JVP එකේ ඉන්න Sexiම කෑලි

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    20120920-TARU-HAMUWA-02.jpg

    මේ ඕයි පහුගිය දවස්වල Teenage එකේ ඉඳල තරුණ අවධියට පත් වෙච්ච අනුර කුමාර , ලාල් කාන්ත , හඳුන් නෙත්ති වැනී තරුණයින් පිරිසක් කියා කියා හිටිය තරුණ අපට රට කරන්න ඉඩ දෙන්න කියල.

    ඇත්ත තමයි තරුණයන්ට ඉඩ දෙන්න ඕනේ නිසා එයාලගේ චන්ද අපේක්ෂකයින් ඔක්කොම තරුණ තරුණියන් පත් කරලා. හරි සතුටුයි . දෙන්න ඔබේ වටිනා චන්ද මනාපය ජෙප්පන්ගේ ලාබාලතම තරුණයාට " රොඩ්නි වර්නකුලට " තවම ඔහුගේ වයස 21

    JVP Sexy බඩු
     
    • Like
    Reactions: 2osama

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    ජා ඇල පමුණුගම, බෝපිටිය ග්‍රාමයේ ඇලොයි වර්ණකුල හා ඇනී ජයකොඩි යුවලට දාව 1961 අප්‍රේල් 24 දා උපන් රොඩ්නි සහෝදර සහෝදරියන් හය දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා විය. ඇලෝයි වර්ණකුල ටවර් හෝල් රඟහලේ නළුවෙකු වූ අතර මව ඇනී ජයකොඩි ගෘහණියක වූවා ය. ප්‍රාථමික අධ්‍යාපනය බෝපිටිය රෝමානු කතෝලික පිරිමි විද්‍යාලයෙනුත්,ද්විතීක අධ්‍යාපනය පමුණුගම මහ විදුහ‍ලෙනුත්,ද්විතික අධ්‍යාපනය පමුණගම මහ විදුහලෙනුත් ලද ඔහු පසුව කාර්මික විද්‍යාලයේ පාඨමාලාවක් හදාරා රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සිතියමි විද්‍යා සැලසුමි ශිල්පියෙකු ලෙස සේවයට බැදුණි. තවද ඔහු ආයුර්වේදය පිළබඳ වසර දෙකක පාඨමාලාවක් මෙන්ම රජයේ මුද්‍රණ ශිල්පය පිළිබඳව ඩිප්ලෝමාක්ද ලබා ඇත. ( http://ridca.blogspot.com/2017/07/blog-post_16.html )

    70 panapu 8 pass nathi unata wadda me manusaya hondayi ne ban ithin ne, tama bus eka taniyama yanwa ne kagewath support ekak nathuwa
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,617
    28,588
    113
    ලංකාවේ දේශපාලනේ තරුණයෝ කියන්නේ pension යන වයසේ අයට. නාකි කියන්නේ මැරෙණ වයසේ උන්ට 😁
    Anura Kumara disanayake - 55
    Vijitha Herath - 55
    KD Lalkantha - 60
    Sajith Premadasa - 56
    PCR - 58
    - https://www.parliament.lk/
     
    • Like
    Reactions: incest_cult

    lilman

    Well-known member
  • May 10, 2009
    40,985
    54,591
    113
    Colombo
    20120920-TARU-HAMUWA-02.jpg

    මේ ඕයි පහුගිය දවස්වල Teenage එකේ ඉඳල තරුණ අවධියට පත් වෙච්ච අනුර කුමාර , ලාල් කාන්ත , හඳුන් නෙත්ති වැනී තරුණයින් පිරිසක් කියා කියා හිටිය තරුණ අපට රට කරන්න ඉඩ දෙන්න කියල.

    ඇත්ත තමයි තරුණයන්ට ඉඩ දෙන්න ඕනේ නිසා එයාලගේ චන්ද අපේක්ෂකයින් ඔක්කොම තරුණ තරුණියන් පත් කරලා. හරි සතුටුයි . දෙන්න ඔබේ වටිනා චන්ද මනාපය ජෙප්පන්ගේ ලාබාලතම තරුණයාට " රොඩ්නි වර්නකුලට " තවම ඔහුගේ වයස 21

    JVP Sexy බඩු

    ඕකේ.එහෙනම් සරමෙ හුජ්ජ යන තරුන නායකය ගේමු :)