Jokes - Updating

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
ඇමරිකා ගිය අරාබි කාරයා...

හැන්ඩි අරාබි කාරයෙක් ඇමරිකාවට ගිහින්. දවසක් ෆන් එකක් ගන්න කියල මූ පොශ් රෙස්‍ටුරන්ට් එකකට ගිහින්. කෙලවරක තියෙන ටේබල් එකක තනියම ඉන්නවලු පට්ට ලස්සන කෑල්ලක්.

මූ වේටර්ට කියල රෙස්‍ටුරන්ට් එකේ තියෙන වටිනම වයින් ජාතියෙන් බෝතලයක් අර කෙල්ලට යවන්න කියල. වේටරුත් කියපු විදියටම වැඩේ කරලා.

කෙල්ල පොඩ්ඩක් වෙලා වයින් බෝතලේ දිහා බලන් ඉඳල කොලයක් අරන් පොඩි නෝට් එකක් ලියල වේටර්ට දීල අර අරාබිකාරයට දෙන්න කියල.

වේටර් නෝට් එක ගෙනෙල්ල අරාබි කාරයට දීලා. ඒකෙ ලියල තිබිල තියෙන්නෙ

"මම මේ බෝතලේ බාර ගන්න නම් ඔයාට ගැරිජ් එකේ BMW එකක්, ස්පේන් වල ගෙයක්, බෑන්ක් එකවුන්ට් එකේ ඩොලර් මිලියනයක්, කලිසම ඇතුලෙ අඟල් 7 ක් තියෙන්න ඕනෙ" කියල.

නෝට් එක කියවල අරාබිකාරය මල පැනල ඌත් නෝට් එකක් ලියල වේටර් ට දීල අර කෙල්ලට දෙන්න කියල.

නෝට් එකේ තිබිල තියෙන්නෙ "මට ෆෙරාරි, BMW Z8, Mercedes CL 600, Porche Turbo තියෙනව මගේ ගරාජ් වල. මට ස්පේන්, ඇස්පෙන්, මියාමි වල ගෙවල් තියෙනව. ඒ ඇරෙන්න අක්කර 10000 ක ranch එකක් තියෙනව ලුසියානා වල. මගේ එකවුන්ට් එකේ ඩොලර් මිලියන 20 කට වඩා තියෙනව.ඒත් උඹ කොච්චර ලස්සන උනත් උඹ නිසා මම අඟල් 3 ක් කපල දාන්න ලෑස්ති නෑ. කරුනාකරල බෝතලේ ආයෙ එවපන්".

:lol::lol::lol::lol::lol::lol::lol::lol:
 

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
ඔන්න කොල්ලෙක් හිටියා. කොල්ලෙක් කිව්වට කොලු තාත්තෙක්. කසාද බඳින වයසෙ.කසාද බඳින වයසෙ උනාට මොකෝ මුට පවුල් සවුක්කිය ගැන කිසිම දැනුමක් නෑ. මුට ඔව්වා ගානකුත් නෑ. අන්තිමේ අම්මලාගේ උවමනාවටම මුට මඟුලක් සෙට් කොලා. බඳින්න කලින් දවසේ තාත්තා කොල්ලට පැත්තකට කතා කොරලා ඉස්තිරී සරීරය ගැන පොඩි කුප්පියකුත් දැම්මා. තාත්තා හිතුවා කොල්ලට ඒ ටික දැනගත්තහම ඉතුරු ටික ගොඩදාගනී කියලා.තාත්ත කෝකටත් කියල කිව්වා
“මොකක් හරි ප්‍රෂ්නයක් උනොත් මගෙ සෙල් ෆෝන් එකට කතා කරපන්”.

ඔන්න කොල්ලගෙ මඟුල් ගෙදර දවස. දවල් වැඩකටයුතු ඔක්කොම ටික අඩුවක් පාඩුවක් නැතුව සිද්ද උනා. දැං තමා කොල්ලගෙ මංගල රාත්‍රිය. තාත්තා පට්ට බයේ ඉන්නේ මූ මොනවයිං මොනවා කොරගනීද කියලා.කෝකටත් කියලා තාත්තා මොබයිල් එකත් ලඟ තියාගන හිටියා.

මෙන්න මහ රෑ එනවා පුතාගෙ මොබයිල් ෆෝන් එකෙන් තාත්තගෙ එකට කෝල් එකක්.

පුතා : “අප්පච්චී…”

තාත්තා : ”මොකෑ මගේ පුතේ..”

පුතා : ”මේකි මහ වල් ගෑනියෙක්. මට කරදර කොරනවා ….බනිනවා…”

තාත්තා : ”නෑ පුතේ..රෑට ගෑනු ඔහොම තමා. මොකෑ උඹට කියන්නේ…”

පුතා : ”වල් වැඩ කොරන්ට කියාලා කරදර කොරනවා..”

තාත්තා : ”ඉතිං ඔය කියනවනං ඒක කොරාපිය …”

පුතා : ”මම මොකෙන්ද එව්වා කොරන්ඩ ඕනැ අපප්ච්චී??”

තාත්තට පුතාට කෙලින්ම කියන්න ලැජ්ජයි වගෙනේ . ඒ හින්දා මෙහෙම කිව්වා.

“පුතේ උඹයි මමයි ලඟ විතරක් තියන ගෑනි ලඟ නැති එක පාවිච්චි කොරාපන්”.

කොල්ලත් “හා අප්පච්චි” කියලා ෆෝන් එක තිබ්බා.

………………..
පහුවදා උදේ ගෙදර කට්ටිය නැගිටිනකොට අලුත ගෙනා මනමාලි ගමටම ඇහෙන්ඩ කෑ ගහනවා.

“මොන වල් සත්තු රැලක් ඉන්න තැනකටද අපේ අම්මලා මාව දීග දුන්නේ. තව තප්පරයක්වත් මම මේ ගෙදර ඉන්නේ නෑ. මම යනවා මහගෙදර. වල් බල්ලො!…” මනමාලි බන බැන ගෙදර යන්ඩ රෙදි පැක් කරනවා.

තාත්ත්ට තේරුනා කොල්ලා ඊයේ රෑ මොකක් හරි පිස්සුවක් නටල තියනවා කියලා.

කෙලින්ම ගිහිල්ලා කොල්ල හම්බුනා.

තාත්තා : ”පුතේ මට ඇත්ත කියාපං. ඊයේ රෑ මොකෑ උනේ. ”

පුතා : ”මොකුත් නෑ අප්පච්චි. මම උඹ් කියාපු විදියටම කොලා”

තාත්තා : ”මම කියපු විදියට උඹ මොකෙන්ද කොලේ?”

පුතා : ”අප්පචියි මමයි ලඟ විතරක් තිබ්බ ගෑනි ලඟ නැති එක පාවිච්චි කොලා ”

තාත්තා : ”උඹ මොකක්ද පාවිච්චි කොලේ? ”

පුතා : ”මොබයිල් ෆෝන් එක “
 
  • Like
Reactions: MR.BILLA

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
සිංහයා

ඇම්ඩා බස් එක්ක යනවා. සිට් ගානට සෙනඟ. ඔහොම ටික දුරක් යනකොට ඒ පැත්තෙ චන්ඩියෙක් නැග්ගා බස් එකට. කවෘවත් ඌව ගන්ගන්නැ. උට මල පැන්නා.
“මට ඉඳගන්න සීට් එකක් දිපියව්. උඹල මම කවුද කියලා දන්නෑ. මම සිංහයෙක් වාගෙ කොල්ලෙක් යකෝ.”
ඇම්ඩට එහා පැත්තේ වාඩි වෙලා හිටපු පොර බය වෙලා චන්ඩියට සීට් එක ඩුන්නා.මුට ඒත් මදි.
“මේ මට ජනේලෙ ලඟ වාඩි වෙන්න ඔන. අපි සින්හයො වාගෙ කොල්ලො.අපි යන්නේ අපිඅ ඕන තැන. දීපන් මට අයින.” චන්ඩිය කිව්වා. ඇම්ඩත් සාමකාමීව චන්ඩි අය්යට අයින දීලා පැත්තකට උනා.
දැන් චන්ඩියා ඇම්ඩට ලොකු සීන් දානවා.
“මල්ලි දන්නවද. අපි මේ ඒරියා එකේ එක හාල්පාරුවෙකුට බය නෑ.අපි යකෝ කැලේ හැදුනෙ නැති උනාට තනි සින්හයො යකෝ.තනි සිංහයො” චන්ඩිය ඉවරයක් නැතුව කියවනවා.
ඔහොම යනකොට ඇම්ඩ බහින තැනත් ලං උනා. ඌ හිමීට චන්ඩි අය්යගෙන් යටහත් පහත්ව මෙහෙම ඇහුවා.”අය්ය මම බඩුවක් අහන්නද?”
“හා අහපිය. ඕන එකක් අහපිය.”චන්ඩි අය්ය කිව්වා.
“අය්ය ඇත්තටම සිංහයෙක්ද?”ඇම්ඩ ඇහුවා
“ඇයි යකෝ උඹ එකෙම අහන්නේ.ඔව් අපි කාටවත් බයනැති සිංහ පැටව්. ඇයි මොකද තොට…” චන්ඩි අය්ය සිංහය වගේ කිව්වා.
එතකොට ඇම්ඩ මෙහෙම ඇහුවා “එතකොට මේ… ඔයාලගේ අම්ම කැලේට ගියාද නැත්තං සිංහයා ගෙදර ආවද?”
එහෙම අහල ඇම්ඩ බස් එකෙන් බැහැල දිව්වා.
 

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
තුන්වෙනි සිල්පදේ...

ගමේ කවුරුත් දන්න අබරං ගෙ කැරැට්ටුව නම් ඒ හැටි හොඳ නෑ. පෝයකට තියා හදිසියකටවත් පන්සල් යන ජාතියෙ එකෙක් නෙවේ මිනිහා. දවසක් අබරංගෙ සෙරෙප්පු දෙක නැති වුනා. මතක ඇති කාලෙක රෑට කෑවෙ මොනාද කියල උදේට අමතක වෙන ජාතියෙ අබරට සෙරෙප්පු දෙක දාපු තැන මතක තියෙයිද. කොච්චර try කලත් මිනිහට සෙරෙප්පු දෙක අන්තිමට දාපු තැන මතක් කරගන්න බැරි වුනා. උපයන හැම සතේම දුරාචරයට වියදං කරන අබරට අලුතෙන් සෙරෙප්පු ගන්නව කියන්නෙ සල්ලි නාස්තියක්. පහුවෙනිදා පුර පෝය දවස. මිනිහට ස්ථානෝචිත ප්ර.ඥාව පහල වුනා මොනා නැතත්. මිනිස්සු පංසලට සෙරෙප්පු දාන් යන්නෙ නෑනෙ. මිනිහා හිතුවා, හරි හෙට පංසල දිහාට ගිහින් හෙමින් සැරේ සෙරෙප්පු දෙකක් හොරකං කරගත්තනං වැඩේ හරි කියලා. ( කොහොමත් අර කතාවක් තියෙනවනෙ මිනිහෙක් පංසල් යන්නෙ එක්කෝ ශ්ර ද්ධාවට නැතිනං අලුතෙන් සෙරෙප්පු දෙකක් ගන්න කියලා. )

ඉතින් පෝය දවසේ ඔක්කෝම පංසල ඇතුලට ගියාට පස්සෙ මිනිහා හෙමින්ම කිට්ටු කෙරුවා පංසලට. ලොකු හාමුදුවන් වහන්සේ ධර්ම දේශනය පටන් අරන්. බණ ඇහෙද්දි මිනිහට අහන්නත් හිත ගියා ( බුදු බණ ඇහෙද්දි පුදුම ආසාවක් හිතෙනවනෙ අහන් ඉන්න ) මෙන්න……., බණ ඉවර වුනා විතරයි අබර දූවගෙන ගිහින් ලොකු හාමුදුරුවන්ගෙ කකුල් දෙක අල්ලල වැඳලා මෙහෙම කිව්වා.

“අනේ පිං ඇති ලොකු හාමුදුරුවනේ, අද මං පංසල් ආවෙ බණ අහන්න නෙවේ.. සෙරෙප්පු දෙකක් හොරකං කරගන්න.. ඒත් ඔබ වහන්සෙගෙ බණ ඇහෙද්දි මට ඒ වුවමනාව නැති වුනා. ”

මේ වෙනකොට සිල් ගත්ත උදවියත් සෑහෙන්න රැස් වෙලා හිටියා.., ලොකු හාමුදුරුවෝ මිනිහව නැගිටුවලා මෙහෙම කිව්වා..,

“ එහෙම තමයි අබරං උන්නැහේ…. මං හිතන්නෙ අර සොරකමේ ආදීනව කියන දෙවෙනි සිල් පදය කියද්දි වෙන්නැති අබරංට තමන්ගේ අදහස අත හරින්න හිතෙන්න ඇත්තෙ නේද ? “

“අනේ නෑ හාමුදුරුවනේ ඒකට නෙවේ..”

“ම්ම්.. එහෙනං මොකටද අබරං”

“අර තුන් වෙනි සිල් පදය හාමුදුරුවනේ…. ඒක කියද්දි තමා මට මතක් වුනේ ඊයෙ රැ සෙරෙප්පු දෙක දාල ආපු තැන. මං ඒ නිසා ඒ පව්කාර අදහස අත් ඇරියා. ”
 

