40 ක් විතර යැවුවොත් නරකදආන්ඩුව පාලනය කිරිමෙ යම් බලයක් ජෙවිපි එකට දෙන්න ඔන



40 ක් විතර යැවුවොත් නරකදආන්ඩුව පාලනය කිරිමෙ යම් බලයක් ජෙවිපි එකට දෙන්න ඔන



88-89 hitapu jeppo newei dan inne. Anith eka JVP witharai 2004 indala ekama mathayaka idala wada kare. JVP eka naththam MR ada tath president lankawe.
Mamanam aniwa JVP.
නැ මචං උන් කියන්නේ පාර්ලිමේන්තුව ඇතුලට තව කිහිපදෙනෙක් දාලා දෙන්න කියලා ,,, බලපෑමක් ඇතිකරන්න පුළුවන් තත්වයක් ඇතිකරගන්න ,එක හොදයි මොකද JVPඑකේ කිහිපදෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන මචං
මෙන්න අනුර කුමාරගේ පේජ් එකෙන් කියන කතාව, මොකද උඹල හිතන්නේ අවංකව කියපන්. උඹල හිතනවද ජෙප්පොන්න්ට රට කරන්න පුළුවන් කියල. මම නම් පැහැදිලිවම හිතනවා මේක වෙන්න ඕනි කියල..
9 අප පැන්නේ එක කඩුල්ලක් පමණි....
මහා සිහින නොදකින්න ...
හැකි උපරිමය අප කරන්නම්...
නමුත් ,
ඉදිරි මහමැතිවරණයේදී
පාර්ලිමේන්තුව
වෙනස් කරන්න....
![]()
උඹ යූඇන්පී ගස් බල්ලෙක් කියල මෙතන සේරම දන්නව. ගිහින් උඹ නියෝජනය කරන පක්ෂෙ හදාගනින්.40ක් යවල මතකනෙ කලින් වෙච්ච වැඩේ ... උන් කාලයත් එක්ක දේශපාලනයෙ පරිණත වෙලා එන්න දෙන්න ඕන ... නැතුව ආපු ගමන් බලය දෙන්නෙ නෑ කවුරුවත් ... ඊළඟ පාර ආසන 10 - 15 වත් ගන්න වැඩ කොරොත් උන්ට බලපෑම් කණ්ඩායමක් වෙන්න පුළුවන්





