JVP ආණ්ඩුවක් හදනවද?

supun44

Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    88-89 hitapu jeppo newei dan inne. Anith eka JVP witharai 2004 indala ekama mathayaka idala wada kare. JVP eka naththam MR ada tath president lankawe.
    Mamanam aniwa JVP.

    machan 2005di MR president karanna hugak mahansi vuneth JVP eka

    balapan chandrikage adum galawala pare yawanna ona kiyapu SB ada chandrikage peththe
    ane huke tannane.........

    yawanna ona nemeyi aniwaryayen JVP un wedipura yawamu
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    නැ මචං උන් කියන්නේ පාර්ලිමේන්තුව ඇතුලට තව කිහිපදෙනෙක් දාලා දෙන්න කියලා ,,, බලපෑමක් ඇතිකරන්න පුළුවන් තත්වයක් ඇතිකරගන්න ,එක හොදයි මොකද JVPඑකේ කිහිපදෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන මචං
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    නැ මචං උන් කියන්නේ පාර්ලිමේන්තුව ඇතුලට තව කිහිපදෙනෙක් දාලා දෙන්න කියලා ,,, බලපෑමක් ඇතිකරන්න පුළුවන් තත්වයක් ඇතිකරගන්න ,එක හොදයි මොකද JVPඑකේ කිහිපදෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්න ඕන මචං

    bump
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මෙන්න අනුර කුමාරගේ පේජ් එකෙන් කියන කතාව, මොකද උඹල හිතන්නේ අවංකව කියපන්. උඹල හිතනවද ජෙප්පොන්න්ට රට කරන්න පුළුවන් කියල. මම නම් පැහැදිලිවම හිතනවා මේක වෙන්න ඕනි කියල..


    9 අප පැන්නේ එක කඩුල්ලක් පමණි....
    මහා සිහින නොදකින්න ...
    හැකි උපරිමය අප කරන්නම්...
    නමුත් ,
    ඉදිරි මහමැතිවරණයේදී

    පාර්ලිමේන්තුව
    වෙනස් කරන්න....

    10898000_403765536444566_1926094825507352467_n.jpg

    Thiyena thunath nathiwena ekath wenasak thamai :p
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    40ක් යවල මතකනෙ කලින් වෙච්ච වැඩේ ... උන් කාලයත් එක්ක දේශපාලනයෙ පරිණත වෙලා එන්න දෙන්න ඕන ... නැතුව ආපු ගමන් බලය දෙන්නෙ නෑ කවුරුවත් ... ඊළඟ පාර ආසන 10 - 15 වත් ගන්න වැඩ කොරොත් උන්ට බලපෑම් කණ්ඩායමක් වෙන්න පුළුවන්
    උඹ යූඇන්පී ගස් බල්ලෙක් කියල මෙතන සේරම දන්නව. ගිහින් උඹ නියෝජනය කරන පක්ෂෙ හදාගනින්.:angry:

    ජවිපෙ තියෙන්නෙ එක එකාගෙ අතකොලුවක් වෙන්න නෙමෙයි:cool::cool::cool:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මේ පාර කොහොම හරි ආසන 20 සීමාවට යවන්න වෙනව:D:D:D:yes::yes:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    jvp අනිවා ඉන්න ඕන මචං ..ඒක දැන් මිනිස්සුන්ට තේරෙන්න පටන් අරන් තියෙන්නේ ...එක ලොකු දෙයක් කාලයක් ගිහින් හරි තෙරුන් ගිය එක. පසුගිය චන්ද වලදී ලබාගත් වර්දනය ඉතාම හොද ගමනක් පෙන්නනවා . jvp එක තමා ගොඩක් වෙලාවට පොදු මහජනතාව වෙනුවෙන් පෙනී ඉන්නේ.. එක පර්ලිමෙන්තුව තුල හා පිටත කියන දෙතෙනම සිදු වෙනවා .. දැනට සිටින අගය ප්‍රමාණවත් නැ ...අඩුම 10 වත් ඉන්න ඕන.. :yes::yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මිනිස්සු ඡේ වි පි එකේ කතා අහනවා ප්‍රතිපත්ති බලනවා ආණ්ඩුව විවේචනය කරන දේවල් පිලිගන්නවා විපක්ෂයට ඡන්දේ දෙනවා