Jvp ආවොත් pvt campus වලට මොනා වෙයිද බන්

ara88

Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය, පන්ති පහ ඕවටත් අරන් යනවා.
     
    • Haha
    Reactions: aneasarayana

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මෝඩ කමට කෑ ගහල තියෙන කොම්පැණි ටික වහල යයි අලුතෙන් එන Investment නවතියි
    මල් පොන්නයා ගෝටා ඇවිල්ල රට සිංගප්පූරුවක් කරයි කිව්වෙත් ඔය විදායටමයි :rofl: