juice bar help

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    mama dekka best juice bar thiyenne kalubovila hospital eka issaraha. api issaraha wattiye thiyana fruits aran api issarahama hadanava. harima thick, harima rasayi. super clean. kunu weccha gedi kapala panuwo ayin karala neweyi hadanne. sinhalese lady kenek karanne. tamil kellek inne.
    gaanath harima saadharanayi. maraagena kanne ne.
    eya langa fridge ekayi, blenders dekayi, anithwa ithin cups ehema. mama dekka widiha oya.
    ara pettah wage nam karanna epa. kunu palathuru dingak daala ekatath loku ice ketayak daala denava man dekala thiyenava.
    hena gahana weda ewa nam.
    hondin karoth goda thamayi.
    hebeyi location ekath balapaanava.
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    පලතුරු ඕනනම් කියපන්.අපේ shop 1ක් තියෙනවා.කුරුණෑගල.අය්න් කරන පලතුරු වලින් දෙමු ගේම.බොන උන්ට සතියක් බඩ යන්න

    nodakin!!!!:lol::lol:
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    මචං යන වියදම තීරණය වෙන්නේ උඹ කඩේ දාන්න හදන විදිහ අනුව.... අපේ අක්කා 1ක් කරනවා.... උඹ කඩේ කොයි විදියිටද සකස් කරන්නේ කියලා ඉස්සර වෙලා තීරණය කරපන් අත්‍යාවශ්‍ය උපකරණ කීපයක් තියනවා

    1. ඩී ෆ්‍රීසර් හෝ සාමාන්‍ය ශීතකරණයක් (මේ දෙකම තිබ්බත් කමක් නෑ ඉඩ වැඩිවෙන තරමට හොදයි)
    2. බ්ලෙන්ඩරයක්
    3. වීදුරැ
    4. අයිස්ක්‍රීම් උඹ හදනවා නම් බීටර් 1ක්
    5. පිහි. හැදි. Tray ,
    ඇතුලු තවත් දේ ඕනි වෙනවා....

    අනිත් හැම බිස්නස් 1කේම වගේ පිරිසිදු භාවය, ආහාර තත්වය, ආයතනයේ හා ආයතන සේවකයන්ගේ පිරිසිදු කම වගේ දේවල් අනිවා බලපානවා ව්‍යාපාරයේ පැවැත්මට.

    ලාභය ගැන කථාකරොත් වර්ථමානයේ සාර්ථකම ව්‍යාපාර විදිහට ආහාර ආශ්‍රිත ව්‍යාපාර නම් කරන්න පුලුවන්. උඹටම කියලා රෙසපි 1ක් හදා ගනින්. එතකොට කවුරැ ජූස් 1ක හැදුවත් ඒකේ රස, තත්වය බාල වෙන්නේ නෑ..... පුලුවන් නම් කාබනික පළතුරු පාවිච්චි කරපන්.... අපේ අක්කගේ ෂොප් 1කේ තනිකර පාවිච්චි කරන්නේ කාබනික පළතුරු..... දවසකට හොද ලාභයක් තියෙනවා .... එයා අක්කර 8ක ඉඩමක් අරන් මේ දවස්වල පළතුරැ හිටවනවා.... සත පහක්වත් ණය වෙන්නේ නැතුව ඉඩම ගත්තේ කඩෙන් හම්බුනු ලාභෙන්..... උත්සාහ කරපන්.... වරදින්නේ නෑ.... උඹට ජය:lol::lol::D:D:D:D:D:D

    ගොඩක් වටිනවා අදහස් මචන්...මම උඹට pm කළා....ස්තුතියි..
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    mama dekka best juice bar thiyenne kalubovila hospital eka issaraha. api issaraha wattiye thiyana fruits aran api issarahama hadanava. harima thick, harima rasayi. super clean. kunu weccha gedi kapala panuwo ayin karala neweyi hadanne. sinhalese lady kenek karanne. tamil kellek inne.
    gaanath harima saadharanayi. maraagena kanne ne.
    eya langa fridge ekayi, blenders dekayi, anithwa ithin cups ehema. mama dekka widiha oya.
    ara pettah wage nam karanna epa. kunu palathuru dingak daala ekatath loku ice ketayak daala denava man dekala thiyenava.
    hena gahana weda ewa nam.
    hondin karoth goda thamayi.
    hebeyi location ekath balapaanava.

    බොහොම ස්තුතියි අදහස් වලට මචන්..
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    අක්කට කියපන් කිරියෙ කිඹුලා කියල එකෙක් හිස නමා ආචාරය පල කලා කියල, කාන්තාවක් විදියට ධෛර්යය සම්පන්නව ඔය වගේ ව්‍යාපාරයක් කරන එක ගැන.......
    දකින්නත් ඇස් වාසනා කරල තියෙන්න ඕන ඔය වගේ කාන්තාවෝ...............

