joe biden විරුවන්නෙනි උබට නිවන් සුව

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    123228950_1531488037040098_4625525871791284231_o.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අම්මෝ මේ හිටං ගේ බයියෙක් නේ 🤣🤣🤣🤣🤣
    බයිඩන්කාරයට හෙන ගහද්දි මෙහෙ ඉන්න ගු ඇන් පි ගොන් බඩු අඩනව මචන්..lol

    අපිට හොඳ කවුරු ආවොත් ද
    ට්‍රම්ප්පච්චි දින්නොත් අපිට එකෙන්ම වාසියි :yes: :yes:
     
    • Haha
    • Like
    Reactions: IKL and Dr.Amdan

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    ඔය කවුරු දින්නත් ASP ගෲප් කාරය ලන්කාවෙ පත්තර ඔක්කොම වල දිනන එකාට සුබ පතල පිටු පිරෙන්න ඇඩ් ඩානව🤣🤣🤣
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,220
    8,217
    113
    M-Town
    Trump දිනන එක හොදයි බන්...biden දින්නොත් මෙහෙ කොටි form වෙනවා.
    මතකනේ hilary clinton ඉල්ලද්දි මෙහෙ කොටි රතිඤ්ඤා ගැහුවා😠Joe Bidan දින්නොත්, ශ්‍රී ලංකාවට මානව හිමිකම් ප්‍රශ්න ගොඩාක් වැඩිවෙයි. කොටි ඩයස්පෝරාව එක්ක Democratic පක්ෂය ඉතා ළඟින් කටයුතු කරන නිසා...
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මෙහෙ ජනාදිපති වරනේ රිසල්ස් දාපු උන් ද කොහෙද ඇමරිකාවේ ඒවත් දාන්නේ පරදින එකා ගේ ඉස්සෙල්ලා දානව මෙහෙත් දැක්ක නේ සජියාට ආව වෝට් ගොඩ මගඩියා ඌ දිනනවා කියලා පෙන්නන්න හැදුවේ අන්තිම පරාද උනා ....
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Ani
    Trump දිනන එක හොදයි බන්...biden දින්නොත් මෙහෙ කොටි form වෙනවා.
    මතකනේ hilary clinton ඉල්ලද්දි මෙහෙ කොටි රතිඤ්ඤා ගැහුවා😠Joe Bidan දින්නොත්, ශ්‍රී ලංකාවට මානව හිමිකම් ප්‍රශ්න ගොඩාක් වැඩිවෙයි. කොටි ඩයස්පෝරාව එක්ක Democratic පක්ෂය ඉතා ළඟින් කටයුතු කරන නිසා...
    Aniwa
     
    • Like
    Reactions: NRTG

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බයිය දිනයි වගේ . බයියගෙ උප ජනාදිපති දෙමල සම්භවයක් තියන ගෑනියෙක්ලු . මේ පාර බලාගන්න පුලුවන් උච්ච සර් අපිව බේරගන්න හැටි :-( :-( :-(
     
    • Wow
    Reactions: Smartm

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,269
    113
    - උඩරට -
    - Breaking News -
    ට්‍රම්පා පරදා බිඩ්ඩා ජය ගනී! :D
    රට පුරා මල් වැසි ඇද වැටේ..
    සාමකාමීව ජය පරාදය බුක්ති විදින්නැයි ට්‍රම්ප් පවසයි..:rofl:
     
    • Like
    Reactions: Gonawala_GUNE

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    බයිඩන් හරියට සජිත් වගේ. බුවා ආවොත් ඇමෙරිකාව ඕපන් කරනව ඕන එකෙක්ට. එතකොට කොල්ලයි බල්ලයි ඔක්කොම ටික ඇමෙරිකාවට රිංගනවා.
     
    • Wow
    Reactions: NaiRobi

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,657
    21,274
    113
    bump Trump hitha honda pissa wage dakkama
    Biden nam maha set wenne nathi muunak thiyenne