JVP එකට මොකද වුණේ?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ..
    මුලදීම කරන්න තිබ්බේ සෘජුව මෛත්‍රීට සපෝර්ට් කරන එක...
    උන් මහින්ද එපා කියා කියා ගියා මිසක් සෘජුව මෛත්‍රීට සපෝර්ට් එක දුන්නේ නෑ..........................
    සීට් 4යි.. ජාතික ලැයිස්තු දෙක එක්ක 6යි..
    ගරු උතුමානෙනි එහෙම හේතුත් වෙන්න බැරි කමක් තියනවා....
    මොකද තමන් ගේ සාමාජිකයෙ 60000ක් පරලොව ඇරපු පක්ෂයක් යූඑන්පී කියන්නේ...
    එහෙම වුනා නම් කළකිරිම නිසා ජවිපෙ බිම් මට්ටමේ සාමාජිකයෙ සෑහෙන ගානක් හැලෙනව පක්ෂයෙන්....

    ජවිපෙට සන්දානෙට හේත්තු වුණත්, යූඑන් පී එකට හේත්තු වෙන්න පුළුවන් කමෙක් නෑ රෙදි ඇදන් මම දකින විදියට නම්.....

    ඔන්න ඔතනයි කොස්ස.....:dull:
     
    thanujaka

    Well-known member
  • හොරුත් එක්ක,මංකොල්ල කාරයොත් එක්ක එකතු වෙලා රට හදන්න? සන්ධානේ කට්ටිය බලන් ඉන්නවා JVP එක සන්ධාන ගත වෙනකන් එයාලට ඡන්දේ දෙන්න, 2004 වගේ. ඇයි ඒ මිනිස්සුන්ට බැරි සම්ප්‍රදායෙන් එලියට ඇවිත් රට වෙනුවෙන් ඡන්දේ දෙන්න. JVP එකට ඡන්ද ලක්ෂ 5ක් ලැබුණා නම් ඒ හැම මනපයකම තියෙන්නේ එකම බලපොරුත්තුවයි, ඒ මේ රට හදන එක. ඔයා කියන ජාතියේ දේශපාලනයක් තමා චම්පික, රාජිතල කරන්නේ. එයාල හැමදාම දිනුම්. ඊයේ ද්‍රෝහියා කියපු කටින් හෙට උතුමාණෙනි කියනවා. JVP එකට භය නැතිව ඕන තැනක තමන්ගේ ප්‍රතිපත්තිය කියන්න පුළුවන්. ඔවුන් ඒක පාවල දීල නෑ.

    බිම ඉදල මටත් කියන්න පුළුවන් ගහට නැග්ග නං ඔහොම නෙමේ මම පොල් කඩන්නේ මෙහෙම..
    ඌ වගේ ඇට්ටි කඩන්නේ නෑ ගානට් තෝරලා හොදම ඒවා කඩන්නේ අනංමනං කියල..
    එත් ගහට නැගගන්න බෑ..

    කෙඩිකඩන්න කලින් ගස් පලයල්ලා කියලයි මම කියන්නේ..
     
    thanujaka

    Well-known member
  • ගරු උතුමානෙනි එහෙම හේතුත් වෙන්න බැරි කමක් තියනවා....
    මොකද තමන් ගේ සාමාජිකයෙ 60000ක් පරලොව ඇරපු පක්ෂයක් යූඑන්පී කියන්නේ...
    එහෙම වුනා නම් කළකිරිම නිසා ජවිපෙ බිම් මට්ටමේ සාමාජිකයෙ සෑහෙන ගානක් හැලෙනව පක්ෂයෙන්....

    ජවිපෙට සන්දානෙට හේත්තු වුණත්, යූඑන් පී එකට හේත්තු වෙන්න පුළුවන් කමෙක් නෑ රෙදි ඇදන් මම දකින විදියට නම්.....

