Just an ordinary day.. it's my birthday :(

Qrious

Banned
Sep 16, 2012
873
33
0
ඕව ඔහොම තමයි. තියනකොට යාලුයො ඕන තරම් ඉන්නව. බැරි උන දාට එකෙක් වත් නැහැ. (අත්දැකීමෙන් කියන්නේ) ගනන් ගන්න එපා.

ඔබට සුභ උපන් දිනයක් !!!

ube press eke job ekak deepanko muta
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    happy.gif


    සුබම සුබ උපන්දිනයක් සහෝ ...

    මේලෝකේ හැම දේම සාපේක්ෂයි මචන් ..උපන් දිනය / අලුත් අවුරුදු / නත්තල් / වෙසක් ....මේවා නිකන්ම නිකන් දවස් ටිකක් .අපේ හිතේ සතුට තියෙනවනම් අන්න එදා තමයි නියම විශේෂ දවස .යාළුවො කෙල්ලෝ ගැන දුක්වෙන්න එපා ඔය දෙගොල්ලොම සල්ලි තියෙනවනම් ඕන තරම් .උබට නොලැබුන දේ ගැන දුක් නොවී දැනට ලැබිල තියෙන දේ ගැන සතුටුවෙන්න ..රස්සාවල් නිකන්ම ලැබෙන්නේ නෑ බන් ඔය කැම්පස් ගිහින් කට්ට කාලා උපාදි අරගෙනත් සමහරු රස්සාවල් නැතිව ඉන්නවා .අනික සමහරුන්ට නොගැලපෙන ජොබ් සෙට්වෙනවා .උබ ගැලපෙන රස්සාවක් අඩු පඩියකට හරි හොයාගනින් අවුරුදු කිඉපයක් කලාම හොද පඩි තියෙන තැනක් සෙට් කරගන්න පුළුවන්
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Issellama ubata subama suba upandinayak wewa.. Dirgaashasha wadewa.. Yaluwo kiyana aya mokkuda ban. Bahutharayak ape jivitheta enne apiwa huran kaala yanna. Unge wade karagathtata passe aye udawwak one wenakan unta apiwa matak wenne wath ne. Mata nam hitiyeth ehema un, dan inneth ehema un. Tamaata inne taman vitarae kiyana sankalpe tiyagena jivath weyan. Yaluwanta mama issara mage wada padu karagena help kalath kela una daaka ekek ne ban. Dan mokek hari udawwak illuwoth barinam kelinma be tamae. Api me loketa aweth taniyama yanneth taniyama. So issella rassawak hoyaganin etanin oya prashna visadenawa ban.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපිටත් එච්චර තමයි සහෝදරයා. හැබැයි ගෙදර අයටනන් මතකයි. :D
    යාලුවන්ට මතකයි එෆ් බී එකේ වැටෙන නිසා :rofl: නැත්තන් ඒකත් නෑ. ඒකත් තිබිල මතක නැති උන් හිටිය. :dull:
    උපන්දිනේ මොකද්ද බන් මැරෙන දවස සමරමු :D
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    mae dekama ubata change karanna puluwan dewal

    තාමත් රස්සාවක් නැහැ..
    ආදරය කරන කෙනෙක් නැහැ..

    rassawak hoyagana cv dala apply karanna...kello hari kaleta hambawei...:cool:wediya mukuth gena hithan nethi wunama oya dewal ube lagata auto enawa.....ekak matte marunama tama eka hamebenne natte.....


    CV danawa mama.. last years deke interviews gihillama epa wela inne.. me wethdi interview 25kata wada gihin tiyanawa.. jobs set welath tiyanawa.. matara idala colombo wala interview yanna sallith naha dan machan..
    set una jobs serama podi places.. ee aya salary gewwe na.. hora pot wage.. antimata nikan wada karala athin kite wela awe.. :baffled:
    kello gananam oya kiyapu katawa 100% hari.. ekak gana hitana nisa tamai mehema widawanne :(

    ඕව ඔහොම තමයි. තියනකොට යාලුයො ඕන තරම් ඉන්නව. බැරි උන දාට එකෙක් වත් නැහැ. (අත්දැකීමෙන් කියන්නේ) ගනන් ගන්න එපා.

    ඔබට සුභ උපන් දිනයක් !!!

    ow aiye eka aththa.. matath eka gana one taram experience tiyanawa.. hodama yaluwoth rata gihin sallikarayo wela dan api mathakath na :rolleyes::rolleyes:

    Thanks for all your lovely wishes my friends.. it made my day :):love:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    1. මචන් ඕව ගණන් ගන්න එපා.. උබට සුබ උපන් දිනයක් .. මිනිස්සුන්ට මානසිකව වැටෙන්න ඕව ප්‍රසන නෙවි.. ඔයිට වැඩ ප්‍රසන තියෙන මිනිස්සු ලෝකේ ඉන්නවා ... ටාර්ග්ට් එකක් හදාගෙන එකට ලඟා වෙන්න බලපන් :)

    ow machan.. matath etawada godak prashna tiyanawa.. oya mage kalin threads dakinnath athine?
    eth mata loku palu hageemak awa nisai meka damme.. :)

    happy birthday

    job ekak natte ai ban? thama igena gannawada? dan wayasa keeyada?

    mama job ekak hoyanna godak try kala .. last 2 yearsma try karala epawela inne.. interviews 25kata wada gihin tiyanawa..
    eth mage adupaduth tiyana nisa set wela naha..
    mage vision problem eka.. A/L arts walin kala eka wage dewal balana minissu tamath interview board wala innawa :rolleyes::rolleyes:
    set una jobs ekakwath hoda ewa nemei.. hora pot.. salaryth natiwa athin kite wela awe :oo:
    age eka 25
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    සුබ උපන්දිනයක් මචන් ... තමා හිසට තම අතමය සෙවනැල්ල තමයි ඉතින් මේ කාලෙ නම් ඒක වැඩිපුර ටිකක් දැනෙනව ...


    RePost බුවා;16133081 said:
    අඩෝ සිරාවටම අද මගෙත් උපන්දිනේ....

    ඔබටත් සුබ උපන් දිනයක් වේවා :)