JVP එක ගැන කට්ටියට මොකද හිතෙන්නේ ?

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    JVP එක ගැන කට්ටියට මොකද හිතෙන්නේ ?

    JVP එක ගැන කට්ටියට මොකද හිතෙන්නේ ?
    මෙතෙක් කල් එයාල කල කී දේවල් අනුව ජන්දය දෙන්න තරම් , රටට වැඩක් කරයි කියල හිතනවද ?

    මට නම් හිතෙන්නේ JVP එක අවොත් ගමට දුෂණ වංචා නැති වෙයි යම් තාක් දුරකට. ඒත් රටේ කිසිම සන්වර්දනයක් නම් සිද්ද වෙන එකක් නෑ ..
    අනුර කුමාර කියන්නේ අවුල් character එකක් අද වෙනකන් උන දේවල් දැක්කම

    ඔයාලගේ අදහස මොකක්ද ?
     
    RoxDrex12

    Active member
  • Apr 28, 2017
    434
    45
    28
    samajawadaya thiyena rata wal wala hati balapn... north korea, cuba,venizula etc china and russia oka therum aran oken athata giya...un dana gaththa oka fail bawa... oka fail concept eka e wagema winashaya witharayi genne... dan oya rathu mahaththuru okkoma panala giye danawadee rata walata ne cuba walata n.korea walata panala giye nane...gamata neme gahala pannanna ona eun tikak okun anik pakshawala un wagema thakkadi
     
    samajawadaya kiyana concept eka still JVP lage thiyanawada ? Anurage nam na mama hithanne
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    Podi Silva - පොඩි සිල්වා;22645072 said:
    ඔබේ ඔලුව වැටේ එල්ල ගැනීමට
    අවස්ස නම් ජෙප්පොන්ට ගම දෙන්න :lol::rofl:

    24862447_10215229732519213_3470627559801700771_n.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ පාර දෙන්න එකෙක් නෑ අම්මේ ජෙවිපියටවත් දෙමුද කියද්දීම අපේ අම්ම බනින්න ගත්තා කනේ ඇඟිලි ගහගන්න :baffled: සද්ද නැතුව කතිරේ ගහල ආවොත් මිස නැත්තන් මට මේ ගෙදර වසන්න වෙන්නේ නෑ උන්ට දීල.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    ජවිපෙ ගැලපෙන්නේ විපක්ෂයකට නෙවේ. ආණ්ඩුවක් ඇතුලේ ඉඳන් ඒකේ තියෙන දූශන වලට විරුද්ධව කටයුතු කරන ගමන්, රටට දෙයක් කරන්න පුළුවන් පක්ෂයක්. ජවිපෙට දැන් අවුරුදු 50ට වැඩියි. උන්ගේ දේශපාලනයෙ නැගීමක් කියලා තිබ්බෙ චන්ද්‍රිකා එක්ක හදපු ආණ්ඩුව කාලේ විතරයි. තමන්ගෙ ප්‍රවණතා හඳුනගෙන ඒවා ටාගට් කරලා වැඩ කරන්න මුන් දන්නේ නැද්ද, එහෙම නැත්නම් දැනගෙන වැඩ කරන්න බැරි බයට නොකර ඉන්නවද කියන එක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    JVP eka dinnoth monawa weida danne na
    eth dinanne naha

    mama nam unta chande denne UNP SLFP mun degolloma reject karanawa kiyana indication 1 denna

    mokada main parties wala hora thakkadi permit wikunanawa comis gahanawa, ewata wiruddai kiyana message eka denna JVP ekata denawa. Minissu hamoma ehema kaloth issarahata dan inna politikko natiwa hoda minissu politics walata enna puluwan JVP ekata wetena trend eka dakala

    ehema hoda set 1k awoth unta denawa. dan hoda minissu enna kamati naha mokada dominate karan inne charter ewun nisa, minissuth charter ewuntama chanda dena nisa
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    රනිල් හාමු එක්ක ඩිල් ගහගෙන ඉන්න ජෙප්පොන්ට චන්දෙ දෙනවට වඩා හොදයි කෙලිම්ම අලියට ගහලා වරෙන් කතිරේ.. ආයේ ඉතින් ඔලුව වටෙන් අත යවලා නාහේ අල්ලන්න ඕන නෑනේ.. කෙලිම්ම නාහේ අල්ලපන්
    dull8ay.gif
    dull8ay.gif