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
කතා දෙකක්

ඔන්න මචංලා දවසක් ඇම්ඩා හවස් වරුවෙ දුව ගෙන දුවගෙන අම්මා ගාවට එනවලු. අම්මා කුස්සියෙ උය උය ඉන්න වෙලාවෙ. ඇවිත් අහනවලු.
“අම්මේ මට ඇත්තම කියනවද පොඩි බඩුවක් අහන්න?” ඉතින් අම්මත් කිව්වලු හා කියල
“අම්මෙ චූටි ගෑනු ළමයින්ට බබාලා හම්බුවෙන්න පුළුවන්ද?”
ඉතින් අම්මා කිව්වලු. “අපෝ බෑ දරුවො. ඒහෙම වෙන්න ලොකු වෙන්න ඕනනෙ. පොඩි ළමයින්ට එහෙම හම්බුවෙන්නෙ නෑ”
ඇම්ඩාගේ මූනෙ මලක් පිපුනලු. පොර ඉස්සරහ දොරත් ඇගෙන එලියට දුවගෙන යනකොට අම්මට ඇහුනලු.
“මචං අම්මා කියනව අවුලක් නෑ ලු, අපි දිගටම සෙල්ලම ක‍රගෙන යමු…”
මේකනං පොඩ්ඩක් විතර නෝටි කතාවක්.අපි ඉස්කෝලෙ යන කාලෙ කියපු එකක් . ඒක නිසා නෝටි ඒව කියවන්න ආස නැති අය මෙතනින් නවත්තන්න ඕකේ. පස්සෙ බනින්න එපා.
ඉස්සර කාලෙක නිගන්ඨයෙක් ආවලු ලංකාවට (ධර්මය දේශනා කරන්න වෙන්න ඇති. උනුත් ඒව කරනවනෙ). ඇවිල්ලා නතර උනේ ලංකාවෙ දුප්පත් ගැමි ගෙදරක. ගෙදර ආපු වෙලාවෙම ගෙදර පොඩි එකා අහනවලු නිගන්ඨයගෙන්.
“අංකල් ඔය මොකද්ද ඔය” කියල
නිගන්ඨයා “පුතා, මේ චූටි කරුලු පැටියෙක්නෙ”. ඉතින් පොඩි පුතාගෙයි නිගන්ඨ මහත්තයගෙයි කතාව එතනින් ඉවරයි. අංකල් කුරුලු පැටියවත් අරං යනව තැන තැන. හුරතල් සතා වෙන්න ඇති.(pet)
ඊගල දවසෙ උදේ බලනකොට හත්වලාමෙ කියන්නෙ අර නිගන්ඨයා මැරිලා. හේතුවක් කියන්න බෑ. ඉතින් පොලිසියෙන් පරික්ෂණ පටන්ගත්තලු. හැම එකාගෙන් ප්‍රශ්ණ කලාලු. කිසි දෙයක් හොයාගන්න නෑ. නිගන්ඨයා මැරිලා. හේතුවක් නැතුව.
ඒ පාර නිකමට වගේ ඇහුවලු ගෙදර පොඩි එකාගෙන්. “පුතා මේ නිග්න්ඨ අංකල්ට මොකද එක පාරටම උනේ……?”
පොඩි එකා කියපි”‍නිගන්ඨ අංකල් ගැන නං මං දන්නෑ අංකල්. හැබැයි මං ඊයේ එයාගෙ කුරුළු පැටියත් එක්ක සෙල්ලං කරන්න ගියා. ඌ කෙල ගැහුව. මට හොදටම තරහ ගිහින් ඌට පොල්ලකින් ගහල ඌව මරල දාල. උගේ බිත්තර දෙකත් කුඩු වෙන්න ගලකින් ගහල, පස්සෙ කූඩුවටත් ගිනි තිව්වා” පරීක්ෂනේ එතනින් ඉවරයි.
 
  • Like
Reactions: hiran_79

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
මාව අදත් මරන්න

හෝටලේක අලුතින් වැඩට ගිහින් තියෙනව කොල්ලෙක්. බුවාට ඉංග්‍රිසි එහෙම බෑ. සුලු සේවකයෙක් විදියට අතුගාන වැඩ එහෙම තමා කරන්නේ.

හෝටලේ කාමරයක් අරන් ඉන්නවලු පට්ට සිරා සුද්දියෙක්. මූට ඕක දැක්කම ඉවසන් ඉන්නම බැහැලු.

බැරිම තැන දවසක් මූ සුද්දිගේ කාමරේට පැනල කියල "කෑ ගැහුවොත් මරණවා". සුද්දිත් කැඩිච්ච සිංහලෙන් "එපා, එපා" කියද්දි මූ සුද්දිව රේප් කරල.

පහුවෙනිද මූ ලොබි එක ක්ලීන් කරද්දි සුද්දි එනවලු ලොබි එක පැත්තට. දැන් මූ බයේ ගැහෙනවලු වැඩේ පත්තු වෙන්න තමා යන්නෙ කියල.

සුද්දි මුගේ ලඟට ඇවිත් කියල "මාව අදත් මරන්න, හෙටත් මරන්න, හැමදාම මරන්න" කියල.
 

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
පැලුන සපත්තුව

ඔන්න දවසක් ඇම්ඩට පාටියකට ආරාධනාවක් ආවලු. ඌත් ඉතින් හොදට ලෑස්ති වෙලා එහෙම ගියාලු. විශේෂත්වය තමයි පොර අළුත්ම අළුත් සපත්තු දෙකකුත් අරගෙන මූණ බලන්න පුළුවන් තරමට ඒක පොලිෂ් කරල දාගෙන ගියපු එක. ඇම්ඩා ඉතින් රජ කුපාඩි‍යනෙ, ශුවර් එකටම මොකක් හරි අලුගුත්තේරු වැඩකට තමා ඔය ලෑස්ති උනේ.

