Jobs walata යන_නැකත

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,534
    113
    Pls wear a MASK
    COLOMBO (News 1st): සිංහල – දෙමළ අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අද පූර්ව භාග 7.56 ට යෙදී තිබේ.
    ළා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තල හා හකුරු මිශ්‍ර කිරිබත් අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යාම සුදුසු බව ජ්‍යෝතිෂ්‍යයේ සඳහන් ය.

    අලුත් අවුරුද්දේ පැල සිටුවීමේ නැකත යෙදී ඇත්තේ අනිද්දා පූර්වභාග 11.38 ට ය.

    තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා පැල සිටුවීම යෝග්‍ය බව ජ්‍යෝතිෂ්‍යයේ සඳහන් වේ.


    4a40tzI.jpg