Jvp ආවොත් pvt campus වලට මොනා වෙයිද බන්

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කියන විදියටම කරයිද?

    ඒක බලාගන්න පුළුවන් ඉතින් චන්දෙ දීලම තමයි. කියන විදියටම කරයිද කියල ? මගෙන් අහලා. පොහොට්ටුවට ආයෙම කතිරේ ගැහැව්වට මොකුත් කරන්න බැහැනේ.

    පැරදිච්චි උන් ලිස්ට් එකෙන් ගන්නෙම නෑ කියල හඳුන් පිනාව ගෙනාපු මිනිස්සුනෙ.

    හඳුන් ගෙනාවේ ඉඳපු සුදුසුම කෙනා නිසා. කොහොම හරි මේ සැරේ ඒක වෙනස් වෙලා හරිනි ඇවිත් තියෙනවා. මගේ නම් අකමැත්තක් නෑ හඳුන්නෙත්ති වගේ ඉගෙන ගත්ත කෙනෙක් පාර්ලිමේන්තුවේ ඇතුලට යන එකට. පොහොට්ටුවේ කුඩුකාරයො ගෑණු එක්ක බුදියගත්තුවයි , බටු ඔබාගත්තුවයි , වගේ මෙලෝ වැඩකට නැති ගොන් කතා කියා කියා කාලේ කකා ඉන්න උබල යැව්වට වඩා උන් මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් අඩුම තරමේ කතා හරි කරනවා.
     
    • Like
    Reactions: errors

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    යේක නිදහශ් ගම තමා

    download (6).jpeg
     
    • Love
    Reactions: Solo Rider

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    කියුබාවෙත් ප්‍රයිවට් කැම්පස් තියනවනම් වහන එකක නෑ නේද
    අනික සමාජවාදී ජවිපෙද? මාලිමාවද?
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    රජයේ University ගාන වැඩි කරයි හෝ ගන්න students ගාන වැඩි කරයි. දැන් ඉන්න උන් ලමයින්ට බයයිනෙ.

    Ewata salli kohenda ban? Thiyena wiyadan walatath gewanna anduwata salli naha. Ithin thawa tax gahalada salli hoyanna kiyanne?
     
    • Like
    Reactions: Solo Rider

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඒක බලාගන්න පුළුවන් ඉතින් චන්දෙ දීලම තමයි. කියන විදියටම කරයිද කියල ? මගෙන් අහලා. පොහොට්ටුවට ආයෙම කතිරේ ගැහැව්වට මොකුත් කරන්න බැහැනේ.

    හඳුන් ගෙනාවේ ඉඳපු සුදුසුම කෙනා නිසා. කොහොම හරි මේ සැරේ ඒක වෙනස් වෙලා හරිනි ඇවිත් තියෙනවා. මගේ නම් අකමැත්තක් නෑ හඳුන්නෙත්ති වගේ ඉගෙන ගත්ත කෙනෙක් පාර්ලිමේන්තුවේ ඇතුලට යන එකට. පොහොට්ටුවේ කුඩුකාරයො ගෑණු එක්ක බුදියගත්තුවයි , බටු ඔබාගත්තුවයි , වගේ මෙලෝ වැඩකට නැති ගොන් කතා කියා කියා කාලේ කකා ඉන්න උබල යැව්වට වඩා උන් මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් අඩුම තරමේ කතා හරි කරනවා.
    හඳුන්නෙත්ති සුදුසුම කෙනා කියල කවුද කියන්නෙ?
    මාව බේරල රිපෝට් එක හදන්න කියල පස්ස දොරෙන් මිනිහව රින්ගවපු රනිල් රාජපක්ෂද??

    ඉගෙනගත්ත කතා කියනවානම් ඒ දවස්වල ලිස්ට් එකේ උඩින්ම තියාගෙන කැම්පේන් එකෙත් මාකට් කරපු හිටපු විගණකාධිපතිට පයින් ගහල, පක්ශෙ ප්‍රතිපත්තිත් කඩාගෙන හඳුන්ව ගත්තෙ ඇයි? ඒ මිනිහ පක්ෂෙනුත් අයින් උනා නේද ඊට පස්සෙ.

    අරුන් එහෙමයි මෙහෙමයි කියන්න එපා ජෙප්පොත් එහෙමමනම් අවුලක් නෑ.
     
