Jurassic World 2015

madushkad

Active member
  • Jun 24, 2009
    649
    80
    28
    අඩෝ බැලුවයින් බැලුවේ නෑ මේ වගේ ෆිල්ම් එකක්. පිස්සු හැදෙනවා බං. වෙනම ලෝකෙකට ගියා වගේ. 3D ම බලපල්ලා. 2D නම් බලන්ඩ එපා.ලංකාවෙත් 12 නෙමෙයි බං. කුරුණෑගලත් අදම (11) රිලීස් වෙලා.අයියා කිව්වේ. :shocked::shocked:

    jurassic_world_by_n8ma-d87yfb9.jpg
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ඔන්න කොල්ලනේ මම ඊයේ ෆිල්ම් ඒක බැලුවා :cool:
    සමස්තයක් විදිහට ෆිල්ම් ඒක හොදයි :yes:
    ඒත් පලවෙනි ඒක ලගින්වත් තියන්න බැ :no:
    ඩයිනොසිරස්ලා දැකලා දැකලාමද කොහෙද අර පලවෙනි ඒක බලනකොට දැනුන හැගීම නම් එන්නේ නෑ. :dull:
    කතාව සුපිරියට කරන්න හොද උත්සහයක් කරලා තියනවා. ;)
    සමහර තැන් වල පොඩි කම්මැලි ගතියක් නම් එනවා. :dull:
    මේ කතා මාලාවට ආදරේ කරන අය අනිවා බලන්න මේ කතාව. :cool:
    මගේ rating ඒක 10 න් 7 ක් වගේ තමා. :baffled:
    මොකෝ වෙන්නේ කියලා මම කියන්නේ නෑ. ඒක බලම තීරණය කරන්න :cool:
    හැමෝම ෆිල්ම ඒක බලලා හොද නරක කියන්න එහෙනම් :cool:
    බොහෝ විට මේ කතා මාලාවේ තව ෆිල්ම් එකක් අපිට ඉස්සරහට දකින්න ලැබෙයි. :love:

    http://www.elakiri.com/forum/showthread.php?t=1681261
     
    Last edited:

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    ඔන්න කොල්ලනේ මම ඊයේ ෆිල්ම් ඒක බැලුවා :cool:
    සමස්තයක් විදිහට ෆිල්ම් ඒක හොදයි :yes:
    ඒත් පලවෙනි ඒක ලගින්වත් තියන්න බැ :no:
    ඩයිනොසිරස්ලා දැකලා දැකලාමද කොහෙද අර පලවෙනි ඒක බලනකොට දැනුන හැගීම නම් එන්නේ නෑ. :dull:
    කතාව සුපිරියට කරන්න හොද උත්සහයක් කරලා තියනවා. ;)
    සමහර තැන් වල පොඩි කම්මැලි ගතියක් නම් එනවා. :dull:
    මේ කතා මාලාවට ආදරේ කරන අය අනිවා බලන්න මේ කතාව. :cool:
    මගේ rating ඒක 10 න් 7 ක් වගේ තමා. :baffled:
    අන්තිම හරියේදී Godzilla අලුත් ඒක මතක් උනා :oo:. එකියන්නේ ඒක වගේ චාටර් කියලා නෙමේ :no:
    කතාවේ අවසානය Godzilla 2014 එකේ වගේ ටිකක් :D
    මොකෝ වෙන්නේ කියලා මම කියන්නේ නෑ. ඒක බලම තීරණය කරන්න :cool:
    හැමෝම ෆිල්ම ඒක බලලා හොද නරක කියන්න එහෙනම් :cool:
    බොහෝ විට මේ කතා මාලාවේ තව ෆිල්ම් එකක් අපිට ඉස්සරහට දකින්න ලැබෙයි. :love:

    http://www.elakiri.com/forum/showthread.php?t=1681261

    uba mokeda baluwe ?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,860
    4,467

    nodakin tho....spoilers dane epa yako :angry::angry::angry::angry::angry:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    mama ubata kiwwane savoy eke balanna kiyala, unge witarai danata hoda 3d thiyenne, MC eketh cha.

    ඔව් බන් ඒත් ඔහේ එන්න වෙලාවක් නෑ
    මම තියන ආසව වැඩි කමට බැලුවා බන් :P