    ඔන්න ඔතනයි කොස්ස.....:dull:

    ඕක දඩස් ගාල එකපාර කරාමනේ බං ප්‍රශ්නේ..
    ඒක හිමින් සීරුවේ ලස්සනට කරානං එහෙම අවුලක් වෙන්නේ නෑ..
    අනික බිම් මට්ටමේ කියල මහා ලොකු ඡන්ද පදනමක් උන්ට නෑනේ බං..
    උන්ගේ තුරුප්පුව පක්ෂේ නෙමෙයි.. පක්ෂේ මිනිස්සු.. අන්න ඒක තමයි ඔතෙන්දි හරියට හසුරුවාගන්න ඕනේ..
    වෙනසක් නොකර ලංකාවේ දේශපාලනේ නං කවදාවත් JVP එකට ගොඩ යෑමක් නෑ..
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    හෙළයෝ කියන්නේ ලෝක අම්බරුවෝ! (සමස්තය)
    ලොව නූගත්/පජාත ම ජාතින් අතර මුල් තැනට එමින් ඉන්නේ!
    නියමයි.

    Den kiayanna enna epa ubath ambaruwek neme kiyala.
    ubath ube demawpiyoth nedeparapurath anikuth siylu ratawessoth ambaruwo
    man harida??

    හෙළයෝ කියන්නේ ලෝක අම්බරුවෝ! (සමස්තය)
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    උබල අහල නැද්ද සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා කියල.ලංකාවේ තරම් මෝඩ බුරු රැලක් මේ ලෝකේ කොහෙවත් නැහැ.ලංකාවේ උන්ට ඕනෑම දෙයක් මතක තියෙන්නේ සතියයි දෙකයි.ආයෙත් කරන්නේ කලින් කරපු ගොන් වැඩේම තමයි.මෙච්චර කල් ඒ.ජා.පෙ යි , නිදහස් සන්දානෙයි , මාරුවෙන් මාරුවට රට කලානේ .කෝ මොනාද උනේ .එකම දෙයයි උනේ දෙගොල්ලොම , මාරුවෙන් මාරුවට රට කෑවා .එහෙම වෙලත් ලංකාවේ මෝඩ රැලගේ ඔලුවලට එන්නේ නැහැ වෙනසක් කරලා බලන්න ඕනේ කියල.අර 88,89 කාලේ වෙච්ච දෙයක් අල්ලන් පට්ට ගගහ ඉන්නවා ඇරෙන්න.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නෑ..
    මුලදීම කරන්න තිබ්බේ සෘජුව මෛත්‍රීට සපෝර්ට් කරන එක...
    උන් මහින්ද එපා කියා කියා ගියා මිසක් සෘජුව මෛත්‍රීට සපෝර්ට් එක දුන්නේ නෑ..
    එහෙම කරානං උන්ට UNP ඡන්ද බේස් එකත් එක්ක මිශ්‍ර වෙන්න තිබ්බා..
    එහෙම්මම ඇමතිකම් දෙක තුනක් අරන් දැනෙන්න වැඩක් කරානං ඔයිට වඩා ඡන්ද පදනමක් උන්ට හදාගන්න තිබ්බ..
    තනි JVP ඡන්ද නෑ.. උන්ට එච්චර දේශපාලන ශක්තියක් නෑ.. එක මුලින්ම උන් තෙරුම් ගන්න ඕනේ..
    පුද්ගලයෝ වශයෙන් JVP කාරයන්ට මිනිස්සු කැමති උනාට පක්ෂෙට ඡන්ද වැටෙන්නේ නෑ.. මොකද පක්ෂයක් විදිහට උන් අන්ත දුර්වලයි...
    SLFP එකෙන් පැනපු උන් ඔය ගතියට UNP ඡන්ද බේස් එකට මිශ්‍ර උනේ...
    එකම තමයි JVP එකට කරන්න තිබුනේ..උන්ට හොදම චාන්ස් එක ලැබුනේ ජනාධිපතිවරණේ කාලේ.. ඒ දවස්වල උන්ගේ පාර ගානට කපාගෙන ඇවිල්ල මේ ඡන්දේදී UNP එකට හේත්තු උනානං අවම තව 10-12කට වත් ඇතුලට එන්න තිබ්බ... එහෙම ඇවිල්ල ඇමතිකම් 5ක් ගත්තනං අන්න ප්‍රායෝගිකයි..

    උදාහරණෙකට මෙහෙම හිතපන්කෝ...
    ආණ්ඩුවේ ඇමතිවරු 100ක් ඉන්නවා..
    උන් එකා කෝටිය ගානේ හොරකම් කරා කියපන්කො..
    එතකොට හොරකම කෝටි 100යි..
    නමුත් ඔතනින් JVP එකට ඇමතිකම් 5ක් අරන් ඒ අමාත්‍යංශ වල හොරකම නවත්තන්න පුළුවන් උනොත් එතනම රටට කෝටි 5ක් ඉතුරුයි...
    එතනම රටේ හොරකම 5% අඩුවෙලා...

    නමුත් JVP උන් කරන්නේ එක නෙමේ.. උන් කරන්නේ අරුන් හොරකම් කරන කෝටි 100 ගැන කියා කියා වේදිකා වල කෑගහන එක විතරයි...
    උන් කෑගහහුව කියල උන් හොරකම් කරන එක නවත්තන්නේ නෑනේ..
    එක නතර කරන්න ඕනෙනං කරන්නේ ඕනේ තමන් ඒ තැනට ඇවිත් එක නවත්තන්න ඕනේ..
    තමන්ට ඒ තැනට එන්න තනියම බැරිනං එතෙන්දි උපක්‍රමශීලී වෙන්න ඕනේ..

    මුන් කරන්නේ අපිට සන්ධාන එපා අපිට ඇමතිකම් එපා කියල ඔළුව උදුම්මන්, අරුත් හොරා මූත් හොරා කියල සේරටම බැන බැන ඉන්න එක විතරයි..
    කෑගහල ඡන්ද ගන්න පුළුවන් කාලයක් නෙමේ මේක..
    මේ පාර වගේ චාන්ස් එකක් උන්ට ආයේ එන්නෙත් නෑ..
    මේක තමයි JVP එකට ගේමක් ගහන්න තිබ්බ හොදම අවස්ථාව..
    UNP එකත් එක්ක සෙට් වෙලා මේ ගෙවිච්ච මාස 9ක ගමන උන් ආවනං උන්ට සෑහෙන්න ප්‍රගතියක් අරගන්න තිබුණා...
    ලොකුකම පැත්තකින් තියල ඡන්ද රැල්ල දිහා බලල තව නම්‍යශීලී උනානං 20කටවත් ඇතුලට යන්න තිබ්බ අනිවාර්යයෙන්..
    එකයි මම කලිනුත් කිව්වේ දේශපාලන බුද්ධියෙන් උන් මොට්ටයි කියල..
    හරි තැනදී හරි පාර තෝරාගන්න උන් අදක්ෂයි..
    දුරදීම පාර්ලිමේන්තු මැතිවරණේ දිහා බලල ඒකට උචිත ගමනක උන් ආවේ නෑ..
    එකේ ප්‍රථිපලේ තමයි ඔය අද දැක්කේ..
    සීට් 4යි.. ජාතික ලැයිස්තු දෙක එක්ක 6යි..

    100% ක් ම වගේ මමත් ඔය අදහස දරනවා බං. අනිවා.
    පේලියක් දෙකක් හයිලයිට් කරන්න බැලුවේ, කරන්න කිසි දෙයක් නෑ ඔක්කොම ඇත්ත...
    ඒ නිසා ඔක්කොටම තනි පාටක් දැම්මා... :yes: :yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    :):)
     
    thanujaka

    Well-known member
  • 100% ක් ම වගේ මමත් ඔය අදහස දරනවා බං. අනිවා.
    පේලියක් දෙකක් හයිලයිට් කරන්න බැලුවේ, කරන්න කිසි දෙයක් නෑ ඔක්කොම ඇත්ත...
    ඒ නිසා ඔක්කොටම තනි පාටක් දැම්මා... :yes: :yes:

    දැන් ඉතිං ඕව කතාකරලත් වැඩක් නෑ බං..
    අවුරුදු 5කට JVP එකට කෙලවෙලා ඉවරයි..
    ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්න බෑ කියනවනේ..
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දැන් ඉතිං ඕව කතාකරලත් වැඩක් නෑ බං..
    අවුරුදු 5කට JVP එකට කෙලවෙලා ඉවරයි..
    ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවන්න බෑ කියනවනේ..

