ගරු උතුමානෙනි එහෙම හේතුත් වෙන්න බැරි කමක් තියනවා....නෑ..
මුලදීම කරන්න තිබ්බේ සෘජුව මෛත්රීට සපෝර්ට් කරන එක...
උන් මහින්ද එපා කියා කියා ගියා මිසක් සෘජුව මෛත්රීට සපෝර්ට් එක දුන්නේ නෑ..........................
සීට් 4යි.. ජාතික ලැයිස්තු දෙක එක්ක 6යි..
මොකද තමන් ගේ සාමාජිකයෙ 60000ක් පරලොව ඇරපු පක්ෂයක් යූඑන්පී කියන්නේ...
එහෙම වුනා නම් කළකිරිම නිසා ජවිපෙ බිම් මට්ටමේ සාමාජිකයෙ සෑහෙන ගානක් හැලෙනව පක්ෂයෙන්....
ජවිපෙට සන්දානෙට හේත්තු වුණත්, යූඑන් පී එකට හේත්තු වෙන්න පුළුවන් කමෙක් නෑ රෙදි ඇදන් මම දකින විදියට නම්.....
ඔන්න ඔතනයි කොස්ස.....


