JVP එක ගැන කට්ටියට මොකද හිතෙන්නේ ?
JVP එක ගැන කට්ටියට මොකද හිතෙන්නේ ?
මෙතෙක් කල් එයාල කල කී දේවල් අනුව ජන්දය දෙන්න තරම් , රටට වැඩක් කරයි කියල හිතනවද ?
මට නම් හිතෙන්නේ JVP එක අවොත් ගමට දුෂණ වංචා නැති වෙයි යම් තාක් දුරකට. ඒත් රටේ කිසිම සන්වර්දනයක් නම් සිද්ද වෙන එකක් නෑ ..
අනුර කුමාර කියන්නේ අවුල් character එකක් අද වෙනකන් උන දේවල් දැක්කම
ඔයාලගේ අදහස මොකක්ද ?

සද්ද නැතුව කතිරේ ගහල ආවොත් මිස නැත්තන් මට මේ ගෙදර වසන්න වෙන්නේ නෑ උන්ට දීල.