    හෙනම අපරාදයක් බං. අර සන්දානෙන් ගිහින් ඉන්න එවුන් බලපන් කෝ! නෙදකින්.
    මේ රටේ මිනිස්සුන්ගෙන් වැඩි හරියක් නියමම හරක් කියන මගේ මතේ අද සනාත වුනා.
    මුලින්ම ඔච්චර හරක් ගොඩක් (58ක්) ඉන්නවා කියලා දැන ගත්තේ ගිය 8.
    ඉතුරු ටික පහුගිය මාස ටිකේ දැන ගත්තා. අද ඒක සනාත වුනා.
    මේ රටට අලුත් ජනතාවක් පත් කර ගැනීමේ මහා අවශ්‍යතාවයක් බං දැන් මතු වෙලා තියෙන්නේ.
    කමතේ අම්බරුවෝ නේ වැඩි හරියක් ඉන්නේ.
    UNP ඔක්කොම හොඳයි කියන්න කොහොමත් බෑ. එත් අද UPFP එකට වඩා නං සෑහෙන්න හොඳයි.

    JVP එක නං කා ගත්තා.
    ප්‍රතිපත්ති, විවිද දේවල් මත UNP - JVP ප්‍රශ්න තිබුණ බව ඇත්ත.
    එත් තැනේ හැටියට ඇනේ ගහන්න තිබ්බා.
    තැනට සුදුසු මොලයක් නැතුව කොහොමද බං වැඩක් කරන්නේ...
    උන්ට පහුගිය මාස ටිකේ මයිත්‍රී එක්ක එකතු වෙලා වැඩක් කරන්න නේ තිබ්බේ.
    මුන්ගේ ඔක්කොම හොඳයි. මහන්තත්තකම තමා කෙලවෙන්ඩ හේතු වුනේ.
    වැරදි කියවා කියවා හිටියම හරි කියලා අනුර හිතාගෙන ඉන්න ඇති.
    දැන් හිතන්න යමක් ඇති.
    දැන් පක්ෂේ ප්‍රතිපත්ති ආරක්ෂා කොරන්ඩ ගියා කියලා පලයක් තියෙයි ද? වැඩක් නෑ නේ..
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    ප්‍රතිපත්ති ආරක්ෂා කරේ නැත්තන් පක්ෂයක් ඉතුරු වෙන්නේ නෑ බන් .. විශේෂයෙන් jvp එකට .. උන්ගේ වෙනසකට තියෙන්නේ එකනේ .. එකත් නැති උනොත් ඉතින් අනිත් පක්ෂ වගේම තමා

    දැන් බලපන් ලොකු පක්ෂ දෙකට එකනේ වෙලා තියෙන්නේ .. එහම ප්‍රතිපති ආරක්ෂා කරන මගුලක් නෑ වැල යන අතට මැස්ස ගහනව .. හැම වෙලේම එකට තැනට සුදුසු නුවන කියන බැනේ .. ඊලග චන්දෙ වෙනකන් ආරක්ෂා වෙන්න පුළුවන් .. බලපන් දැන් අර පක්ෂ දෙකේ ඉන්න උන් කොහෙන් අපු එවුන් කියල හොයන්න පුලුවන්ද .. මුලින් හිටියේ මොකේද කියලවත් මතකද ..

    මෛත්‍රී එක්ක නං වැඩ කරන තිබ්බ.. ඒ උනාට උන් කලින් කිව්වේ මෛත්‍රී උනත් sure නෑ කලින් උන් ඔක්කොමත් ඔහොම කියල ගියාට කරේ නැති හින්ද set වෙන්න බෑ කියලනේ ..
    මෛත්‍රී යම් තාක් දුරට හරි ඒවා කරපු හින්ද උ එක්ක set වෙලා ඒ ටිකේ වැඩ කරා නං අව්ලක් වන් නැතිවෙයි ..
    ඒ උනාට එක කලින් කියන බැනේ හරියට .. මෛත්‍රී කිව්වට කරයිද කියල .
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    සෑම විටම ප්‍රමාණය පමණක් නොව ගුණාත්මක භාවයද වැදගත් බව සලකන්න.
     
