Jokes - Updating

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
අසු ගණන් වල එක රටක පොඩි පහේ දේශපාලන රැස්වීමක් තිබුන . පාට පක්ෂ බෙදා නැතුව පක්ෂ තුනෙමේ කස්ටිය ඔන්න මේකට අවය් කියමුකෝ. මේක ඔගනයිස් කොරේ අපේ තට්ටෙ තිබ්බ දේශපාලන ලොක්කෙක් . ඔන්න ඉතින් ඉස්සරහම ලොකු ලොකු සෙට් එක වාඩි වෙලා ඉන්නවා , තට්ටෙ තිබ්බ දේශපාලන ලොක්කා, එතකොට තව කාන්තා දේසපාලිකාවක් (ඇස් වහක් කටවහක් නෑ පට්ට කෑල්ල ඉතින්) , තව වාමාන්ශික ඩයල් එකක් රැවුල එහෙම වවාගෙන ඉන්නවා. මට කියන්න බැරි උනා මේ රැස්වීම තිබුනේ බොහොම මනස්කාන්ත රත්තිරියක .තට්ටෙ තිබ්බ දේශපාල ලොක්කා කොහොමත් ඉතින් කොබා .මෑන්ස් කලින්ම වැඩේට සෙට් වෙලා පොර මෑන්ස් කෙනෙකුට කියල තිබුන සැරින් සැරේ main ස්විච් එක ඔෆ් කරලා ආයේ පොඩි වෙලාවකින් දාන්න කියල. ඔන්න දැන් උත්සව සබාව නැගල යනවා. ඔය අතරේ අරූ ස්විච් එක ඔෆ්ෆ් කරනවා දැන් තමය සෙල්ලම. තට්ටෙ තිබ්බ දේශපාල ලොක්කා ටුස් ගල කාන්තා දේසපාලිකාව ගාවට ගිහින් මූණ ඉඹල අපහු ඇවිත් වාඩි වෙනවා . ලයිට් අවහම මොකුත් නොවුන ගානට බොහොම ගාම්බීර විදිහට ඉන්නවා ඒ අතරේ කාන්තා දේසපාලිකාව දිහා බලල කට කොනකින් කින්ඩියට වගේ හිනා වෙනවා , මෙහෙම දෙතුන් සැරයක් කලා. කාන්තා දේසපාලිකාවට අසු හාරදහස් එකට නැගල. තට්ටෙ තිබ්බ දේශපාලන ලොක්කාට ෆුල් ෆන් . ඉගාව සැරේ දෙන්නම් තොට ජම්බු කියල හිතාගත්ත කාන්තා දේසපාලිකාව ආයේ ලයිට් ඔෆ්ෆ් කරපු ගමන් නැගිටලා රෙද්ද උස්සගන හිටිය. කරුවලේම ගිය තට්ටෙ තිබ්බ දේශපාලන ලොක්කාට තේරුණා මේ පර කුරුමානම වැරදුන කියල..
ලයිට් අවහම තමය තට්ටෙ තිබ්බ දේශපාලන ලොක්කාගේ මූණ බලන්ඩ තිබුනේ, මිනිහ බොහොම ලජ්ජාවෙන් පස්චාත්තාපයෙන් වාමන්සික සහෝදරයා අමතල කියනවා
සොරි මචං..

ප.ලි./ ටියුබ් ලයිට් කට්ටියට : රැවුල තිබුන හින්ද මෑන්ස් හිතුවේ වාමාන්ශික ඩයල් එක කියල, ඒ කාලෙ ඒ රටේ ලජ්ජා බයට හැදුනු ගැණු කට්ටිය දැන් වගේ රේසර් පාවිච්චි කොලේ නැනේ.

මේක ගත්තේ අන්තිම පේළියෙන්...