    • Like
    Reactions: Solo Rider

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Ewata salli kohenda ban? Thiyena wiyadan walatath gewanna anduwata salli naha. Ithin thawa tax gahalada salli hoyanna kiyanne?
    මුන් ඕවා කලේ නැත්තෙ සල්ලි නෑ කියලා නෙවෙයි උවමනාවක් නැති නිසා. මම කිව්වෙ උවමනාවක් තියෙනවනම් කරන්න ද බැරි
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    හඳුන්නෙත්ති සුදුසුම කෙනා කියල කවුද කියන්නෙ?
    මාව බේරල රිපෝට් එක හදන්න කියල පස්ස දොරෙන් මිනිහව රින්ගවපු රනිල් රාජපක්ෂද??

    ඉගෙනගත්ත කතා කියනවානම් ඒ දවස්වල ලිස්ට් එකේ උඩින්ම තියාගෙන කැම්පේන් එකෙත් මාකට් කරපු හිටපු විගණකාධිපතිට පයින් ගහල, පක්ශෙ ප්‍රතිපත්තිත් කඩාගෙන හඳුන්ව ගත්තෙ ඇයි? ඒ මිනිහ පක්ෂෙනුත් අයින් උනා නේද ඊට පස්සෙ.

    අරුන් එහෙමයි මෙහෙමයි කියන්න එපා ජෙප්පොත් එහෙමමනම් අවුලක් නෑ.

    1. එහෙම දාපු හේතුව කියනවා. වීඩියෝ එකේම

    2.එහෙම දාද්දීත් එහෙනං විරුද්ද වෙන්න තිබ්බනේ ඔකේ උබල චන්දෙ දීපු පක්සේ සෙට් එක ඉඳල තියෙනවා නේ , දයාසිරි ජයසේකර / අනුර ප්‍රියදර්ශන යාපා / මහින්දානද අලුත්ගමගේ / වීරකුමාර දිසානායක ලා එහෙම.

    3. විගණකාධිපතිට අයින් වෙලා කියල කොහෙද තියෙන්නේ ?

    4. නන්දසේනයා ඉන්න කාලේ ඉතින් ඕකට පියවරක් ගන්න තිබ්බනේ මොකද මොකුත් නොකළේ ? යාළුවො නිසාද ?

    3. මහා බැංකු හොරා කියන එකා දැන් උබල ගෙනල්ල ජනදිපතිත් කරගෙන ඉන්නේ. ඊළඟ සැරේ චන්දෙත් ඉල්ලනේ පොහොට්ටුවෙන්. උබල කතිරේ නොගහ ඉන්නෙත් නෑනේ. එතකොට මහා බැංකු හොරා හොඳයිද ?
     
    • Like
    Reactions: Solo Rider

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    1. එහෙම දාපු හේතුව කියනවා. වීඩියෝ එකේම

    2.එහෙම දාද්දීත් එහෙනං විරුද්ද වෙන්න තිබ්බනේ ඔකේ උබල චන්දෙ දීපු පක්සේ සෙට් එක ඉඳල තියෙනවා නේ , දයාසිරි ජයසේකර / අනුර ප්‍රියදර්ශන යාපා / මහින්දානද අලුත්ගමගේ / වීරකුමාර දිසානායක ලා එහෙම.

    3. විගණකාධිපතිට අයින් වෙලා කියල කොහෙද තියෙන්නේ ?

    4. නන්දසේනයා ඉන්න කාලේ ඉතින් ඕකට පියවරක් ගන්න තිබ්බනේ මොකද මොකුත් නොකළේ ? යාළුවො නිසාද ?

    3. මහා බැංකු හොරා කියන එකා දැන් උබල ගෙනල්ල ජනදිපතිත් කරගෙන ඉන්නේ. ඊළඟ සැරේ චන්දෙත් ඉල්ලනේ පොහොට්ටුවෙන්. උබල කතිරේ නොගහ ඉන්නෙත් නෑනේ. එතකොට මහා බැංකු හොරා හොඳයිද ?
    1. හින්දි ෆිල්ම් එකකට හොඳයි කියල හිතෙන්නෙ නැද්ද ස්ටෝරිය. අන්තිමට අර්ජුන්ට උන දේකුත් නෑ.

    2. උන් ඔක්කොම හොරු, යලුවො. ජෙප්පො එහෙම නැද්ද කියන එකයි දැනගන්න ඕනෙ.

