IMDB එකේ අම්බානෙකට රේටින්ග් ගත්ත ගොඩක් ෆිල්ම් මෙලෝ රහක් නැති එව්වා තමා. රේටින් අඩු වෙලා තියෙන ගොඩක් හොඳ ෆිල්ම් තියෙනවා. Dunkirk කියල එකක් ආවේ අම්බානෙකට රේටින් තියෙනවා හැබැයි මෙලෝ මගුලක් තේරෙන්නේ නැති ලබ්බක්.
Never trust IMDB ratings

kellage scene tika thama imagination scene thiyenne
joker එක masterpiece එකක් කියන කල්ලතෝනි සෙට් එක review එකක් දියන්කෝ අපිටත් දැනගන්න මේකේ තියන අග්රගණයේ පරිකල්පනය ආදෝ වගේ ලිස්සල යන්නේ නැතුව ...බොක්කෙන්ම ඉල්ලන්නේ මේ review එක
ඔන්න පකේ ඔස්තාර්ලා ...මටත් දැනගන්න ඕනි මම නොදන්න ඔස්තාර්ලට විතරක් තේරෙන අග්රගණයේ පරිකල්පනය...
පහල තියෙන්නේ ඒ අග්රගණයේ පරිකල්පනයන් කිහිපයක් joker movie එක සදහා ..
Haha you wouldn't get it. උබේ රේටින් එක රෝල් කරලා පුකේ ගහගනිං
කලු කැත බඩ තඩි සින්හලුන්ට මොන Joker ද ..තොපි රෝස කැලේ බලල නිදාගනිල්ල
Looks like the movie flew over your head bn. LOL
තේරුනේ නැත්තේ උඹට Speak for yourself slut
උඹට ඕවා තේරෙන්නේ නෑ, plot twist එකක් තියන film එකක් බලාගෙන ඉඳපන්
Just enjoy the movie. Stop arguing with shallow-minded retards.
අලුත්ම පරිකල්පනය තමයි මේ
හරකෙක්ට කලණය කියලා දෙන්න බෑ බං, plot twist එකක් බලලා චූ කරලා නිදා ගනින්
.
හොඳම නළුවා සම්මාන ටික අතුගාගෙන යනව නේද ෆීනික්ස් ගොයියා

ඒකනෙහ් මචන්.. ඔක්කම හම්බෙලා ඔස්කාර් එක හම්බ නූනොත් කොහොමදඒකනෙහ් මචන්..
හොඳම නළුවා සම්මාන ටික අතුගාගෙන යනව නේද ෆීනික්ස් ගොයියා

හොඳම නළුවා සම්මාන ටික අතුගාගෙන යනව නේද ෆීනික්ස් ගොයියා
හොඳම නළුවා සම්මාන ටික අතුගාගෙන යනව නේද ෆීනික්ස් ගොයියා
ඔක්කම හම්බෙලා ඔස්කාර් එක හම්බ නූනොත් කොහොමද![]()

ඒ අතින් මුට ඔස්කාර් එක නොලැබෙයි කියල හිතන්නත් බෑ 
![]()
ගිය පාර suicide squad එකේ අර කෙල්ලගෙ කොන්ඩෙ හදපු එකාටනෙහ් වසරේ හොදම කොන්ඩා මෝස්තර නිරූපන ශිල්පී සම්මානෙ ගියේඒ අතින් මුට ඔස්කාර් එක නොලැබෙයි කියල හිතන්නත් බෑ
![]()
හැ..අපිටත් පුළුවන් නෙ ඔය කොන්ඩෙ ඔහොම හදන්න..එකම වෙනස කලර් කරලා තියෙන එක..
උන් බලන මොනව හරි දේවල් ඇතිනෙහ්, නැත්නම් ඔයිටවඩා මහන්සෙ වෙලා කරපු වේශ නිරූපන සීන් තියෙන film කොයි තරම් තියෙනවද. අනේ මන්දා.. 
ඔයීට වඩා වෙලාවක් යනවා ඔෆිස් යන්න කොන්ඩෙ පිරගන්න ම..
පිස්සිගෙ පලාමල්ල වගේ ඇති උදේ පාන්දර නැගිටිද්දි කොන්ඩේ.. එහෙම වුනාම සෑහෙන්න වෙලාවක් යනව තමයි තිබ්බ තත්වෙටම ආයෙ ගන්න 
උන් බලන මොනව හරි දේවල් ඇතිනෙහ්, නැත්නම් ඔයිටවඩා මහන්සෙ වෙලා කරපු වේශ නිරූපන සීන් තියෙන film කොයි තරම් තියෙනවද. අනේ මන්දා..
පිස්සිගෙ පලාමල්ල වගේ ඇති උදේ පාන්දර නැගිටිද්දි කොන්ඩේ.. එහෙම වුනාම සෑහෙන්න වෙලාවක් යනව තමයි තිබ්බ තත්වෙටම ආයෙ ගන්න
![]()
හොඳම නළුවා සම්මාන ටික අතුගාගෙන යනව නේද ෆීනික්ස් ගොයියා
Phoenix ge hoda film ekata mama baluwe "HER" witharai bn.
Gladiator ekath hodai. Anith films nam melo wadak na uge.