Journal ලියද්දි Negative thoughts ලියනවද?

jennt

Well-known member
  • Sep 23, 2021
    3,159
    4,821
    113
    Abyss
    මට පොඩ්ඩක් depression තියෙන නිසා මීට සතියකට වගේ
    කලින් ඉදන් journal එකක් ලියනවා.

    ඒත් මගේ negative thoughts මාර විදිහට තියෙනවා.

    මේ negative thoughts ලියන එකෙන් හොදක්ද වෙන්නේ,
    නැත්නම් negative feedback loop එකක් හැදෙන
    එකද?
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,871
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    ලිව්වා. ලියන්න. ටික ටික අඩු කරගන්න අවා ගමන් හිතෙන් dismiss කරන්න lable කරලා. ටිකක් කල් යද්දී නැති වෙලා යයි. දැනට ලියන එක හොදයි
     
    • Like
    Reactions: jennt

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    Journal ekak liyanna hethuwa mokakda?
    Depression witharada? sahanayak balaporoththuwenda?

    samahara dewal thiyenawa....api wayasath ekka muhukura yaddi thamai therenne kochchara negative dewalda api me loku karan hitiye kiyala...samahara ayata negative aththema naha...wediya oluwata ganne nathi nisa kisima deyak...

    relax mind eka mona kaletath hondai neda... oka patan gaththa witharane...eka ganath wadiya nohitha karagena yanna...tika kalekadi oka oni na kiyala hithunama atha arala danna.. :rolleyes2:
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,159
    4,821
    113
    Abyss
    ලිව්වා. ලියන්න. ටික ටික අඩු කරගන්න අවා ගමන් හිතෙන් dismiss කරන්න lable කරලා. ටිකක් කල් යද්දී නැති වෙලා යයි. දැනට ලියන එක හොදයි
    කරගෙන යන්නම්..
    Journal ekak liyanna hethuwa mokakda?
    Depression witharada? sahanayak balaporoththuwenda?
    ඔව් හිතට සහනයක් ගන්න තමයි ගොඩක්ම.
    අනික හේතුව life එක දිහා ආපහු හැරිල බලද්දි අපේ ජීවිතයේ
    කඩයිම් ඒ කාලෙ හිතපු විදිහ වගේ දේවල
    බලන්න පුලුවන් නිසා
    samahara dewal thiyenawa....api wayasath ekka muhukura yaddi thamai therenne kochchara negative dewalda api me loku karan hitiye kiyala...samahara ayata negative aththema naha...wediya oluwata ganne nathi nisa kisima deyak...

    relax mind eka mona kaletath hondai neda... oka patan gaththa witharane...eka ganath wadiya nohitha karagena yanna...tika kalekadi oka oni na kiyala hithunama atha arala danna..:rolleyes2:
    🙏 thanks..