පාටිය වෙලාවෙ කට්ටිය ඩාන්ස් කරන වෙලාව ආව. ඉතින් ඇම්ඩත් එක එක කෙල්ලො එක්ක ඩාන්ස් කරනවලු. ඩාන්ස් කරන ගමන් හිමිහිට හැම කෙල්ලගෙම කනට කොදුරල හරියටම එයා(කෙල්ල) ඇදං ඉන්න යට ඇදුමෙ පාට කියනවලු. දහ පහලොස් දෙනෙක්ගෙ මෙහෙම කියන කොට ඉතින් කාට උනත් සැක හිතෙනවනෙ. එක්කො මූට රෙදි හරහා පේන මොකක් හරි විශේෂ හැකියාවක් තියෙන්න ඕනෙ. නැත්තං මොකක් හරි උප්පර වැට්ටියක්.

ඉතින් මේ අතර හිටියලු ටිකක් විතර මොලේ තියෙන කෑල්ලක්. මේකි කරපු වැඩේ ශේප් එකේ ගිහින් නිදහසේ සිවිල් පිට ආවලු. “කියපිය දැන් පුළුවන් නං හරියටම පාට කියල”. ඇම්ඩත් ඉතින් උරහිස් එහෙම ගස්සලා ඩාන්ස් කරන්න පටන් ගත්තලු කකුල එහෙම එහෙ මෙහෙ කර කර. දන්නවනෙ ඉතින්. හැබැයි මේ පාර ඩාන්ස් එක නැවතුනේ ඇම්ඩට එකසියගානට මල පැන්න නිසා. ඩාන්ස් එකත් අතර මග නතර කරල දාල බුවා ෆොන් එකකුත් කනේ ගහගෙන සපත්තු කඩේ එකාට බැන බැන යනවලු කුණු හරුපෙන්, ඌට අරගෙන දෙවැනි දවසෙම ඉස්සරහින් හරහටම පැලෙන ජරා සපත්තුවක් විකිණුවයි කියල.
 

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
ඇස් දොස්තර

එකෝමත් එක කාලෙක හිටියලු ඇස් දොස්තර කෙනෙක්… ඉතින් මේ දොස්තර මහත්තයා බොහොම ලොකු සේවාවක් කොරලා පැන්සොන් ගන්න කාලෙත් ආවලු. මුන්නැහේ මෙතුවක් කල් කොරාපු සේවාව වෙනුවෙන් උපහාර උත්සවයක් පවත්වන්න ඕනෙය කියලා අපේ අනිත් දොස්තර මහත්තුරු තීරණය කොරාලු. ඔන්න දැන් උපහාර උත්සවය කොරන දවසත් ආවලු. මේකට විසේස ආරාධිත අමුත්තෝ එහෙම සෑහෙන්න ආවලු. ඔය අතරේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකුත් ආවාලු තමුන්ගේ වයිපරේත් එක්කම. ඇවිල්ල ඉස්සරහම වාඩිවෙලා ඉන්නවලු. දැන් ඉතින් උත්සවය පටන් ගන්නයි ලෑස්තිය. පටන් ගත්තා කියමුකො…. අපේ ඇස් දොස්තර මහත්තයා ස්ටේජ් එකේ පැත්තකින් හදලා තිබුන ඇහැක් මැද්දෙන් ඇවිත් ස්ටේජ් එකේ වාඩි උනාලු. මේක දැකපු අපේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යතුමාගෙ වයිපරේ හෙමීට වෛද්‍යතුමාගෙ කනට කරලා ඇහුවලු,

“ඔයා පෙන්ෂන් යන දවසට එන්නේ මොකක් මැදින්ද අනේ…..?”
 

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
ඩාලින් ඔයා හරී…ම හොඳයි අනේ… අද candle light dinner එක නම් හරිම romantic මම නම් හිතුවෙ නෑ මෙච්චර කල් ගිහිල්ලත් ඔයාට අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගත්ත දවස මතක ඇති කියලා…

මම කොහොමද ලින්ඩා ඒ දවස අමතක කරන්නෙ.. එදා ඉඳන් මගේ ජීවිතේ හැම දවසක්ම ලස්සන කෙරුවෙ ඔයා…

ගෙදරට එනකන්ම පයින් ඇවිත් ඔයාට මහන්සිද ඩාලින්? මම ඔයාට තේ එකක් හදල ගේන්නද​?

ඕන නෑ ලින්ඩා.. ඇවිදගෙන ඇවිත් ඔයාටත් මහන්සි ඇතිනේ..

ඩාලින් මම room එකට යනවා.. තව ටිකකින් ඔයා එන්න​, I have a surprise for you
.
.
.
.
.
.
.
.
.
.
WoW ලින්ඩා ඔයා හරිම ලස්සනයි.. අවුරුදු ගාණකට කලින් හිටිය වගේමයි

අයියෝ ඩාලින් ඇයි ඔයා light off කෙරුවේ? හැමදාම ඔහොමයි ඔයා.. අදවත් ලයිට් දාල තියන්නකෝ….

light ඕන නෑ ලින්ඩා.. හැමදාම වගේ මෙහෙම හොඳයි..

