අම්මෝ මේ හිටං ගේ බයියෙක් නේඅඩේ ගමේ බයියො ටික ට්රම්පච්චිගෙ බයියො වෙනුවෙන් වැඩට බැහැල.
බයිඩන්කාරයට හෙන ගහද්දි මෙහෙ ඉන්න ගු ඇන් පි ගොන් බඩු අඩනව මචන්..lolඅම්මෝ මේ හිටං ගේ බයියෙක් නේ![]()
ට්රම්ප්පච්චි දින්නොත් අපිට එකෙන්ම වාසියිඅපිට හොඳ කවුරු ආවොත් ද

අම්මෝ මේ හිටං ගේ බයියෙක් නේ![]()
AniwaTrump දිනන එක හොදයි බන්...biden දින්නොත් මෙහෙ කොටි form වෙනවා.
මතකනේ hilary clinton ඉල්ලද්දි මෙහෙ කොටි රතිඤ්ඤා ගැහුවාJoe Bidan දින්නොත්, ශ්රී ලංකාවට මානව හිමිකම් ප්රශ්න ගොඩාක් වැඩිවෙයි. කොටි ඩයස්පෝරාව එක්ක Democratic පක්ෂය ඉතා ළඟින් කටයුතු කරන නිසා...