    thanujaka

    Well-known member
  • හෙනම අපරාදයක් බං. අර සන්දානෙන් ගිහින් ඉන්න එවුන් බලපන් කෝ! නෙදකින්.
    මේ රටේ මිනිස්සුන්ගෙන් වැඩි හරියක් නියමම හරක් කියන මගේ මතේ අද සනාත වුනා.
    මුලින්ම ඔච්චර හරක් ගොඩක් (58ක්) ඉන්නවා කියලා දැන ගත්තේ ගිය 8.
    ඉතුරු ටික පහුගිය මාස ටිකේ දැන ගත්තා. අද ඒක සනාත වුනා.
    මේ රටට අලුත් ජනතාවක් පත් කර ගැනීමේ මහා අවශ්‍යතාවයක් බං දැන් මතු වෙලා තියෙන්නේ.
    කමතේ අම්බරුවෝ නේ වැඩි හරියක් ඉන්නේ.
    UNP ඔක්කොම හොඳයි කියන්න කොහොමත් බෑ. එත් අද UPFP එකට වඩා නං සෑහෙන්න හොඳයි.

    JVP එක නං කා ගත්තා.
    ප්‍රතිපත්ති, විවිද දේවල් මත UNP - JVP ප්‍රශ්න තිබුණ බව ඇත්ත.
    එත් තැනේ හැටියට ඇනේ ගහන්න තිබ්බා.
    තැනට සුදුසු මොලයක් නැතුව කොහොමද බං වැඩක් කරන්නේ...
    උන්ට පහුගිය මාස ටිකේ මයිත්‍රී එක්ක එකතු වෙලා වැඩක් කරන්න නේ තිබ්බේ.
    මුන්ගේ ඔක්කොම හොඳයි. මහන්තත්තකම තමා කෙලවෙන්ඩ හේතු වුනේ.
    වැරදි කියවා කියවා හිටියම හරි කියලා අනුර හිතාගෙන ඉන්න ඇති.
    දැන් හිතන්න යමක් ඇති.
    දැන් පක්ෂේ ප්‍රතිපත්ති ආරක්ෂා කොරන්ඩ ගියා කියලා පලයක් තියෙයි ද? වැඩක් නෑ නේ..
    ප්‍රතිපත්ති ටික තියන් නිදියගන්න තමා වෙන්නේ දැන්..
     
    chootyputha1

    Well-known member
  • රටේ බුද්ධිමත් චන්ද දායකයින් ලක්ෂ 5ක් ඉන්න එක ගැන සතුටක් තියෙනව:), හැබැයි මේ රටේ වෙන අසාධාරණකම් වලට එරෙහිව උගුරෙ ලේ රහ වෙනකම් කතා කරපු, ලැබුන මන්ත්‍රී වැටුපත් පක්ෂයට දීපු, කෝටි 2 1/2 high luxury වාහන එපා කියපු හදුන්නෙත්ති සහෝදරයා වගේ උගත් මිනිසෙක් පාර්ලිමේන්තු යවන්නට අපොහොසත් වෙච්ච, ඒත් ගීත පබා වගේ ඇග විකුනගෙන කාපු, දේශපාලනය ගැන මේලෝකෙ දෙයක් නොදන්න, මුතුහෙට්ටි වගේ මෝඩ ගොන් තඩියෙක් පාර්ලිමේන්තුවට පත් කරපු ඒ පාපිෂ්ඨ මිනිස් කොට්ඨාශය ගැන දැඩි කළකිරීමක් මසිතේ ඇත.:(
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    රටේ බුද්ධිමත් චන්ද දායකයින් ලක්ෂ 5ක් ඉන්න එක ගැන සතුටක් තියෙනව:), හැබැයි මේ රටේ වෙන අසාධාරණකම් වලට එරෙහිව උගුරෙ ලේ රහ වෙනකම් කතා කරපු, ලැබුන මන්ත්‍රී වැටුපත් පක්ෂයට දීපු, කෝටි 2 1/2 high luxury වාහන එපා කියපු හදුන්නෙත්ති සහෝදරයා වගේ උගත් මිනිසෙක් පාර්ලිමේන්තු යවන්නට අපොහොසත් වෙච්ච, ඒත් ගීත පබා වගේ ඇග විකුනගෙන කාපු, දේශපාලනය ගැන මේලෝකෙ දෙයක් නොදන්න, මුතුහෙට්ටි වගේ මෝඩ ගොන් තඩියෙක් පාර්ලිමේන්තුවට පත් කරපු ඒ පාපිෂ්ඨ මිනිස් කොට්ඨාශය ගැන දැඩි කළකිරීමක් මසිතේ ඇත.:(