බෑ බෑ බෑ!! අද light දාල තියන්නම ඕන,​.. ඔයාට ඕන නම් light off කරගෙන තනියම නිදාගන්න​, මම යනවා අනිත් room එකට​
.
.
.
.
.
.
.
.
මොකක්ද මිනිහෝ මේ අතේ තියාගෙන ඉන්න plastic දණ්ඩ​? හැමදාම light off කරන්න කියන හේතුව මේකද​? තමුසෙ මාව රැවැට්ටුවා.. තකතීරුවා.. මට බෑ තමුසෙ එක්ක තවත් ඉන්න​, හෙටම මම දික්කසාද නඩුවක් දානවා %$#ç^£ é§çP&% !!!!!!

ලින්ඩා.. මම කියනදේ පොඩ්ඩක් අහන්නකෝ…..

§?$@£ මට තවත් තමුසෙ කියන දේවල් අහන්න ඕන නෑ!!!! කසාද බැන්ද දවසෙ ඉඳන්ම තමුසෙ මාව රැවැට්ටුවා…

ඔව් ලින්ඩා.. මට සමාවෙන්න​……………
ඒත් ගෑණියෙ මට කියපන් මේ plastic දණ්ඩ නිසා ළමයි දෙන්නෙක් ඉපදුන්නේ කොහොමද කියලා…
 

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
image001ql.jpg
 

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    පට්ට යකෝ...
    මම මේ ඉරාගෙන හිනා කනවා...
    එල එල...
    ඔහොම යමන්...
    ඔහොම යමන්...
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    ගිණිගත් මධුසමය...

    ඔන්න දෙන්නෙක්ගෙ විවාහ ජීවිතයේ හැට වෙනි විවාහ සංවත්සරය උදාවුණා.

    මෙයාලා දෙන්නා මොකද කලේ මේක සමරන්න? දෙන්නම තීරණය කලා ඒ දෙන්නා මීට අවුරුදු 60කට කලින් තමන් මධුසමය ගත කරපු හෝටලේ රැයක් නැවතිලා ඒ විදිහටම සංවත්සරය සමරන්න. ඔන්න ඉතින් දෙන්නා ලංකාවට එන්න ටිකටුත් බුක් කලා, මොකද මෙයාලගේ මධුසමය සැමරුවේ ලංකාවේ මුහුදුබඩ හෝටලේක නිසා.

    දැන් ඔන්න දෙන්නා ලංකාවට ඇවිත් සංවත්සරය සමරනවා. මේ දෙන්නා තමන් හිටපු කැබින් එකම ආයේ බුක් කරලා කැබින් එක ඉස්සරහ පාලු වෙරල දිහා බලන් වල්-පල් කතා කරමින් උදේ කෑමට සෙට් උනා. ඔය අතරේ මිස්ටර් ලික්ස්, ඒ කියන්නේ මේ කතාවේ ස්වාමි පුරුෂයට ආවා මරු අයිඩියා එකක්.” ඔයාට මතකද?” ලික්ස් හාමිනේට කියනවා, “අපි දෙන්නා හනිමූන් ආපු දවසේ මෙතන ඉඳන් උදේ කෑම ගත්තේ ඇඟේ නූල් පොටක් නැතිව!” වයිපරෙත් ලැජ්ජාවෙන් වගේ ඔළුව හෙල්ලුවා. “ඉතින් අදත් අපි ඒ විදියටම ඉමු නේද?” කියලා මහත්තයා කතාව ක්‍රියාවට නංවන්න ගත්තා. නෝනත් ඒ මාර්ගයෙම ගියා.

    දැන් දෙන්නම නිරුවතින් පාතරාසය ගන්නවා. නෝනාට හරි සතුටුයි ඉතින්! නෝනා ආදරය, ප්‍රහර්ශය සහ අනෙකුත් සියළු හැඟීම් එකට කැටි කල බැල්මක් ලික්ස් මහත්තයට දීලා අතීත ශෘංගාරජනක මතක ගඟුල කළඹන්න පටන්ගත්තා.

    “ලික්ස් පැටියෝ, ඔයාට මතකද අපේ හනිමූන් දවසෙත් අපි මේ වගේම ඉන්න කොට ඔයා මා දිහාම ඇහිපිය ගහන්නේ නැතිව බලන් හිටියා?”

    ලව් බැල්මට් එක දාපු මහත්තයා කතාව අනුමත කලා, “නැතුව, නැතුව. එදා ඔයාගේ ලස්සන! මං හිතුවේ අර ඈත අහසේ පියාඹන හංස ජෝඩුවක් ඇවිත් ඔයාගේ පපුවේ වහලා ඉන්නවා කියලයි. මොන තරම් ලස්සනක්ද? ඔයාට මතකද මං ඊට පස්සේ ඔයා දිහාට නැවිලා එක දිගට හාදු වැලක්ම දුන්නා???”

