මම බැලුවේ කෑගල්ලේ මචන් 3D
ටාසන් එකේ නෙමේ නේද බන් මිලානෝ එකේ
ඒ hall එක හොඳයිද?
මට අද නිවාඩු.. හවසට ගිහින් බලන්න කියල ඉන්නෙ..
නැත්තන් ටික දවසක් ඉවසල කොළඹ ගිහින්ම බලන්නද?
නැහැ බං ටාසන් අර බස් ගහන තැනට පිටිපස්සෙන් තිබ්බේ. දැන් ඒක නැහැ දන්න විදියට.
නැහැ බං ටාසන් අර බස් ගහන තැනට පිටිපස්සෙන් තිබ්බේ. දැන් ඒක නැහැ දන්න විදියට.
කොළබ යන්න පුළුවන් නම් පලයන් මචෝ
hall ඒක පරණ විදිහහම තමා ඉතින්
3d quality ඒක නොර්මල් තියනවා
චයා එකේ තියෙන්නේ. මොලනෝ එකේ පෙන්නුවා නම් තව හොදට තියෙයි
sound හොඳයිද?
සද්දෙ වැඩි කරල ගෝසාව විතරද ඇහෙන්නෙ?
කතාකරන ඒව clear අහෙනවද?
nodakin tho....spoilers dane epa yako![]()


.මං නම් බැලුවෙ Imax 3D බඩ පපුව දාලා ගියා යකෝ..


අඩෝ ටාසන් ඒක තියනවා බන් ඒක දැන් පට්ට චා වෙලා තියෙන්නේ
ඒත් JP 1 පෙන්නුවේ මිලානෝ එකේ බන්. අර ෆිල්ම් හෝල් දෙකක් ඒක ලග තියන තැන පිටිපස්සේ තියන ඒක. මම කෑගල්ලේ ඉන්නේ බන්

සිරාවට.මාත් බලල මුකුත් නොකියා හිටියෙ. අය්යෝ මූ නං.මං නම් බැලුවෙ Imax 3D බඩ පපුව දාලා ගියා යකෝ..
![]()



sound නම් එච්චරම චෝර නෑ බන්
සාමාන්යෙන් හොදට තියනවා
mama ubata kiwwane savoy eke balanna kiyala, unge witarai danata hoda 3d thiyenne, MC eketh cha.


10.30 naane savoy eke![]()
නෑ යකෝ මිලානෝ.. අතුකෝරල සුපර් මාකට් එක අස්සෙන් යන්න තියෙන්නෙ අන්න එතන.. මට හොඳට මතකයි තාත්තිගෙ අතේ එල්ලිලා කට්ට කාගෙන පෝලිමේ හිටපු හැටි.

එල..
අද හවසට බලනව..
මොනාද බොල spoilers



