Jon Snow

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    Game of Thrones අලුත් trailer එක බලන්න ඇති කියල හිතනවා..... මම හිතුවේ Lady Melisandre පන දේවි කියල හිතුවට මම දැක්ක rumors තියනවා Third Eye Raven පන දෙන්නේ... ඒ වගේම episode එක අන්තිමට ඇස් අරිවී කියල.... ඒ වගේම Warg කෙනෙකුත් වේවි කියල තියනවා දැක්ක.......