    ප්‍රේමය උතුරන දෑසින් ස්වාමි පුරුෂයා දිහා බලාගෙන නෝනා ඒ සොඳුරු සිත්තම් මතකෙට නගන්න උත්සාහ කරනවා, “ඔව් මගේ පැටියෝ, එදා ඔයා මාව කිස් කරද්දි මගේ පපුව කොයි තරම් උණුසුම් උනාද? මගේ පපුව ගිනිගන්නවා වගේ මට එදා දැනුනේ. පුදුමේ කියන්නේ මට අදත් ඒ උණුසුම එදා වගේම දැනෙනවා අනේ!”

    “ඒ උණුසුම ගැන නම් පුදුම වෙන්න දෙයක් නෑ” ලික්ස් මහත්තයා කියනවා, “මොකද ඔයාගේ එක නිපල් එකක් තියෙන්නේ කෝපි කෝප්පේ. අනික තියෙන්නේ සුප් එක ඇතුලේ!”


    ගත්තේ මෙතනින්
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    එක හාදයෙක් කෙල්ලෙක් එක්කත් යාළු උනා ඉස්කෝලේ කාලෙදිම. ඉතින් ප්‍රේම සාගරේ ගිලෙන, කිමිදෙන, බුබුළු නංවන මේ ප්‍රේම කුරුළු ජෝඩුවටත් ඉතින් එක එක හැඟීම් පහළ උනා.

    හැබැයි කෙල්ල පොඩ්ඩක් අදි මදි කරනවා ඔය දේ-වල් වලට. අනික අතින් අල්ලන් ඉන්නේ නැතුව අත අමාරුවෙන් එහේ මෙහේ දානවට කෙල්ලට අවුල්. අමාරුවෙන් හරි කොල්ලා එච්චර මහන්සි උනත් කෙල්ලගෙන් නෑ කිසිම බුරුලක්. කොල්ලා අමුතුවා වගේ තමන්ට වෙච්ච අසාධාරණේ ගැන හිතේ දුකට කවියක් කොටන්න ගත්තා. හැබැයි කෙටුවේ පළමු පදේ විතරයි.

    “දෙහි දොඩම් රැක්කා”

    ආලය අල බහිනවා වගේ ටික ටික මෝරනවා. දෙන්නත් ටික ටික පරිණත වෙලා, හෝමෝන ස්‍රාවය උත්තේජනය වෙන කාලෙට ආවා. දැන් නම් කොල්ලට ටිකක් ලිහිලක් ලැබෙනවා. ඉස්සර වගේ අධි ආරක්ෂිත කළාප පවත්වාගෙන යන්න ඕනේ නෑ කියලා කෙල්ලත් යම් තරමකට ආරක්ෂාව ලිහිල් කලා. ඉතින් නිදහස් සුව විඳින කොළුවට මතක් උනා කාලෙකට ඉහත අට වසරේ සිංහල පොතේ පිටි පස්සේ ඌ ලියපු කවිය. පොත හොයාගෙන මෑන්ස් තමන්ගෙ දැන් ජීවිතේ ගැන දෙවෙනි පදය ලියනවා මෙන්න මෙහෙම,

    ” ඉඳහිට තැඹිලි වික්කා”

    සැබෑ ආදරයක් කෙළවර වෙන්න පුළුවන් ආකාර කිහිපයයිනේ. එක්කෝ ඒක කැඩිලා වෙන එකකින්, එහෙම නැත්නම් වහ හෝ වෙන ජාතියේ බෝතලයකින්. එහෙමත් නැත්නම් කසාදෙකින්. අපේ හාදයත් තමන් ආදරේ කරපු කෙල්ලව ඔය කියපු එක ආකාරයකින්, ඒ කියන්නේ කසාදෙන් සෙට් කරගත්තා. ලයිසන් එක ගත්තායින් පස්සේ වෙන මොන ආරක්ෂාවක්ද? ඇම්ඩා අයියගේ ඩබල් කොන්ඩම් තියරිය දාලා දෙන්නා හැමදාම නිලංකාර වෙන්න ගත්තා. ඔහොම කාලයක් ගත උනා. චූටි දරු පැටියෙකුත් හදාගත්තට පස්සේ දරුවයි, නෝනයි දෙන්නා දිහා බලන් ඉන්න අපේ යාළුවට ආයෙම මතක් උනා මෑන්ස්ගේ නිමා නොකළ කවිය. පොත අරගෙන ලිව්වා තෙවන පදයත්,

    ” පසුව වට්ටක්කා”

    දැන් ඉතින් සෙල්ලම් දාන වයස ඉවරයි. ඔබා මාමා වගේ වයසට ගිය අපේ යාළුවා ජීවිතේ අන්තිම ඕවර්ස් ටිකට මුහුණ දෙන ගමන් තමන්ගේ සොඳුරු අතීතය මෙනෙහි කරන්න පටන් ගත්තා. චිත්‍රපටියක් වගේ හැම දේම මතකෙට එන කොට කවිය ගැනත් මතක් උනා. තමන් වැලිගම්පිටි යන්න කලින් කවිය ඉවර කරන්න ඕනේ කියලා උන්දැට හිතුනා. පොඩි කාලේ ඉඳන් තමන් ලඟ හිටපු වයිපරේ ගැන මතක් කරන් ගමන් දෙන්නගේ ආදර කවිය මෙන්න මේ විදියට වෙවුලන අතින් ලියලා ඉවර කලා,

    “වැලක එල්ලී තිබෙනු දැක්කා”

    පද හතරම එකට යා කලාම ජීවිතේ අනිත්‍ය බව කොයි තරම් දුරට අපි හැමෝටම තේරුම් යනවා නේද?