    :yes::yes::yes::yes::yes::yes::(:(:(:dull:
     
    lasa1106

    Member
    Apr 26, 2012
    626
    197
    0
    unp ekata kade giya hinada okunta hoda wede une...... anthimata UNP ekama unge chanda valath keliya....

    anura .... aiyoo salli
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රටේ බුද්ධිමත් චන්ද දායකයින් ලක්ෂ 5ක් ඉන්න එක ගැන සතුටක් තියෙනව:), හැබැයි මේ රටේ වෙන අසාධාරණකම් වලට එරෙහිව උගුරෙ ලේ රහ වෙනකම් කතා කරපු, ලැබුන මන්ත්‍රී වැටුපත් පක්ෂයට දීපු, කෝටි 2 1/2 high luxury වාහන එපා කියපු හදුන්නෙත්ති සහෝදරයා වගේ උගත් මිනිසෙක් පාර්ලිමේන්තු යවන්නට අපොහොසත් වෙච්ච, ඒත් ගීත පබා වගේ ඇග විකුනගෙන කාපු, දේශපාලනය ගැන මේලෝකෙ දෙයක් නොදන්න, මුතුහෙට්ටි වගේ මෝඩ ගොන් තඩියෙක් පාර්ලිමේන්තුවට පත් කරපු ඒ පාපිෂ්ඨ මිනිස් කොට්ඨාශය ගැන දැඩි කළකිරීමක් මසිතේ ඇත.:(

    :(:(:(:(:(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    JVP එක දිහා JVP නොවෙන මිනිස්සුන්ගේ අවදානය දිනාගත්තේ අනුරකුමාර දිසානායක විසින්.. JVP කිව්වම සමාජයේ එක්තරා කොනකට කොටුවෙලා තිබ්බ පක්ෂයක් මේ තරම් හරි මිනිස්සු අතරට ගෙනිච්චේ අනුරකුමාර දිසානායකගේ නායකත්වය ඇතුලේ.. ඊට කලින් තිබ්බ සෝමවංශ අමරසිංහ නායකත්වය දීපු JVP එක ගැන මේ තරම් සුහදත්වයෙන් මිනිස්සු බැලුවේ නැහැ.. 2010 වෙනකම් දීපු හැම චන්දයක්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීපු මමත් JVP එක කියන්නේ මොනවද කියල කන් දුන්නේ අනුරකුමාර දිසානායක නිසා..ඒ වෙනුවෙන් මමත් ලංකාවේ මගේ එවුන්ගේ චන්ද JVP එකට දම්මුව.
    මම පුද්ගලිකව විශ්වාස කරනවා රෝහණ විජේවීරගේ JVP එකට මිනිස්සු තවමත් අකමැතියි කියල.. මම යෝජනා කරන්නේ ගෙයින් ගෙට ගිහිල්ල හරි මිනිස්සුන්ගේ අදහස විමසලා JVP එකේ ගමන් මග මීට වඩා මිනිස්සු අතරට යන මාවතකට හරවන්න වෙනවා කියල..පාට පක්ෂ බේදයක් නැතුව JVP එකේ ඉන්න බුද්ධිමත් අවංක මිනිස්සු රටේ පාලනයට අවශ්‍යයි.. JVP එක නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අවසාන ඒකායන බලාපොරොත්තුව රටට යහපතක් කරන එකනම් පක්ෂ, පාට, අමතක කරලා ඒ අරමුණ වෙනුවෙන් යන්න පුළුවන් ලේසි පාරෙන් එතනට ගියානම් හොඳයි කියන එකයි මගේ යෝජනාව.. උදාහරණයක් කියනවනම් අලුත් අලුත් වාහන යන හයිවේ වල තරඟෙට ගිහින් දිනන්නනම් අලුත් වාහනයක් ඕන වෙන්ව... රියදුරා ලෝක ශුරයෙක් උනත් කැඩිච්ච පරණ වාහනෙකින් ගිහින් රේස් එක දිනන්න බැහැ .. ජනතාවට වැදගත් වෙන්නේ අවංක සාධාරණ මිනිස්සු ටිකක් රේස් එක දිනන එකයි.. පක්ෂ පාට වැදගත් නැහැ..