    3. පොර පාලිමන්ට් සීට් එකෙන් රිසයින් උනා කියල තමා තියෙන්නෙ, හඳුන්ට සීට් එක දෙන්න. පොහොට්ටුවේ ජයන්ත කැටගොඩගෙ රෝල් එක. කොහොමත් දැන් ඒ විගණකාධිපති ඇක්ටිව් නෑ නේද මාලිමාවෙවත්.
    https://www.ft.lk/News/jvps-mayadunne-resigns/56-466251

    4. නන්දෙල ඔක්කොම හොරු, එයාල යාලුවො. ජෙප්පො එහෙම නැද්ද කියන එකයි අවුල.

    5. අපි ගෙනාපුව අවුල් නිසානෙ අහන්නෙ. ජෙප්පො එලද?
    අමතක කරන්න එපා, 94, 2005, 2015 ආණ්ඩු වල ජෙප්පොත් පංගුකාරයො.
     
    • Like
    Reactions: Solo Rider

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    SLIIT, NSBM වගේ ඒව ප්‍රයිවෙට් තියෙනකොට A/L FAIL උනත් සල්ලි තියෙන එකාට ඉගෙන ගන්න පුලුවන්. සල්ලි නැති එකාට ගාමන්ට් තමයි යන්න වෙන්නෙ.

    ඔය ටික ආණ්ඩුවට ගත්ත නන් A/L පාස් දුප්පත් කී දෙනෙක්ට අවස්තාව දෙන්න පුලුවන්ද? A/L fail කෙනාට තව පාරක් A/L කරල කැම්පස් යන්න පුලුවන්.

    ආණ්ඩුවේ හොස්පිටල් වල එක ඇදේ ලෙඩ්ඩු 2-3 ඉන්නව. රට වටේම තියෙන ප්‍රයිවෙට් හොස්පිටල් ටික ආණ්ඩුවට ගත්ත නන් කී දෙනෙක්ට සහනයක් සැලසෙනවද?

    අද්‍යාපනය දෙමව්පියන්ගේ වත් පොහොසත් මත තීරණය වීම නවතමු. සාදාරණ පාලනයකට චන්දය දෙමු.
     
    • Haha
    Reactions: nethumshan

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    1. හින්දි ෆිල්ම් එකකට හොඳයි කියල හිතෙන්නෙ නැද්ද ස්ටෝරිය. අන්තිමට අර්ජුන්ට උන දේකුත් නෑ.

    හින්දි ස්ටෝරි වගේ නං කරන්න තිබ්බේ ගූ නැව් ගේන වෙලේ පරීක්ෂණ කරලා හිරේ දාන්නනේ. කනෙන් ඇදන් එනවා කියල නේ ඔයාල ගෝටාබය ගෙනාවේ. ඉතින් කරේ නැත්තේ මොකද ?

    2. උන් ඔක්කොම හොරු, යලුවො. ජෙප්පො එහෙම නැද්ද කියන එකයි දැනගන්න ඕනෙ.

    හොරු නම් ඉතින් ඇයි තාම නඩුවක් වත් දාගන්න බැරි උනේ ? ඒ තරම් හරක්ද උබල ගෙනාවේ ?

    3. පොර පාලිමන්ට් සීට් එකෙන් රිසයින් උනා කියල තමා තියෙන්නෙ, හඳුන්ට සීට් එක දෙන්න. පොහොට්ටුවේ ජයන්ත කැටගොඩගෙ රෝල් එක. කොහොමත් දැන් ඒ විගණකාධිපති ඇක්ටිව් නෑ නේද මාලිමාවෙවත්.
    https://www.ft.lk/News/jvps-mayadunne-resigns/56-466251

    ඉන්නවද නැද්ද මට අදාළ නෑ ඒක ඒ මනුස්සයාගේ කැමැත්ත නේ.

    4. නන්දෙල ඔක්කොම හොරු, එයාල යාලුවො. ජෙප්පො එහෙම නැද්ද කියන එකයි අවුල.

    ජෙප්පෝ ඉතින් හොරා කාල තියෙනවා නම් උබලගේ ආණ්ඩුනේ තියෙන්නේ. චන්දෙට කලින් හිරේ යවපන් .

    5. අපි ගෙනාපුව අවුල් නිසානෙ අහන්නෙ. ජෙප්පො එලද?
    අමතක කරන්න එපා, 94, 2005, 2015 ආණ්ඩු වල ජෙප්පොත් පංගුකාරයො.