    දෙහි දොඩම් රැක්කා

    ඉඳහිට තැඹිලි වික්කා

    පසුව වට්ටක්කා

    වැලක එල්ලී තිබෙනු දැක්කා


    ගත්තේ කලින් එක ගත්ත තැනින්මයි.
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    කැටපෝලය

    ඔන්න පොඩි කොල්ලෙක් හිටියලු .මුගේ වැඩේම දකින දකින එකෙන් කැටපෝල හදල එහෙට මෙහෙට ගල් විද විද ඉන්න එකලු…..නිකන් ඉන්න ගමන් පැපොල් ගහක් දැක්කොත් ඒකෙ ගෙඩි නෙවෙයි කොල ටිකත් හැලෙනකම් මූ එකට කැටපෝලෙන් ගල් විදිනවලු…..ඒක තමා මුගේ එකම ආතල් එක…..වෙන එකක් තියා මූ සෙල්ලම් කරන්න යන්නෙත් කැටපෝලේ ඉනේ ගහගෙනලු….අම්මා තාත්තල කොච්චර කොහොම කියුවත් මූ මුගේ ආතල් එක අතාරින්න කැමතිම නෑලු…අම්මලත් මූට ගහල බැනල ඔක්කොම කරලු වැඩක් උනේ නැතිලු…..පස්සෙ ඉතින් මේකා නම් හැදෙන එකෙක් නෙවෙයි, ලොකු වෙනකොට හරියයි කියල ඒ මිනිස්සුත් පැත්තකට උනාලු…..
    ඔන්න ඉතින් කොල්ල ටික ටික ලොකු වෙලා රැවුල වැවිලා නාම්බෙක් උනාලු….ඒකට මොකද තාමත් මුගේ කැටපෝල් ආතල් එක නම් ටිකක් වත් අඩු නෑලු…තාමත් මූ ගල් විදින එකමලු කරන්නෙ….මේක හරියන්නෙ නෑ කියල අම්මලා කතා වෙලා කොල්ලව ගෙනිච්චලු නම ගිය මනෝ වෛද්‍යවරයෙක් ලඟට….ඉතින් ඒ මිනිහත් කොල්ලගේ අග ඉඳල මුලටම බලල කිවුවලු හරි එහෙනම් අපි මූව මෝහනය කරමු කියල….
    දැන් වැඩේ හරිගස්සගෙන කොල්ල මෝහනය කරාලු….කැටපෝලෙ අමතක වෙන්න දෙන්නම් හොඳ ගේමක් කියල දොස්තර මෙහෙම කියනවලු……ආ දැන් ඔයා හරිම සතුටු හිතෙන තැනක ඉන්නේ….ගෙදර කවුරුවත් නෑ…..දොර ජනෙල් ඔක්කොම වහලා…..සද්දයක් වත් නෑ…..කාමරේ අඩ අඳුරුයි…..ඔයාට එහා පැත්තෙන් ලස්සන කෙල්ලෙක් ඉන්නවා..(දන්නවනේ මෝහනය කරාම කියන කියන දේ ලස්සනට මැවිලා පේනවනේ….කොල්ලත් ආතල් එකේ ඉන්නව)…කොටම කොට ගවුමක් ඇඳගෙන …ඔයා ලඟටම වෙලා….ඔයා දිහා දැන් එයා බලලා හිනා වෙනවා……මෙහෙම කියල කොල්ල හොඳට මෝහනය උනාම ඇහුවලු දැන් ඔයා මොකද කරන්නෙ කියල…..
    “මම හෙමීට ඒ නංගි ලඟට යනව…..එයා මගේ ලඟට ගන්නව…..එයාගෙ චූටි ගවුම හෙමීට උස්සලා…..”
    දැන් දොස්තරට හොන්දටම ෂුවර්ලු වැඩේ ගොඩ තමා කියල…මිනිහ ඇහුවලු පොඩි ආතල් එකක් ගන්නත් එක්ක …ඉතින් ඊට පස්සෙ මොකද ඔයා කරන්නෙ කියලා……

    කොල්ල කියුවලු……

    ” මම ඒ නංගි යටට ඇඳල ඉන්න ජංගියේ ඉලාස්ටික් එක ගලවලා කැටපෝලයක් හදනව……”