Join Us!-Trip to KandY & Mathale with ElaKiri Travelars..

Status
Not open for further replies.

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
පරිස්සමින් ගිහින් එන්න යාලුවනේ.
චාමික , ජේකේ මොනවා හරි දැනගන්න ඕනැ උනොත් කතා කරන්න.මම දැන් යනවා.ආයේ ඉතින් සදුදා තමයි.

දළදා සමිදු පිහිටයි ඔයාලට.......

Thanks a lot Yalu... :) will contact you soon :) have a nice weekend :)
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
එන කට්ටිය තමන් ගමනට එකතු වෙන සථානය අපිට පොඩ්ඩක් දැනුම් දෙන්න...
 

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1

    Vibrations බලන්න මමත් එනවෝ.....!

    263332_2071478099780_1029705657_31920751_1610236_n.jpg


    :love::love::love:
    මමත් එනෝ.............
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගල්ලෙ ඉදලා මමයි චාමිකයි උදෙට කොටුවට එනවා :D
    කොලඹ එන එවුන් මගින් සෙට් වෙන්න:rolleyes:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ගල්ලෙ ඉදලා මමයි චාමිකයි උදෙට කොටුවට එනවා :D
    කොලඹ එන එවුන් මගින් සෙට් වෙන්න:rolleyes:
    :rolleyes::rolleyes:ඇත්ත තමය් උබලට ට්‍රිප් දෙකක් නේ........:rolleyes::rolleyes::rolleyes:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ගල්ලෙ ඉදලා මමයි චාමිකයි උදෙට කොටුවට එනවා :D
    කොලඹ එන එවුන් මගින් සෙට් වෙන්න:rolleyes:
    හොදමයි සර්,,,CreativeN wath ganin

    :rolleyes::rolleyes:ඇත්ත තමය් උබලට ට්‍රිප් දෙකක් නේ........:rolleyes::rolleyes::rolleyes:
    3ක්
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හොදමයි සර්,,,CreativeN wath ganin
    3ක්
    එකා කොහෙන්ද සෙට් වෙන්නෙ:rolleyes:
    උදෙට මට ඇහරෙයිද දන්නෙ නැ:rolleyes: මම නිදාගන්න වෙලාවට නෙ නැගිටින්න ඔනෙ:baffled:
     
    Status
    Not open for further replies.