    අපි නොදන්න ජෙප්පෝ. ස්ටේජ් එකක් උඩ නැගල බොරුවට වැදි බන කියලා.. ආපහු දුවන්නේ හාමුගේ ළඟටම තමයි. ඔකුන්ගේ බයිලා හොඳයි කිරෙන් බාල වෙච්ච් මන්දබුද්දික මී හරක් ට.
    yes4lo.gif
    yes4lo.gif

    රටේ තියෙන ප්‍රශ්න දැන් ඕකුන්ට පෙන්නේ නෑ.. බොරුවට රාරාරාරාරාරාරාරාරාරාරාරාරාජපස්ස ගගා හිටියනේ දැන් අවරුදු තුනක්ම. අන්තිමට ඩිල් දාපු හාමු මහබැංකු හොරා උනහම දැන් ලපයා උගුඩුවා වගේ ඒ ගැන සද්ද නෑ..
    frown3qg.gif
    frown3qg.gif
    frown3qg.gif

    උඹලගේ මේ බයිලා හොඳයි ඉතින් උබල වගේම උන්ට.
    biggrin9gp.gif
    biggrin9gp.gif
    . දැන් ඉස්සර ජේවීපී එකට දිපූ සිරා ජේවීපී කාරයෝ දැන් මේ ලපයගේ ගූ වැඩ නිසා ආපහු ජවිපි එකට දෙන්න නැහැ.. බොරුනම් බලහන් මේපාර චන්ද ප්‍රතිපල ආවහම.. ගිය පාර උන එක මතකයි නේ
    angry6wn.gif
    P.gif

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    Podi Silva - පොඩි සිල්වා;22645072 said:
    ඔබේ ඔලුව වැටේ එල්ල ගැනීමට
    අවස්ස නම් ජෙප්පොන්ට ගම දෙන්න :lol::rofl:

    :yes: :lol: :lol:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    Podi Silva - පොඩි සිල්වා;22645072 said:
    ඔබේ ඔලුව වැටේ එල්ල ගැනීමට
    අවස්ස නම් ජෙප්පොන්ට ගම දෙන්න :lol::rofl:

    ගම දුන්නොත් ටහිකෙයි..:lol:.ජෙප්පෝ හිතන් ඉන්නේ ලංකාවේ මිනිස්සු ඔක්කොම මැරිලා ඉපදිලා කියල :angry::angry:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    JVP එක ගැන කට්ටියට මොකද හිතෙන්නේ ?
    මෙතෙක් කල් එයාල කල කී දේවල් අනුව ජන්දය දෙන්න තරම් , රටට වැඩක් කරයි කියල හිතනවද ?

    මට නම් හිතෙන්නේ JVP එක අවොත් ගමට දුෂණ වංචා නැති වෙයි යම් තාක් දුරකට. ඒත් රටේ කිසිම සන්වර්දනයක් නම් සිද්ද වෙන එකක් නෑ ..
    අනුර කුමාර කියන්නේ අවුල් character එකක් අද වෙනකන් උන දේවල් දැක්කම

    ඔයාලගේ අදහස මොකක්ද ?

    උන් මිනීමරුවෝ නේ කවුද ඕකුන් ට දෙන්නේ ඕකුන්ට කවදාවත් දිනන්න බෑ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ජවිපෙ ගැලපෙන්නේ විපක්ෂයකට නෙවේ. ආණ්ඩුවක් ඇතුලේ ඉඳන් ඒකේ තියෙන දූශන වලට විරුද්ධව කටයුතු කරන ගමන්, රටට දෙයක් කරන්න පුළුවන් පක්ෂයක්. ජවිපෙට දැන් අවුරුදු 50ට වැඩියි. උන්ගේ දේශපාලනයෙ නැගීමක් කියලා තිබ්බෙ චන්ද්‍රිකා එක්ක හදපු ආණ්ඩුව කාලේ විතරයි. තමන්ගෙ ප්‍රවණතා හඳුනගෙන ඒවා ටාගට් කරලා වැඩ කරන්න මුන් දන්නේ නැද්ද, එහෙම නැත්නම් දැනගෙන වැඩ කරන්න බැරි බයට නොකර ඉන්නවද කියන එක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්.
    paksha athule idan rata hadanna giya podi pakshawalata wechcha de dakkada :rofl: