JVP ගණ ගෙඩි තට්ටයෝ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    හාමුදුරුවරු Stage එකේ කථා කරනවා ට කෑ ගහපු ජෙප්පෝ දැන් මේවාට මික් නැහැ
    FB-IMG-1726118081366.jpg
     
    • Haha
    Reactions: Candid-B and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    ජෙප්පොන්ට කොහොමත් ට්‍රැක්..ඒ කාලේ වෙන පක්ෂ වල උන් බස් වලින් රැළි වලට සෙනඟ අැද්දට කියපුවා මතකද දැන් උන්ම ඒකත් කරනවා😹😹😹
     
    • Haha
    • Like
    Reactions: Candid-B and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ජෙප්පොන්ට කොහොමත් ට්‍රැක්..ඒ කාලේ වෙන පක්ෂ වල උන් බස් වලින් රැළි වලට සෙනඟ අැද්දට කියපුවා මතකද දැන් උන්ම ඒකත් කරනවා😹😹😹
    ඔය විදියට තමා තමා අනිත් පක්ෂත් වැඩ කරේ උන් විපක්ෂයේ ඉඳන් විවේචනය කරපු දේවල් උන් බලයට ආවට පස්සේ හොඳ උනා
    JVP එක විපක්ෂයේ ඉඳන් විවේචනය කරපු දේවල් විපක්ෂයේ ඉද්දිම අමතක වෙලා 🙃

    JVP එකේ බලයට ආවොත් කොහොමද කියලා හිතා ගන්න පුළුවන් නේ මේවා ගෙන්ම 🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ජෙප්පොන්ට කොහොමත් ට්‍රැක්..ඒ කාලේ වෙන පක්ෂ වල උන් බස් වලින් රැළි වලට සෙනඟ අැද්දට කියපුවා මතකද දැන් උන්ම ඒකත් කරනවා😹😹😹
    කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්.. කියපන් පෙරේතයා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,479
    113
    එකමත් එක රටක
    මට නම් මේකේ ආතල්ම කෑල්ල මූ අහනව "බුදු හාමුදුරුවෝ කොහේ හරි කියලා තියනවද ආගමික කටයුතු මාධ්‍ය හරහා ජනතාවට පෙන්නන්න ඕන කියලා ? " :rofl:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය විදියට තමා තමා අනිත් පක්ෂත් වැඩ කරේ උන් විපක්ෂයේ ඉඳන් විවේචනය කරපු දේවල් උන් බලයට ආවට පස්සේ හොඳ උනා
    JVP එක විපක්ෂයේ ඉඳන් විවේචනය කරපු දේවල් විපක්ෂයේ ඉද්දිම අමතක වෙලා 🙃

    JVP එකේ බලයට ආවොත් කොහොමද කියලා හිතා ගන්න පුළුවන් නේ මේවා ගෙන්ම 🤣

    kohomada, poddak pahadili karapanko