    2005 සහය දුන්නේ මත්තලින් හොරාකන්නවත් , කුළුණු ගහල මාටියා පාර දෙන්නත් , කරන කරන ප්‍රොජෙක්ට් එකෙන් කොමිස් ගහන්න නෙවෙයිනේ. එතකොට රටේ ප්‍රශ්නේ තිබ්බේ යුද්දේ.. ඒකට සුදුස්සා විදියට හිටියේ. මයිනා විතරයි. එතනින් එහාට මයිනා කරන කරන එකට උන් වග කියන්නේ මොන ලබ්බටද ? උබලට චන්දෙ නොදී ඉන්න තිබ්බනේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ
    ගොනා.. ගිහින් උන්ගේ policy එක කියෝපන් 😂🖕

    ඇයි උන්ට යාළුවො සල්ලි දෙනවා කියලා උබමනේ කිව්වෙ.. දැන් මේ මොන මගුලක්ද කියවන්නේ බන්.. 😂😂😂
    ජෝකා ගේ ඉඳන් ගන්න යාළුවෝ දෙනවා කිව්වහම එකත් විශ්වාස කරන වහල්ලු ඉන්න රටක් කවදා හැදෙයි ද 🤣🤣🤣🤣🤣🤣
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    SLIIT, NSBM වගේ ඒව ප්‍රයිවෙට් තියෙනකොට A/L FAIL උනත් සල්ලි තියෙන එකාට ඉගෙන ගන්න පුලුවන්. සල්ලි නැති එකාට ගාමන්ට් තමයි යන්න වෙන්නෙ.

    ඔය ටික ආණ්ඩුවට ගත්ත නන් A/L පාස් දුප්පත් කී දෙනෙක්ට අවස්තාව දෙන්න පුලුවන්ද? A/L fail කෙනාට තව පාරක් A/L කරල කැම්පස් යන්න පුලුවන්.

    ආණ්ඩුවේ හොස්පිටල් වල එක ඇදේ ලෙඩ්ඩු 2-3 ඉන්නව. රට වටේම තියෙන ප්‍රයිවෙට් හොස්පිටල් ටික ආණ්ඩුවට ගත්ත නන් කී දෙනෙක්ට සහනයක් සැලසෙනවද?

    අද්‍යාපනය දෙමව්පියන්ගේ වත් පොහොසත් මත තීරණය වීම නවතමු. සාදාරණ පාලනයකට චන්දය දෙමු.
    ඔය ඔක්කොම නිකන් දුන්නම උබෙ අප්පද ඔවට යන වියදම් දෙන්නේ?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ජෝකා ගේ ඉඳන් ගන්න යාළුවෝ දෙනවා කිව්වහම එකත් විශ්වාස කරන වහල්ලු ඉන්න රටක් කවදා හැදෙයි ද 🤣🤣🤣🤣🤣🤣
    ඉතින් උබනේ පොන්ස් කිව්වෙ jvp එකට හැමදේම යාළුවො දෙනවා කියලා.. ඒ කියන්නෙ උබ කිව්වෙ බොරුවක්ද එතකොට :rolleyes: උබ කැරි බොරුකාරයෙක් නේ ලොල්ලෝ උබ කියන දේවල් කාටවත් විශ්වාස කරන්න බැහැනේ පොන්ස්.. 😂😂
     
    • Haha
    Reactions: Xi Jinping

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,572
    6,125
    113
    මෝඩ කමට කෑ ගහල තියෙන කොම්පැණි ටික වහල යයි අලුතෙන් එන Investment නවතියි
    ඉතින් හුත්ති දැනුත් වෙන්නේ ඒකනේ??

    පොන්ස් කැට හොල්ලා වෙන්න ඇති මේ වගේ Luxury Hotels වල දේශපාලන රැස්වීම් ගන්නේ 🤣🤣🤣🤣
    මයිනා ප්‍රයිවට් ජෙට් එකෙන් රට රටවල් වල යන්නේ අම්මගේ කැටේ හොල්ලලද හුත්ති? කමෙන්ට් කරද්දි ඒවත් මතක් වෙන්න ඕනේ නේද????
    ------ Post added on Jan 28, 2023 at 11:46 PM
     
    • Haha
    Reactions: Xi Jinping