම් ඔහු කල යුත්තේ තමන්ම පෞද්ගලික වෛද්‍ය සේවයක් ආරම්භ කර ව්‍යවසායකයෙක් වෙන එක. ඔය තර්කයට අනුව කිසිදු කෙනෙක් ජොබ් නොකර සියල්ලන්ම ව්‍යවසායකයෝ වුනොත් ලෝකය කොහොම වෙයිද ? ප්‍රායෝගිකව හිතපන් post දාන කලින්. උඹ කිව්ව අර Grocery List එකම තමයි බිස්නස්කාරයොත් අත්පත් කරගන්නේ. කරන ක්‍රමය විතරයි වෙනස්. බිස්නස්කාරයත් customer ගේ වහලෙක්. ඌට customer නැතිවුනොත් අනාතයි. ඒ නිසා හැම බිස්නස්කාරයාම customer ට වැඳගෙන ඉන්නේ. උඹේ තර්කය නිකම්ම පුහු එකක් බං. Sorry මම මෙහෙම කිව්වට.

    පැහැදිලි නේ 3% සියල්ල පාලනය කරනවා කියලා. මම හිතන්නේ හැමොටම 3% යන්න පුලුවන් , එම වෙන්නේ නැත්තේ මේ යුගයේ මිනිස්සු තම්න්ගේ ඔලුවෙන්ම බෑ කියාගෙන ඉන්න නිසා, මේ මට ඇති , කොම්ෆර්ට් සෝන් එකෙන් එලියට යන්නේ නෑ . ඉතින් අර 3% එක කලු නික වගේ . එයාලගේ ගානට එන්නේ නෑ කියන්නේ කැරට් අලයක් දීල වැඩ ගන්න පුලුවන් ෆ්‍රෙම් එකක් අස්සට දාල. ඔයාල වැඩ කරනවා එයා 365 ආතල් එකේ ඉන්නවා ඔයාට වඩා දේවල් තියන්. ඒ වගේම ඔයා හරි නැත්තම් ඔයාට වඩා හොද කෙනෙක් අරන් ඔයට දෙකක් දීල එලවනවා . මේ ලොකේ තව අවුරුදු 40-50 තනි සේවයන් වලට යනවා කෝපරේට් සංකල්පය බිද වැටෙනවා. කොටින්ම මයික්‍රො සවිස් එකක් වෙනවා මිනිස්සුන්ගේ ස්කිල් එක. ඔයා කියයි එතකොට ඔයාගෙ ටයිම් එක ඉවරයි කියලා එ උනාට එක තමා වෙන්නේ. ඇයි රට්වල් රිසොසස් වලට මරාගන්නේ එයාල ඩොමිනන්ට් වෙන්න අනික් අය එ අය යටතේ තියාගන්න, එම තියාගන්න බෑ එයාල ෆ්‍රෙම් එකක් හදනවා ඉතින් මිනිස්සු එ ෆ්‍රෙම් එකේ හිරවෙනවා .