Just an ordinary day.. it's my birthday :(

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    අද මගේ උපන් දිනය..
    ඒත් වැඩි දෙනෙකුට මතක් උනෙත් නැහැ.. අයියට අක්කටවත් :rolleyes:
    හැමදාම හැම එකටම ඉන්න යාළුවො දෙන්න ඇවිත් ගියා.. ඒත් එයාලත් දැනගත්තෙ ආවට පස්සෙ..
    හ්ම්ම් මට නිකන් ජිවිතේ ගැන තවත් කලකිරීමක් විතරයි ඇති උනේ..
    තවත් අවුරුද්දකින් මම වයසට ගිහින්..
    ඒත් කිසිම වෙනසක් වෙලා නැහැ..
    ගිය අවුරුද්දෙ හිටපු මමම තමයි අදත් ඉන්නෙ..
    තාමත් රස්සාවක් නැහැ..
    ආදරය කරන කෙනෙක් නැහැ..
    යාළුවො කියල හිතාගෙන ලෙඩ ඇඳේ ඉඳගෙන හරි පුළුවන් හැම විදියෙන්ම උදව් කරපු ගොඩක් දෙනෙක් පේන්නවත් නැහැ..
    ඒත් ඒ යථාර්තයට මුහුණ දෙන්න තාමත් මට පුළුවන් උන එකගැන සතුටුයි..
    මොනව උනත් මගේ ජිවිතේ කිසිම උපන්දිනයක් මේ තරම් පාලුවෙන් ගතවෙලා නැහැ..
    එළකිරියෙ ඔයාලට පිංසිද්ධ වෙන්න ටිකක්හරි පාළුව මැකෙනව..
    ජයවේවා හැමෝටම..


    තෙරුවන් සරණයි!!
     
    • Like
    Reactions: Chaulan

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mae dekama ubata change karanna puluwan dewal

    තාමත් රස්සාවක් නැහැ..
    ආදරය කරන කෙනෙක් නැහැ..

    rassawak hoyagana cv dala apply karanna...kello hari kaleta hambawei...:cool:wediya mukuth gena hithan nethi wunama oya dewal ube lagata auto enawa.....ekak matte marunama tama eka hamebenne natte.....

     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ඕව ඔහොම තමයි. තියනකොට යාලුයො ඕන තරම් ඉන්නව. බැරි උන දාට එකෙක් වත් නැහැ. (අත්දැකීමෙන් කියන්නේ) ගනන් ගන්න එපා.

    ඔබට සුභ උපන් දිනයක් !!!
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    1. මචන් ඕව ගණන් ගන්න එපා.. උබට සුබ උපන් දිනයක් .. මිනිස්සුන්ට මානසිකව වැටෙන්න ඕව ප්‍රසන නෙවි.. ඔයිට වැඩ ප්‍රසන තියෙන මිනිස්සු ලෝකේ ඉන්නවා ... ටාර්ග්ට් එකක් හදාගෙන එකට ලඟා වෙන්න බලපන් :)
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,658
    3,262
    113
    happy b'day..!
    owa hitanna epa ban..mata nam b'day eka kiyanne thawa 1 dawasak witharai.kawuru wish kalath nokalath no problem..:)
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    Wish yew a haffy B'day machn :)
    ඔබට සුභ උපන් දිනයක් !!!
    HAppy B'day machan,,,,
    happy b'day machanz... :)
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    0119.gif


    අඩෝ මටත් එහෙම තමයි බන්:P

    සමහර කාලවලට උපන්දිනේට කවුරුවත් විශ් කරන්නෙවත් නැහැ

    කෙලින්ම wishes 0 යි

    හැබැයි ඕවා ගනන්ගන්නෙත් නැහැ ඉතින්
     
    Last edited: