jp-carparts.com

nerid_n

Well-known member
  • Aug 17, 2007
    1,305
    364
    83
    38
    Colombo
    Hi Machan....

    මම ගොඩක් කාලෙකට පස්සෙ තමයි මේ ත්‍රෙඩ් එක දාන්නෙ...

    පොඩි උපදෙසක් දෑන ගන්න....
    www.jp-carparts.com

    මෙන්න මේ වෙබ් සයිට් එකෙන් බඩු ගෙන්නවපු කෞරු හරි ඉන්නවද? පේපෑල් එකෙන් තමයි ගෙවන්න තියෙන්නෙ...
    පේපෑල් වලින් ගෙවන ඒව ශුවර් ද?

    loku spare parts nemei..sun viser ekak saha plastic cover ekak....