    සිංහලයා, ඔය වැඩේ දී ඉතාමත් වැදගත් පිරිසිදුකම. අනික කන බොන දේට බොරු කලොත් නම් මචං කවදාවත් යාදෙන්නෙ නම් නෑ ඒක හොදට මතක තියා ගනින්.......

    කරන්න ඉන්න පළතුරු වර්ග මට පීඑම් කරපං මම ජූස් රෙසිපි ටිකක් දෙන්නම්........

    ස්තුතියි කිඹුලා .. මම වෙලාවට උඹට pm කරන්නම්.
     
    wali sira

    Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    ගොඩක් අය කරන්නෙ fruit shop+fruit juice බන් අයින් කරන්න ඔන්න මෙන්න තියන පලතුරු තමයි පාවිච්චි කරන්නෙ.බීම එකක් බොන්න යන්න හිතෙන්නෙ නැහැබන් එහෙම තැන් වලට.anyway all the best.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පලතුරු ඕනනම් කියපන්.අපේ shop 1ක් තියෙනවා.කුරුණෑගල.අය්න් කරන පලතුරු වලින් දෙමු ගේම.බොන උන්ට සතියක් බඩ යන්න
    තොට සතියක් බඩ පල...............:angry:
    උගන්ඩානුවා...........!!!!!!!!!!!!!!!!!:dull:
     
    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    තොට සතියක් බඩ පල...............:angry:
    උගන්ඩානුවා...........!!!!!!!!!!!!!!!!!:dull:

    බොරුවට නෙමෙය් කිඹුලා අය්යේ කිව්වේ.මමත් මෙහෙම හිටියට හොඳ juce පොරක් තමය්.එකම juce එක හදන්න පුළුවන්
    1.බොන එකාට මොකුත් නැහැ ආයි පුකට කොන්ක්‍රීට් එකක් දැම්ම වගේ මාස ගානක් බොක නොයන්න.
    2.ඒකම පොඩ්ඩක් වෙනස් කරලා හදන්න පුළුවන් සොරොව්ව ඇරිය වගේ දවස් 7ට පාට 7කින් දවස පුරාම පුක හේදිලාම බඩ යන්න.
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    fruit juice witharak hariyanne ne machan ubata profit eka adu wenawa . dana thenath othanata balapanawa mona wage ayada e hariye gewasenne. bus stand ekak wage nam hodai ida kada thiyena thenak nam pastry shop ekak ekka karanam godak hodai .show case eka ganna puluwan nam bakery one tharam kema danna . dana thena pirisidu kama , kade athula glass walin gahanna one ethkota thamai transparency gathiyak enne pirisidu kama gena .anith eka ewaye mila ganan penna thenaka gahanna one . anthima eka meka thamai 40 % business eke sarthakathwaya thiyenne suhadasili wenna one hemada ena customers la aduraganna one katha baha karanna one owa thamai .
     
    thanks machan...
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Palathuru narak wena nisa godak loku stock ekak genat tiyaganna eka padui .e nisa just in time supplier kenek innawanam hodai dawasa gane palaturu supply karana supplier kenek wadagath.avacado ekath colombo wala wadiyenma yana 1 k
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගොඩක් ලාභ තියන වැඩක් මචන්. බය නැතුව කරපන්. වැඩිය ලොකු තැනක් ඕන නැහැ ඔය වැඩේට. පොඩි තැනක් හොයාගෙන මිනිස්සුන්ට ඇහැ යන විදිහට කඩේ හදන්න. පුළුවන් තරම් නිෂ්පාදන පිරිසිදුව දෙන විදිහ ගැන ටිකක් හිතන්න. වැඩේට බහින්න කලින් හොඳට ඔලුවෙන් සැලසුම් කරලා අඩුම මුදලක් ආයෝජනය කරන විදිහ හිතල බලන්න. වරදින්නේ නැහැ. බය නැතුව වැඩේට අතගහපන්.
    Good Luck
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පලතුරු ඕනනම් කියපන්.අපේ shop 1ක් තියෙනවා.කුරුණෑගල.අය්න් කරන පලතුරු වලින් දෙමු ගේම.බොන උන්ට සතියක් බඩ යන්න

    1461354_570930882977980_1288211245_n.jpg
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    ගොඩක් ලාභ තියන වැඩක් මචන්. බය නැතුව කරපන්. වැඩිය ලොකු තැනක් ඕන නැහැ ඔය වැඩේට. පොඩි තැනක් හොයාගෙන මිනිස්සුන්ට ඇහැ යන විදිහට කඩේ හදන්න. පුළුවන් තරම් නිෂ්පාදන පිරිසිදුව දෙන විදිහ ගැන ටිකක් හිතන්න. වැඩේට බහින්න කලින් හොඳට ඔලුවෙන් සැලසුම් කරලා අඩුම මුදලක් ආයෝජනය කරන විදිහ හිතල බලන්න. වරදින්නේ නැහැ. බය නැතුව වැඩේට අතගහපන්.
    Good Luck

    ok machan..godak watina adahas....